Manage Internet Data

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
Data usage එක පාලනය කරන්න ඕන අයට මේ software එක use කරන්න පුළුවන්. මේකෙන් ඔය Windows Update, වෙනත් අනවශ්‍ය program වලට යන data පාලනය කරගන්න පුළුවන්.

උදාහරණයක් විදියට තමන් Internet use කරන්නේ browse කරන්න විතරක්නම් browser එකට විතරක් access දීලා අනිත් program වලට තියන internet access නැති කරන්න පුළුවන්.
කැමති අය download කරගන්න. 1MB වගේ තියෙන්නේ.

https://tinywall.pados.hu/download.php

tinywall-main.jpg

© MakeUseOf

tinywall-adjust.png

© MakeUseOf

tinywall-settings.png

© MakeUseOf

Tutorials
https://youtu.be/-Mn0PfHVqFI
https://youtu.be/QI3LN8ZSj3s
https://youtu.be/IuUhT_JoAiU
https://www.youtube.com/results?search_query=Tinywall


Note: Win Update disable කරන්න ඕන අයට Software එකේ Special Exceptions tab ගිහිල්ලා එතනින් Windows update අයින් කරන්න.

මිට වඩා හොද firewall එකක් තියනම් කියන්න. :)
 
  • Like
Reactions: Tyrion_Lannister