ලිෆ්ට්_එකේදී_කරන්ට්_ගියොත්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Dan elevator design karala tyenne current giyama langama tyena floor ekata gihin nawatinna. Nothing to worry.

    එතකොට දොර එහෙම අරගන්නේ කොහොමද බන්.:oo: අතින් අරින්න බැහැ නේද..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    skyscraper eke 96 idan thattuwe idan enne ban cable 1 kapala a gani lamai kisi case 1k nathuwa :P:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    එතකොට දොර එහෙම අරගන්නේ කොහොමද බන්.:oo: අතින් අරින්න බැහැ නේද..
    එක දොරක් නෙමෙයි මචන්. ලිෆ්ට් එකේ තියනවා දොරවල් දෙකක්. එකක් ෆලෝ එකේ දොර. අනික ලිෆ්ට් එකේ කැබින් එකේ දොර. තට්ටු 5ක ලිෆ්ට් එකක් නම් දොරවල් 6ක් තියනවා.. හැමතිස්සෙම කැබින් එකේ දොරයි අදාළ ෆලෝ එකේ දොරයි සමපාත වෙන්න තමයි ලිෆ්ට් එක නවතින්නේ.. ෆලෝ එකේ දොර ඕනෑම කෙනෙකුට ක්‍රෝ බාර් එකක් දාලා ඇරියහැකි.. එත් කැබින් දොර එහෙම අරින්න බැහැ.. සාමන්යෙන් කැබින් එකේ බිම ගලවලා කේබල් එකක් ඇදලා අරින්න පුළුවන්. එහෙම නැතිනම් වහලේ කේබල් එකක් වයින්ඩ් කරලත් අරින්න පුළුවන්.
     
    • Like
    Reactions: S_M_S

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    skyscraper eke 96 idan thattuwe idan enne ban cable 1 kapala a gani lamai kisi case 1k nathuwa :P:
    රොක් ඉන්න මුවිස් රියලටි එකෙන් ෆා ෆා අවේ මචන්.. හරියට ආර්නෝල්ඩ් සොසනේගර් ඉස්සර වගේ.. ටර්මිනේටර් මතකද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එතකොට දොර එහෙම අරගන්නේ කොහොමද බන්.:oo: අතින් අරින්න බැහැ නේද..

    Kisima widiyakin dora arinnawath paninnawath hadanna honda ne. Automatic rescue device ekak tyenawanam eke battery backup eken langama floor ekata gihilla dora arenawa. ARD eka nikanma light eka pattuwenna witarak dila nam, alarm eka gahala bala inna wenawa.. :)
     
    • Like
    Reactions: S_M_S

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොක් ඉන්න මුවිස් රියලටි එකෙන් ෆා ෆා අවේ මචන්.. හරියට ආර්නෝල්ඩ් සොසනේගර් ඉස්සර වගේ.. ටර්මිනේටර් මතකද?

    Mata nam onchillawe tikak wela yanakotath mage bara danena eka adu wenakota bada ridenawa.. lol.
    Bumpee eken wahanayak dana kota nam kick ekak tye
     
    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    man ban lift installation field eke inne.. bayawenda epa bn... dan aluth lift wala battry back up ekk tynwa...eka hinda lagama tyna floor ekata awith nawatinwa.. but parana ewaye na ... technician kenek awith rescue krana kan inna oney..:D
     
    • Like
    Reactions: S_M_S

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේක එළකිරි වාසීන්ගෙන් අහන්න හිතුනේ ඊයේ හවස දැක්ක දෙයක් නිසා. පවුලේ කට්ටිය පොඩි shopping එකකට ගිහින් ඉද්දි dress-point එකක එකපාර light ගියා. ආපහු light ආවද ජෙනිය on උනාද කියන්න දන්නේ නැහැ තත්පර 4කින් විතර සියල්ල ආපහු normal උනා.

    සිද්දිය මේකයි කරන්ට් නැති තත්පර 4 විතර චිරිරිරිස්... වගේ සද්දයක් අවා. ඇතුලේ වැඩට ඉන්න කොල්ලෙක් තව එකෙක්ට කිව්වා ලිෆ්ට් එක නේද කියලා. උන් කලබල උනෙත් නැහැ. වචනේ කියලා පාඩුවේ හිටියා. තත්පර 4න් ඉතින් normal වෙද්දී අපේ floor එකෙන් ලිෆ්ට් එකේ දොර අරුනා. light යද්දී couple එකක් ඇතුලේ බන්. උන් එලියට අවහම ලිෆ්ට් එක ලග හිටපු කඩේ වැඩකරන කොල්ලෙක් එකපාරම light ගියා කියලා අරුන්ට කිව්වා. උන් අපේ floor එකටත් වඩා උඩට යන්න හිටපු ඩබලක්. බයටද කොහෙද ඉතිරි ටික පඩිපෙලේ නැග්ගේ.

