mi Band 3 - රැඩිකල් රිවීව්

inspiron

Well-known member
  • May 27, 2014
    24,951
    17,589
    113
    Nowhere
    දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා :(
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    කොච්චර කල්ද?
    දවස් 60 පැනලාද?
    සෙලර්ට මැසේජ් එකක් දැම්මද?
    ෂයෝමි ස්ටෝ එකෙන්ද ඕඩර් කරේ?

    ow bn tama 60days panala na but3 week wenwa bn
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා :(

    khomada bn band eka update walin patta accurate pennwada details
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් නම් බෑන්ඩ් එක ලාවට හීරිලා තියෙන්නේ අරෙහෙ මෙහෙ වැදිලා ඇතිල්ලිලා :(

    ubata mekat danna tibba bn
    51AkCqLdyiL._SX425_.jpg
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    smart watch වල​ ඇවිද්ද දුර , හාට් රේට් හොයන්නෙ සෙන්සර් එකකින් නේද​. ඒක ඇගට හොද නැ කියන්නෙ ඇත්තද​
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    එල එල..
    පාවිච්චි කරලා රිවීව් එකක් දීපන්..

    ග්ලාස් එක ස්ක්‍රැච් වෙන්න බලනව නෙ ප්‍රොටෙක්ටොර් එක්කක් ගැහුවද උබ :rolleyes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ග්ලාස් එක ස්ක්‍රැච් වෙන්න බලනව නෙ ප්‍රොටෙක්ටොර් එක්කක් ගැහුවද උබ :rolleyes:


    මගේ නම් එහෙම කිසිම ඉශූ එකක් නැහැ බං..
    අඩුගානෙ හීරිලවත් නැහැ මේ මාස 2-3ට
    ඕල්මෝස්ට් බ්‍රෑන්ඩ් නිව්