mi Band 3 - රැඩිකල් රිවීව්

inspiron

Well-known member
  • May 27, 2014
    25,052
    17,705
    113
    Nowhere
    දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා :(
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113

    කොච්චර කල්ද?
    දවස් 60 පැනලාද?
    සෙලර්ට මැසේජ් එකක් දැම්මද?
    ෂයෝමි ස්ටෝ එකෙන්ද ඕඩර් කරේ?
    ​

    ow bn tama 60days panala na but3 week wenwa bn
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා :(

    khomada bn band eka update walin patta accurate pennwada details
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා :(

    ubata mekat danna tibba bn
    51AkCqLdyiL._SX425_.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    smart watch වල​ ඇවිද්ද දුර , හාට් රේට් හොයන්නෙ සෙන්සර් එකකින් නේද​. ඒක ඇගට හොද නැ කියන්නෙ ඇත්තද​
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,936
    21,297
    113
    adala nene
    එල එල..
    පාවිච්චි කරලා රිවීව් එකක් දීපන්..
    ​

    ග්ලාස් එක ස්ක්‍රැච් වෙන්න බලනව නෙ ප්‍රොටෙක්ටොර් එක්කක් ගැහුවද උබ :rolleyes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ග්ලාස් එක ස්ක්‍රැච් වෙන්න බලනව නෙ ප්‍රොටෙක්ටොර් එක්කක් ගැහුවද උබ :rolleyes:


    මගේ නම් එහෙම කිසිම ඉශූ එකක් නැහැ බං..
    අඩුගානෙ හීරිලවත් නැහැ මේ මාස 2-3ට
    ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව්
    ​