maga eka tama na bn![]()
Train eke yanakota step count venava ban moratue idala fort valata 1000 steps count vela
කොච්චර කල්ද?
දවස් 60 පැනලාද?
සෙලර්ට මැසේජ් එකක් දැම්මද?
ෂයෝමි ස්ටෝ එකෙන්ද ඕඩර් කරේ?
දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා![]()
දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා![]()
ow bn tama 60days panala na but3 week wenwa bn
smart watch වල ඇවිද්ද දුර , හාට් රේට් හොයන්නෙ සෙන්සර් එකකින් නේද. ඒක ඇගට හොද නැ කියන්නෙ ඇත්තද

mi band 3 ekkak hamba unoo![]()
එල එල..
පාවිච්චි කරලා රිවීව් එකක් දීපන්..

ග්ලාස් එක ස්ක්රැච් වෙන්න බලනව නෙ ප්රොටෙක්ටොර් එක්කක් ගැහුවද උබ![]()
මගේ නම් එහෙම කිසිම ඉශූ එකක් නැහැ බං..
අඩුගානෙ හීරිලවත් නැහැ මේ මාස 2-3ට
ඕල්මෝස්ට් බ්රෑන්ඩ් නිව්
