මචංලා පෙරෙදා(26) රෑ 9ට විතර Dialog TV එකේ එක පාරටම decoder software එක download වෙලා update උනනේ(ver 6 ඉදල ver 10 වලට) ඉටපස්සෙ channel ටික search වෙලා විනාඩි 5කින් විතර ඉවර උනා.. උබලගෙත් මෙහෙම උනද? කොහොම බන් උන් එහම කරන්නෙ.. ඒ කිව්වෙ internet connection එකක් වගෙ නැතුව උන් data download කරන්නෙ කොහොමද? මේ සීන් එක දන්න කවුරුහරි කියල දීපල්ලා..