Dialog Home Broadband Bonus Offer!!

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,888
    4,495
    113
    GB gana decide wenne, umbe package eka enuwa. mata tiyenne 33night and day ekak.

    e nisa mata bonus 30GB :(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    [SIZE="4[COLOR="DarkRed"]"]කොහොමත් Gb35 හම්බවෙනව නේ ඒ බොනස් එක වීඩියෝ ස්ට්‍රිමින් වලට මාරු වෙනවද නෑත්නම් තව Gb30ක් වෙනම හම්බ[/COLOR] වෙනවද??
    [/SIZE]​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    [SIZE="4[COLOR="DarkRed"]"]කොහොමත් Gb35 හම්බවෙනව නේ ඒ බොනස් එක වීඩියෝ ස්ට්‍රිමින් වලට මාරු වෙනවද නෑත්නම් තව Gb30ක් වෙනම හම්බ[/COLOR] වෙනවද??
    [/SIZE]​

    mata bonus 38+30(ස්ට්‍රිමින්) = 68 :cool:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    [SIZE="4[COLOR="DarkRed"]"]කොහොමත් Gb35 හම්බවෙනව නේ ඒ බොනස් එක වීඩියෝ ස්ට්‍රිමින් වලට මාරු වෙනවද නෑත්නම් තව Gb30ක් වෙනම හම්බ[/COLOR] වෙනවද??
    [/SIZE]​

    e kohoma hamba wena bonus 3k da bn? :confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    e kohoma hamba wena bonus 3k da bn? :confused:

    හැම මාසෙම 21 data reset වෙනව
    මගෙ තියන්නෙ 60gb day & night පැක් එක
    එක Gb30 ක් day gb30 night
    ආයෙම 1 වෙනිදට හම්බ වෙනවා bonus data any time 30 ක්
    eZ Cash වලින් බිල් එක ගෙව්වම තව gb 5ක් හම්බ වෙනවා
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    හැම මාසෙම 21 data reset වෙනව
    මගෙ තියන්නෙ 60gb day & night පැක් එක
    එක Gb30 ක් day gb30 night
    ආයෙම 1 වෙනිදට හම්බ වෙනවා bonus data any time 30 ක්
    eZ Cash වලින් බිල් එක ගෙව්වම තව gb 5ක් හම්බ වෙනවා

    mageth thiyenne 30GB package eka thamai bn. mata ohoma bonus enne naane :confused: umbe account eka parana nisada ehema enne :confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mageth thiyenne 30GB package eka thamai bn. mata ohoma bonus enne naane :confused: umbe account eka parana nisada ehema enne :confused:

    මාස 4 කට හැමෝමෙ එනිටයිම්ඩේටා ඩබල් කරා... ෆෝන් එකේ මයි ඩයලොග් ඇප් එකෙන් බලන්න.එතකොට පෙන්නනනවා :yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,620
    1,467
    113
    වයබ පාලාතේ
    mageth thiyenne 30GB package eka thamai bn. mata ohoma bonus enne naane :confused: umbe account eka parana nisada ehema enne :confused:
    ෆොන් එකෙන් මයි ඩයලොග් ඇප් එක අරන්
    ඒකෙන් ඈඩ් කරගන්න

    13zvxf.jpg
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,857
    10,378
    113
    ඔය විදියට banner එකක් මට පෙන්නේ නෑ බන් ,ඇයි ඒ :sorry: :baffled: :(

    8PlaFwi.png
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාස 4 කට හැමෝමෙ එනිටයිම්ඩේටා ඩබල් කරා... ෆෝන් එකේ මයි ඩයලොග් ඇප් එකෙන් බලන්න.එතකොට පෙන්නනනවා :yes:

    කෝ බන් පෙන්නන්නේ නෑ නේ.?
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මාස 4 කට හැමෝමෙ එනිටයිම්ඩේටා ඩබල් කරා... ෆෝන් එකේ මයි ඩයලොග් ඇප් එකෙන් බලන්න.එතකොට පෙන්නනනවා :yes:

    ෆොන් එකෙන් මයි ඩයලොග් ඇප් එක අරන්
    ඒකෙන් ඈඩ් කරගන්න

    13zvxf.jpg

    mydialog app eka thamai machan use karanee.. ohoma එනිටයිම්ඩේටා ඩබල් කරpu bonus data kathawak pennanne naane. kohenda machan activate karagannee :confused: