Deepika - Ranveer Wedding Photos

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Selfish කිවුවාම කෙන්ති ගියා අප්පා..අඩු ගානෙ goldfish වත් කිවිවා නම් දුක නැ..:rolleyes::rolleyes::rolleyes:

    ටිකක් හරි Selfish වෙන්න ඕනේ නැතුව බෑ....
    goldfish වෙන්න එපා ලස්සන විතරයි. ඉක්මනට විනාස වෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටිකක් හරි Selfish වෙන්න ඕනේ නැතුව බෑ....
    goldfish වෙන්න එපා ලස්සන විතරයි. ඉක්මනට විනාස වෙනවා

    :yes::yes::yes::yes:
    අරපිරිමැස්මයි ලෝබ කමයි කියන්නෙ දෙකක්..
    අපෙ අක්කා කෙනෙක් වෙඩින් සාරි එකට 180000ක් වියදම් කලා..ඔන්න අල්මාරියෙ දාගෙන ඉන්නවා..
    මේ ලගදි එහෙ ගියාම ඇල්බම් එක කොෆි ටෙබල් එක යට ලොකර් එකෙන් එලියට ඇවිත් ටිකක්..පයින් ඇතුලට තල්ලු කරලා දොර වැහුවෙ....:baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes::yes::yes:
    අරපිරිමැස්මයි ලෝබ කමයි කියන්නෙ දෙකක්..
    අපෙ අක්කා කෙනෙක් වෙඩින් සාරි එකට 180000ක් වියදම් කලා..ඔන්න අල්මාරියෙ දාගෙන ඉන්නවා..
    මේ ලගදි එහෙ ගියාම ඇල්බම් එක කොෆි ටෙබල් එක යට ලොකර් එකෙන් එලියට ඇවිත් ටිකක්..පයින් ඇතුලට තල්ලු කරලා දොර වැහුවෙ....:baffled::baffled::baffled:

    :baffled::baffled::baffled:
    ගොඩාක් අයට කාලයක් යද්දී අගය නැතිවෙනවා. ඒක හැටි
    මන් එදා අවංක ආදරේ ගැන කිව්වේ.. අන්න ඒ වගේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොදට ලන් කරලා බැලුවම මටනම් හෙන වල් බැල්මක් පේන්නෙ, ඇස්දෙකෙ එහෙම :P

    ටිකක් ඉන්න එහෙනම් ලංවෙලා බලන්න
    වශී වුනොත් :oo:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    වෙඩින් ඔනි...එත් ඔවා නැතිව..චාරිත්‍ර ටික පිලිවෙලට කරලා සුබ පතන්න එන අය එක්ක කතා බහ කරලා එයාලට කෑම බිම ටිකක් දිලා එ අවස්තා අපිට ඔනි විදිහට පිලිවෙලට ලස්සනට කරගන්න කියන එක....

    මොකද මම වෙඩිම අරන් නය ගෙව ගෙව හුල්ලනවාට වඩා කැමති එ මුදලින් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න...
    Who said No? This is the wise way. and may be a loving tour to remember would be more nice.

    But what i was really pointing out that you are accusing other people while doing the same thing. lol

    "ඔවා දෙනු පරහට තම සම්මතයෙහි පිහිටා සිට"

    අපි ඔක්කොම මිනිස්සු :D
    Yep, and we can change ;)

    Selfish කිවුවාම කෙන්ති ගියා අප්පා..අඩු ගානෙ goldfish වත් කිවිවා නම් දුක නැ..:rolleyes::rolleyes::rolleyes:

    I seriously don't know another single word for what you've said

    "If I'm happy happy that's it".... really?

    there's another person getting married to you on the same day. it's not all about you. you could have use "we" instead of "I"

    and there's two families if you care... i don't know.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Who said No? This is the wise way. and may be a loving tour to remember would be more nice.

    But what i was really pointing out that you are accusing other people while doing the same thing. lol

    "ඔවා දෙනු පරහට තම සම්මතයෙහි පිහිටා සිට"

    Yep, and we can change ;)

    I seriously don't know another single word for what you've said

    "If I'm happy happy that's it".... really?

    there's another person getting married to you on the same day. it's not all about you. you could have use "we" instead of "I"

    and there's two families if you care... i don't know.

    අනේ මට ඔච්චරටම ඉංගිරිසි තෙරෙන්නෙ නැ.....

    එත් ගෙවල් වල අය කියන විදිහට වෙඩින් ගන්න ගියොත් අපිට ඉන්න වෙන්නෙ කුලියට අවුරුදු ගානක් යනකම්....

