ලෙක්චර්ස් දෙන්නවත් පඬි ටෝක් එකක් දෙන්නවත් නෙමෙයි මචන් මේ කියන්නේ.. කහනවටත් නෙමෙයි.! කොල්ලෙක් නිසා !!
මමත් ඔහොම කාලයක් කරපු ලව් කේසුත් තිබ්බා මචන්!
ඒ නිසයි කියන්නේ.
ඒ තරං මානසික වදයක් ආයේ තවත් නෑ බන්..
මොකෙක් මැසේජ් කලත් සැකෙන් බැලෙනවා..... එපා උනා බන්......
පොඩ්ඩක් හිතලා බලපන්... කෙල්ල කරන හැමදේම හොයන්න තරම් සැකයි නන් කෙල්ලත් එක්ක කතා බහ කරලා ඒ සැක නැති කරගනින්. නැත්තන් නිදහසේ විශ්වාස කරන්න පුළුවන් කෙල්ලෙක් හොයාගනින්!
එතකොට පට්ට නිදහසේ ලව් කරන්න පුලුවන් බන්. නැත්තන් පට්ටම ස්ට්රෙස් එකක් තමා..
ජය!