නුවරඑළියෙන් ලාබෙට තැනක් ගන්න..????

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නුවරඑළියෙන් ලාබෙට තැනක් ගන්න..????

    කතාව මේකයි මචන්, ඩ්සෙම්බර් වල ෆැමිලි එකේ කස්ටියත් එක්ක නුවරඑළිය පැත්තෙ ගිහින් එන්න හිතාන ඉන්නවා. නවතින්න තැනක් තමයි ඕනේ, සේරම කස්ටිය 10ක් විතර ඉන්නේ.. ලෝ බජට් එකට තමයි තැනක් බලන්නේ.. B&B වගේ සෙට්වෙන හොඳ රූම් ටිකක් තියන එක රැයකට උපරිම 10000/12000කට වගේ සෙට් වෙන තැන් ගැන උබල දන්න විස්තර ටිකක් කියපන්කෝ..
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • 10000 ට 10 දෙනෙක්ට දෙසැම්බර් සීසන් එකේ බස් හෝල්ට් එකේ තමයි ඉන්න වෙන්නෙ. නැතිනම් යන වාහනේම ඉන්න පුලුවනි. බස් හෝල්ට් එක ගාව පොදු වැසිකිලිය තියෙන නිසා පහසුයි. කොහොමත් පිටින් එන අය නාන්නෙ නෑ නෙ උණු වතුර නැතිනම්. ඒ නිසා 10000 වැඩි ගාණක් ඉතිරි කරගන්න පුලුවනි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Season kaleta oya ganan walata amaru wei. Hoyala balapan

    December ‌ෙකොහෙද බං නුවර ඒළියෙ සීසන් ඒක ‌ෙවෙන්නේ. නුවර ඒළියේ සීසන් ‌Feb - April/May
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    කතාව මේකයි මචන්, ඩ්සෙම්බර් වල ෆැමිලි එකේ කස්ටියත් එක්ක නුවරඑළිය පැත්තෙ ගිහින් එන්න හිතාන ඉන්නවා. නවතින්න තැනක් තමයි ඕනේ, සේරම කස්ටිය 10ක් විතර ඉන්නේ.. ලෝ බජට් එකට තමයි තැනක් බලන්නේ.. B&B වගේ සෙට්වෙන හොඳ රූම් ටිකක් තියන එක රැයකට උපරිම 10000/12000කට වගේ සෙට් වෙන තැන් ගැන උබල දන්න විස්තර ටිකක් කියපන්කෝ..

    Oak Ray Tea Bush Ramboda
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Oak Ray Tea Bush Ramboda

    ඊට වඩා හොදයි අම්බලමක නවතිනවා මලම ජරාවක් ඕක service අන්තිමයි :angry::angry::angry::angry: මම ඔකේ දවසක් නැවතුන light හරියට වැඩ නැ බාත්රූම් එකේ light off කරන්න switches :angry::angry: නැ සිමෙන්ති tub එකක් තියෙන්නේ හරියට සිමෙන්ති ටැංකියක් වගේ එකත් clean කරලා නැ හදපු දවසේ ඉදල රූම් එකේ ෆෝන් එක කැඩිලා :angry::angry: ,kettle එක කැඩිලා අපෝ තිත්තම උනා :angry::angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊට වඩා හොදයි අම්බලමක නවතිනවා මලම ජරාවක් ඕක service අන්තිමයි :angry::angry::angry::angry: මම ඔකේ දවසක් නැවතුන light හරියට වැඩ නැ බාත්රූම් එකේ light off කරන්න switches :angry::angry: නැ සිමෙන්ති tub එකක් තියෙන්නේ හරියට සිමෙන්ති ටැංකියක් වගේ එකත් clean කරලා නැ හදපු දවසේ ඉදල රූම් එකේ ෆෝන් එක කැඩිලා :angry::angry: ,kettle එක කැඩිලා අපෝ තිත්තම උනා :angry::angry:

    Budget ne ehuwe
     
    rusiyanuwa

    Active member
  • December ‌ෙකොහෙද බං නුවර ඒළියෙ සීසන් ඒක ‌ෙවෙන්නේ. නුවර ඒළියේ සීසන් ‌Feb - April/May

    ලංකාවෙ උන්ට සීසන් අප්‍රේල් වුනාට දෙසැම්බර් ජනවාරි කාලෙට තමයි පිටරට උන් ගොඩක් නුවරඑලියෙ එන්නෙ. ඒ කාලෙට සීතල වැඩි වුනාට උන්ට ගානක් නෑ ඒක.හොටෙල්ස් වලට ලේසියෙන්ම හම්බකරන්න පුලුවන් කාලෙ තමයි දෙසැ-පෙබරවාරි කාලෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    December patta heethalai ban. Rooms wala ganan check karala balapanko
    Almost double the rate
    ඈහ් :O ‌ෙමෙච්චර කාලෙකට අපිනං යන්නෙම ‌ෙනෙවැම්බර් ‌ෙදෙසැම්බර්, මාර්තු වලට වඩා ගණන් අඩු නිසා.