Pulser 135 price එකට ගන්න තියෙන වෙන bike

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    Pulser 135 price එකට ගන්න තියෙන වෙන bike

    මචං මම pulser 135 2018 ගන්න හිතා ගෙන හිටියා.ඒත් න් හැමෝම කියනවා ඒක ගන්න එපා ලෙඩ ගොඩක් කියල. ඒත් බං එකෙක් වත් කිව්වෙ නෑ 2018 ආපු බයික් එකේත් අවුල් තියෙනවද කියලා. මොකද බං අවුරුද්දෙන් අවුරුද්ද bike release කරන කොට පරණ ඒවයේ තිබුණ අවුල් හදනවා නේද? 2018 ආපු බයික් එකේ එහෙම හදලා නැද්ද ? දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්. ඒ බයික් එකේ මාර ලුක් එකක් තියෙන්නෙ බං. නැත්නම් මේ ගානට ගන්න තියෙන වෙන සුපිරි bike තියෙනවද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    135 eka gannepa bn. leda godai. gewena kali wadi.

    2011 වගේ පස්සේ ආව පල්සර 150/180 ඇරුනම අනිත් ඔක්කොම බජාජ අව්ල් කියන්නේ උන්ගේ එන්ජින් ඒම ඉක්මනට ගෙවෙනවා ඕක පල්සර 135 ට නෙවි ඩිස්කවරි 125 ත් එහෙමයි. සිටී බොක්සර ගැන දන්නේ නෑ

    පල්සර 135 දැන් අවරුදු 6ක් පදීනව ලොකු අව්ලක් නං නෑ හැබැයි සස්පෙන්ෂන් චා සිට් තදයි ලෑලි සිට්. පැට්‍රොල් නං කරනව 60+
     
    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28
    2011 වගේ පස්සේ ආව පල්සර 150/180 ඇරුනම අනිත් ඔක්කොම බජාජ අව්ල් කියන්නේ උන්ගේ එන්ජින් ඒම ඉක්මනට ගෙවෙනවා ඕක පල්සර 135 ට නෙවි ඩිස්කවරි 125 ත් එහෙමයි. සිටී බොක්සර ගැන දන්නේ නෑ

    පල්සර 135 දැන් අවරුදු 6ක් පදීනව ලොකු අව්ලක් නං නෑ හැබැයි සස්පෙන්ෂන් චා සිට් තදයි ලෑලි සිට්. පැට්‍රොල් නං කරනව 60+
    Mchn 2018 eka aulk nadda kiyla dnnwada?