Peo TV OR Dialog TV

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    machanla mage dan tiyen ne peo tv connection ekak.mama hadan ne diolog tv post paid ekakata yanna.peo tv eke hari channel ekak nehene.moko kattiya kiyan ne diolog tv eke upset mukut tiyenavada?? poddak kattiyage experience monahari tiyenava nam kiyan nako,,:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඔව් බං මට නම් දෙකම තියෙනවා DTV ගනින් පුලුවන්තරම් Signal Strength එක වැඩි කරගනින් එතකොට ඔය පොඩි වැස්සකට Signal නෙතිවෙන්නේ නැහැ :yes:
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    ඔව් බං මට නම් දෙකම තියෙනවා DTV ගනින් පුලුවන්තරම් Signal Strength එක වැඩි කරගනින් එතකොට ඔය පොඩි වැස්සකට Signal නෙතිවෙන්නේ නැහැ :yes:

    Elaaaz..:yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    තව මුදල් ඉතුරු කරන දෙයක්! මම ගත්තා DTV Prepaid 6/- per day package Room එකකට මොකද බං අපි ඔවා නිතර බලන්නෙ නැහැ නේ අවශ්ස වෙලාවට පුලුවන් චැනල් Activate කරගන්න පුලුවන් නේ :yes:
     
    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    තව මුදල් ඉතුරු කරන දෙයක්! මම ගත්තා DTV Prepaid 6/- per day package Room එකකට මොකද බං අපි ඔවා නිතර බලන්නෙ නැහැ නේ අවශ්ස වෙලාවට පුලුවන් චැනල් Activate කරගන්න පුලුවන් නේ :yes:

    machan eke warner tv nehe neda..??
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මචං මමත් SLT උන්ගේ ජරා service එක නිසා peotv එපා උනු අනාතයෙක්,මමත් ඔය තීරනේම ගන්න තාම විස්තර හොයනවා,මොකද dialog tv eke rewind eka peotv තරම් sussed ne kiynwa
     
    Last edited:

    charee

    Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    මචං මමත් SLT උන්ගේ ජරා service එක නිසා peotv එපා උනු අනාතයෙක්,මමත් ඔය තීරනේම ගන්න තාම විස්තර හොයනවා,මොකද dialog tv eke rewind eka peotv තරම් sussed ne kiynwa

    ow amchan ehema case ekak nam tiyenava.but peo tv magule hari channel ekak vat nehe ban.anit eka samahara velavata kedi kedi play venne.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    ow amchan ehema case ekak nam tiyenava.but peo tv magule hari channel ekak vat nehe ban.anit eka samahara velavata kedi kedi play venne.

    Ow bn channel adui gana wadi,bt dialog postpaid gatht bn monw hri awlk unot home visit ekt rs500k gannwa kiwwni ehma unot padui bn
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,980
    113
    Rewind on demand okkoma thiyenawa dialog viu hub eke dialog postpaid ganing