Selfish කිවුවාම කෙන්ති ගියා අප්පා..අඩු ගානෙ goldfish වත් කිවිවා නම් දුක නැ..![]()
ටිකක් හරි Selfish වෙන්න ඕනේ නැතුව බෑ....
goldfish වෙන්න එපා ලස්සන විතරයි. ඉක්මනට විනාස වෙනවා
Selfish කිවුවාම කෙන්ති ගියා අප්පා..අඩු ගානෙ goldfish වත් කිවිවා නම් දුක නැ..![]()
මට නම් හෙන sexy ලුක් එකක් පේන්නෙ

ටිකක් හරි Selfish වෙන්න ඕනේ නැතුව බෑ....
goldfish වෙන්න එපා ලස්සන විතරයි. ඉක්මනට විනාස වෙනවා







එක්කෝ මගේ ඇස්වල අවුලක් නැත්තන් උබේ ඇස්වල අවුලක්![]()

අරපිරිමැස්මයි ලෝබ කමයි කියන්නෙ දෙකක්..
අපෙ අක්කා කෙනෙක් වෙඩින් සාරි එකට 180000ක් වියදම් කලා..ඔන්න අල්මාරියෙ දාගෙන ඉන්නවා..
මේ ලගදි එහෙ ගියාම ඇල්බම් එක කොෆි ටෙබල් එක යට ලොකර් එකෙන් එලියට ඇවිත් ටිකක්..පයින් ඇතුලට තල්ලු කරලා දොර වැහුවෙ....![]()



හොදට ලන් කරලා බැලුවම මටනම් හෙන වල් බැල්මක් පේන්නෙ, ඇස්දෙකෙ එහෙම![]()

Who said No? This is the wise way. and may be a loving tour to remember would be more nice.වෙඩින් ඔනි...එත් ඔවා නැතිව..චාරිත්‍ර ටික පිලිවෙලට කරලා සුබ පතන්න එන අය එක්ක කතා බහ කරලා එයාලට කෑම බිම ටිකක් දිලා එ අවස්තා අපිට ඔනි විදිහට පිලිවෙලට ලස්සනට කරගන්න කියන එක....
මොකද මම වෙඩිම අරන් නය ගෙව ගෙව හුල්ලනවාට වඩා කැමති එ මුදලින් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න...
Yep, and we can changeඅපි ඔක්කොම මිනිස්සු![]()

Selfish කිවුවාම කෙන්ති ගියා අප්පා..අඩු ගානෙ goldfish වත් කිවිවා නම් දුක නැ..![]()
Who said No? This is the wise way. and may be a loving tour to remember would be more nice.
But what i was really pointing out that you are accusing other people while doing the same thing. lol
"ඔවා දෙනු පරහට තම සම්මතයෙහි පිහිටා සිට"
Yep, and we can change
I seriously don't know another single word for what you've said
"If I'm happy happy that's it".... really?
there's another person getting married to you on the same day. it's not all about you. you could have use "we" instead of "I"
and there's two families if you care... i don't know.
අනේ මට ඔච්චරටම ඉංගිරිසි තෙරෙන්නෙ නැ.....
එත් ගෙවල් වල අය කියන විදිහට වෙඩින් ගන්න ගියොත් අපිට ඉන්න වෙන්නෙ කුලියට අවුරුදු ගානක් යනකම්....
එයාගෙ ආසාව ලොකුවට ගන්න..එත් ඔවා නය වෙලා කරන එක බොරු වැඩක්..වෙඩින් එක සුලුවට ගන්නෙ තනිකරම මගෙ බලපෑම මත..මොකද එයා ජොබ් එක විදිහට කරන්නෙ සල්ලි ගස් වලින් සල්ලි කඩලා ගොනි වලට එකතු කරන එක නෙමෙයි..ඉතින් මට බැහැ අනවශ්‍යය විදිහට එවා වියදම් කරන්න..මම සතුටු වෙන විදිහට එයා කැමති....