    එයාගෙ ආසාව ලොකුවට ගන්න..එත් ඔවා නය වෙලා කරන එක බොරු වැඩක්..වෙඩින් එක සුලුවට ගන්නෙ තනිකරම මගෙ බලපෑම මත..මොකද එයා ජොබ් එක විදිහට කරන්නෙ සල්ලි ගස් වලින් සල්ලි කඩලා ගොනි වලට එකතු කරන එක නෙමෙයි..ඉතින් මට බැහැ අනවශ්‍යය විදිහට එවා වියදම් කරන්න..මම සතුටු වෙන විදිහට එයා කැමති....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනේ මට ඔච්චරටම ඉංගිරිසි තෙරෙන්නෙ නැ.....

    එත් ගෙවල් වල අය කියන විදිහට වෙඩින් ගන්න ගියොත් අපිට ඉන්න වෙන්නෙ කුලියට අවුරුදු ගානක් යනකම්....

    එයාගෙ ආසාව ලොකුවට ගන්න..එත් ඔවා නය වෙලා කරන එක බොරු වැඩක්..වෙඩින් එක සුලුවට ගන්නෙ තනිකරම මගෙ බලපෑම මත..මොකද එයා ජොබ් එක විදිහට කරන්නෙ සල්ලි ගස් වලින් සල්ලි කඩලා ගොනි වලට එකතු කරන එක නෙමෙයි..ඉතින් මට බැහැ අනවශ්‍යය විදිහට එවා වියදම් කරන්න..මම සතුටු වෙන විදිහට එයා කැමති....

    දෙන්නෙක් හරි පවුල් දෙකක් හරි එකතු වෙලා අමරුවෙන් හරි ජයට හරි ගන්න මඟුල් වල කොහෙවත් ඉන්න අය ඇද හොයනවා. එහෙම ඇද හොයන අයම වොරි වෙනවා තමන්ගේ මඟුලෙත් එහෙම ඇද හොයයි කියලා. :සිනා:

    ජීවිත කාලෙම එකට ඉන්න කෙනෙක් එක්ක එකතු වෙන දවසෙ මම සතුටින් නම් එච්චරයි කියල හිතන එක නම් ඕනෙම කෙනෙකුට ආත්මාර්ථකාමී කියලා තමා හිතෙන්නේ.

    මම කැමති කෙනෙක්ට දෙයක් කරන්න යද්දි එයා එපා සල්ලි නාස්ති වෙනවා කියලා බල කලොත් පසු තැවීමක් තමා මට නම් එන්නේ. එයාට හොඳ නම් මට මොකො කියලා හිතෙන් නෑ.

    ත්‍රෙඩ් එකේ දැකපු දේවල් දෙකක් ගැන කිව්වේ. නැතුව කවුරුවත් බඳින්න ඉන්න විදිහ, කොච්චර සල්ලි තියනවද, ගෙවල් කැමතිද වගේ පෞද්ගලික විස්තර අවශ්‍ය හා අදාල නැත. :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    47227903_2368247499916006_6419836210314739712_n.jpg

    47102119_2368247503249339_7740273645762641920_n.jpg

    thu1543682416.jpg

    47239582_10213151566923804_9190483561008857088_n.jpg

    maxresdefault.jpg

    මෑතකදී විවාහප්‍රාප්ත වූ බොලිවුඩ් සිනමා තාරකා යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං යුවල සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය පසුගියදා මුම්බායි නුවරදී පවත්වනු ලැබුවා.

    බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් ඊට එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මොවුන් දෙපල සිය විවාහ උත්සවයට සමගාමීව පැවැත්වූ තෙවන සාදය මෙයයි.

    අමිතාබ් බච්චන්, ඓශ්වරයා රායි, ශාරුක් ඛාන්, අනිල් කපූර්, අනුෂ්කා ශර්මා, කරීනා කපූර් ඇතුළු බොලිවුඩයේ සුපිරි නළු නිළියන් රැසක් මීට එක්ව තිබෙනවා.

    මේ සඳහා ඉන්දීය ජනප්‍රිය ක්‍රීඩා තාරකාවන් වන කපිල් දේව් සහ සචින් ටෙන්ඩුල්කාර්ගේ සහභාගීත්වය කැපී පෙනුණු බවයි වාර්තා වන්නේ.

    ලෙබනන විලාසිතා නිර්මාණ ශිල්පී සුහෙයිර් මුවර්ඩ්ගේ රතු පැහැ දිගු ගවුම් විලාසිතාවකින් හැඩගැන්වුණු දීපිකා පදුකෝන් මෙහිදී කාගේත් නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව සිටි බවයි සඳහන් වන්නේ.

    වසර කිහිපයක් පෙමින් වෙලී සිටි දීපිකා - රන්වීර් යුවල ඉතාලියේ අතිසුඛෝපභෝගී හෝටලයක සිය මංගල උත්සවය පැවැත්වුවේ පසුගිය නොවැම්බර් මාසයේදී වන අතර ඔවුන් සිය විවාහයට සමගාමීව පැවැත්වූ අවසන් සාදය මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    source-hirutv
     
    Last edited: