නුවරඑළියෙන් ලාබෙට තැනක් ගන්න..????

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ උන්ට සීසන් අප්‍රේල් වුනාට දෙසැම්බර් ජනවාරි කාලෙට තමයි පිටරට උන් ගොඩක් නුවරඑලියෙ එන්නෙ. ඒ කාලෙට සීතල වැඩි වුනාට උන්ට ගානක් නෑ ඒක.හොටෙල්ස් වලට ලේසියෙන්ම හම්බකරන්න පුලුවන් කාලෙ තමයි දෙසැ-පෙබරවාරි කාලෙ.

    අම්මට උඩු ‌ඒහෙමත් ඒකක්ද ? ටක් ගාල යන කාලෙ මාරු කරන්න ඔ්න.
    :D :D :D
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28

    කතාව මේකයි මචන්, ඩ්සෙම්බර් වල ෆැමිලි එකේ කස්ටියත් එක්ක නුවරඑළිය පැත්තෙ ගිහින් එන්න හිතාන ඉන්නවා. නවතින්න තැනක් තමයි ඕනේ, සේරම කස්ටිය 10ක් විතර ඉන්නේ.. ලෝ බජට් එකට තමයි තැනක් බලන්නේ.. B&B වගේ සෙට්වෙන හොඳ රූම් ටිකක් තියන එක රැයකට උපරිම 10000/12000කට වගේ සෙට් වෙන තැන් ගැන උබල දන්න විස්තර ටිකක් කියපන්කෝ..

    machan mama last week gihin aawa machan 3 rooms thina bunglow ekakata ekanm hodai machan PLEASURE INN Kiyala thenak
    https://www.google.com/search?sourc.....1..gws-wiz.....0..0j35i39j0i131.qNWYQmfIaOM