Spy Girlfriends Phone

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
කෙල්ලගේ පොන් එක හොරෙන් ස්පයි කරන්න පුළුවන් ෆ්‍රී දෙන ඇප්ස් මුකුත් නැද්ද මචන්ලා :D
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ලෙක්චර්ස් දෙන්නවත් පඬි ටෝක් එකක් දෙන්නවත් නෙමෙයි මචන් මේ කියන්නේ.. කහනවටත් නෙමෙයි.! කොල්ලෙක් නිසා !!

    මමත් ඔහොම කාලයක් කරපු ලව් කේසුත් තිබ්බා මචන්!
    ඒ නිසයි කියන්නේ.

    ඒ තරං මානසික වදයක් ආයේ තවත් නෑ බන්..
    මොකෙක් මැසේජ් කලත් සැකෙන් බැලෙනවා..... එපා උනා බන්......

    පොඩ්ඩක් හිතලා බලපන්... කෙල්ල කරන හැමදේම හොයන්න තරම් සැකයි නන් කෙල්ලත් එක්ක කතා බහ කරලා ඒ සැක නැති කරගනින්. නැත්තන් නිදහසේ විශ්වාස කරන්න පුළුවන් කෙල්ලෙක් හොයාගනින්!

    එතකොට පට්ට නිදහසේ ලව් කරන්න පුලුවන් බන්. නැත්තන් පට්ටම ස්ට්‍රෙස් එකක් තමා..

    ජය!
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    There are many.. but you have to purchase these., but some offer limited time for free - say 48 hrs or so.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කෙල්ලගේ පොන් එක හොරෙන් ස්පයි කරන්න පුළුවන් ෆ්‍රී දෙන ඇප්ස් මුකුත් නැද්ද මචන්ලා :D

    උඹල වගේ උන් බැඳල තමයි සමහර කෙල්ලො ගුටි කකා දුක් විදින්නෙ. ඕක මාවසික ලෙඩක්. කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම තියනව. බැඳල පවුල් ජීවිත විනාසයි. අන්තිමට කෙල්ලට ජොබ් එකට යන්න එපා ගෙදර ඉන්න කියල ගෙදර අම්මව තියල යන්නෙ ඔහොම උනාම. ගෑනිගෙ නිදහස සීමා උනාම උඹ එක්ක පවුල් කෑවත් සතුටින් නෙමෙයි
     

    aleona666

    Member
    Sep 25, 2015
    62
    3
    0
    AirDroid oken balanna puluwan okkoma .eth kellage diha saken balanna gattoth jivithakalema awlen Inna wenne bn. Kella sure nattan wena Kellen hoyaganin.
     
    Oct 14, 2018
    189
    8
    0
    කෙල්ලගේ පොන් එක හොරෙන් ස්පයි කරන්න පුළුවන් ෆ්‍රී දෙන ඇප්ස් මුකුත් නැද්ද මචන්ලා :D
    පුදුම වෙන්න එපා! නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා