best troll comment ever![]()

පොර කෝට් කරලා දාපු රිප්ලයි එකේ ඉමේජ් එක පේන්නෙ නෑ. ඒ විදිහට කෝට් කරලා පෝස්ට් දාන්නෙ කොහොමද කියලා ඇහුවේ සිරාවටම. එහෙම කරද්දි ත්‍රෙඩ් එකේ ඕනෑවට වැඩිය දික් වෙන් නැහැනෙ ඒකයි ඇහුවේ.
ohoma quote karana widiha kiyapan machan
best troll comment ever![]()
ohoma quote karana widiha kiyapan machan
තෑන්ක්ස් හොදේ..
මාව මතක් වුනාට..
ආයි මොනව හරි උදවුවක් ඕනෙ උනොත් කෝල්කරපං අර නම්බර් එකට...
මං හිතුවේ නෑ බං උබ ඕක දායි කියලා.....තෑන්ක්ස් හොදේ..
මාව මතක් වුනාට..
ආයි මොනව හරි උදවුවක් ඕනෙ උනොත් කෝල්කරපං අර නම්බර් එකට...
![]()