    ප්‍රශ්නේ මේකයි බන්. සිරාවටම ලිෆ්ට් එකේදී එහෙම කරන්ට් එක ගියොත් මොකද බන් වෙන්නේ. ජෙනියක් එහෙම නැති building එකක වැඩේ උනොත්. මම අහලා තියෙනවා ලිෆ්ට් එක ඔටෝම ground floor එකට ඇවිත් නවතිනවා කියලා. හැබැයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. එහෙම උනත් දොර අරගන්න පුලුවන්ද අතෙන්?
    කිරියේ ඇතිනේ ඔය side එකේ company වල වැඩ කරන, නැත්තම් තට්ටු building වල වැඩ කරන උන්. උබලට හම්බෙන්වනේ ඉතීම් ඔය elevator maintain කරන ඩයල් එහෙම.. උබල උන්ගෙන් අහල හරි කොහොමහරි දන්නා දේවල් කොටගෙන පලයන්කෝ මේ වෙලාවට ලිෆ්ට් එකට මොකද වෙන්න කියලා.. තව එහෙම කරන්ට් ගියොත් ඇතුලේ ඉන්න අපි කරන්න ඕනේ දේවල් එහෙම..

    ape company eke thibba eka nam break wenawa light enakan hari generator on wenakan hari ehemama thamai
     
    • Like
    Reactions: S_M_S

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    man ban lift installation field eke inne.. bayawenda epa bn... dan aluth lift wala battry back up ekk tynwa...eka hinda lagama tyna floor ekata awith nawatinwa.. but parana ewaye na ... technician kenek awith rescue krana kan inna oney..:D

    නැවතිලා autoම දොරවල් ඇරෙනවද බන්..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අලුත් ලිප්ට් වලට බැටරි බැක් අප් එකක් එනවා.සාමන්‍ය යෙන් පවර් කට් එකකදි ලිප්ට් එක් ලගම තට්ටුවට (පහල) ඇවිත් දොර ඇරෙනවා. සේප්ටි 36 කි එනවා.ඒවා එකකට එකක් ශ්‍රේණි ගතව සම්බන්ධ වෙන්නෙ.එකක් හරි පේල් උනොත් ලිප්ට් එක නතර වෙනවා.කේබල් එකක එක පොටක් හරි කැඩිලා තිබුනොත් නතර වෙනවා.
     
    • Like
    Reactions: S_M_S

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    Machan, habai dan aluth lift wala standby battery ekak thiyenawa. eken karanne, hadisiye power failure ekak unath lift eka lagama thiyena floor eke land karala, doors open karana eka. (safetly feature ekak) lift eka kadaagena pallehata watenne na.

    Parana lift wala oya feature eka naha, ehema ekak struck unoth.

    1. power enakam inna wenawa
    2. Gen ekakuth naththam, manually machine room eken lift eka land karanda wenawa lagama floor ekata
    3. Lift eke thiyenawa door eka open karanda special key ekak, eken door eka manually open karanda puluwan
     
    • Like
    Reactions: S_M_S

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Dan elevator design karala tyenne current giyama langama tyena floor ekata gihin nawatinna. Nothing to worry.

    ලංකාවේ තියෙන හොඳ elevator brands මොනවද මචන් ? තට්ටු 5-6ක බිල්ඩිමකට දාන්න හොඳ මොකක්ද ?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Machan, habai dan aluth lift wala standby battery ekak thiyenawa. eken karanne, hadisiye power failure ekak unath lift eka lagama thiyena floor eke land karala, doors open karana eka. (safetly feature ekak) lift eka kadaagena pallehata watenne na.

    Parana lift wala oya feature eka naha, ehema ekak struck unoth.

    1. power enakam inna wenawa
    2. Gen ekakuth naththam, manually machine room eken lift eka land karanda wenawa lagama floor ekata
    3. Lift eke thiyenawa door eka open karanda special key ekak, eken door eka manually open karanda puluwan

    Thanks machan.. battery scene eka danagena hitiye naha