ඩොට් .. . දාපං යූආර්එල් එක අයිං කරලා
its a new feature බං..
super seniors ලට විතරයි වැඩ..
gt මාම අලුතෙන් add කලේ


මොන ට්රෝලක්ද බන්පොර කෝට් කරලා දාපු රිප්ලයි එකේ ඉමේජ් එක පේන්නෙ නෑ. ඒ විදිහට කෝට් කරලා පෝස්ට් දාන්නෙ කොහොමද කියලා ඇහුවේ සිරාවටම. එහෙම කරද්දි ත්රෙඩ් එකේ ඕනෑවට වැඩිය දික් වෙන් නැහැනෙ ඒකයි ඇහුවේ.
එනිවේ උබට ඇයි හිතුනේ ට්රෝලක් කියලා. මට ඒක තේරුන් නෑ![]()



