LUXMEN Copy Trading !!

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes:

    උබ මුලින් කිව්වෙ එකක් දැන් කියන්නෙ එකක්. උබට පුළුවන් නම් Proof දාපන් Linda කාගෙන් හරි SLFX එකේ සල්ලි ඉල්ලපු. ඌ ඉගැන්නුවට ගානක් ගත්තා Proof එක්ක පෙන්නුවොත් මමත් උබ එක්ක එකතු වෙලා උට බනිනවා. :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes:

    අයි බන් උඹ මෙහෙම හැසිරෙන්නේ ..........මේ වගේ කරන්න දෙන එක හරි නැහැ එළකිරියේ ..GT ලා ඇහැ කන පියන් ඉන්නේ .......පුදුම කුහකයෝ බන් උඹලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද කුහකකම, ලින්ඩට හොරාකන්ඩ දිල සද්ද නැතුව ඉන්ඩද කියන්නෙ ???? ඔය ලින්ඩ විතරක් නෙමේ කිරියෙ උන්න එකම හොරා..ඔයිට කලිනුත් හොරු උන්න , මම හැමදාම හොරුන්ට විරුද්ධයි .. එකට ඉන්න උන්ව අන්දල 10$ 20$ හොරාකන එක මහ තිරිසන් වැඩක්..ඔයිට හොදයි ලින්ඩ හිගා කෑවනම් ඒක නම්බුයි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes:

    කොහෙද බන් ලින්ඩා කියල තියෙනෙ Alien system ලංකාවෙ හැදුව කියලා??

    අනික alien කියන්නෙ තනි indicator එකක් නෙවෙයි. ඒක trading system එකක්. introduce කරපු කෙනාගෙ නම තමයි දාල තියෙන්නෙ.

    club එකේ මුල ඉදන්ම කිව්වෙ/දැනුත් කියන්නෙ original thread එක බලන්න කියලා forexfactory එකේ තියෙන.

    ක්ලබ් එකේ කරන්නෙ system eka තේරුම් ගන්න හෙල්ප් කරන එක, trading setups discuss කරන එක, system එක improve කරගන්න මෙතඩ්ස් හොයන එක වගේ දේවල්.

    කොතනක හරි කියල තියෙනව නම් ලංකාවෙ develope කරපු එකක් කියල, signal channels හෝ copy trading වලට සෙට් වෙන්න කියල, indicators හෝ සිස්ටම් එකක් කියල දෙන්න සල්ලි දෙන්න කියල මමත් එනව උබත් එක්ක ඒකට විරුද්ධව කතා කරන්න.
     
    kalin nam horu hitiya thama.. eth meka horakamak newei. horakamak wenna mokakatahari salli illanna onane..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes:

    කිරියේ මෙහෙම කෙඳිරිගාන එකම ෆොන්නයා උඹ වීමත්, ක්ලබ් එක දවසගාන මෙම්බර්ස්ලගේ පිරී යාමෙනුත් පෙන්නුම්කරන්නේ මේ හුදෙක් උඹේ පෞද්ගලික උකේ වේදනාවක් පමණක් බවය :rofl::baffled:

    1 ලංකාවේ කෝඩ් කලා කියල කියපු තැනක් පෙන්නපන්
    2 පෙන්නුවත් අවුලක් නෑ ක්ලබ් එකේ කෝඩස්ලා කෝඩ් කරනවා. ක්ලබ් එකේ ප්‍රඩක්ට් තියෙනවා.:cool:
    3ක්ලබ් එකේ දෙන කමෂල් කෝඩ්ස් දෙන වෙනින් තැනක් පෙන්නපන් බලන්න. දැන් අපි පාවිච්චිකරන ටූල්ස් ෆොරෙක්ස් ෆැක්ට්‍රි එකෙත් නෑ....... :cool:
    4 තොපි වගේ මල්ෆොන්නයෝ අතට මේවා නිකං යන නිසා මේ කෝඩ්ස් ලබාදුන් අය රෙෆ් රෙජිස්ටර්ඩ් අයට ලේටස්ට් ඉන්ඩිත්, අනෙක් අයට ඊට කලින් වර්ෂන් එක ෆ්‍රී දෙන්නත් තීරණය කළා.
    අවශ්‍යනම් $ගෙවා කෝඩ ගෙන් ලබාගැනිමට හෝ, රෙෆ් රෙජිස්ට වෙලා ෆ්‍රී ලබාගැනීමට හෝ ඔය දෙකටම අකමැති නමුත් (නෙට් එකේ හොයාගන්න නැති ) කෝඩ් එකේ පරණ වර්ෂන් එක ෆ්‍රී ගැනීමටත් පුළුවන්.

    මට තියෙන්නේ ෆ්‍රී වර්ෂන් එක.

    පුලුවන්නම් මේවා මෙහෙම නෙමෙයි කියන්න එක මෙම්බ කෙනෙක් හොයන් වරෙන්.

    මෙන්න ලින්ඩ පරය අනුන්ගේ සල්ලි හොරාකන විදිහ.. ඌම කියල තියෙනව හොරාකන විදිහ..

    1 ලංකාවේ කෝඩ් කලා කියල කියපු තැනක් පෙන්නපන් -මෙතන පෙන්නඩ කියල ඊලගට කියනව,
    2 පෙන්නුවත් අවුලක් නෑ ක්ලබ් එකේ කෝඩස්ලා කෝඩ් කරනවා. ක්ලබ් එකේ ප්‍රඩක්ට් තියෙනවා.:cool:- පෙන්නුවත් අවුලක් නැ කියන්නෙ ඇයි ලකාවෙ කෝඩින් කරා කියල මු ටොන් පච පතබෑව නිසා..:yes::yes:
    3ක්ලබ් එකේ දෙන කමෂල් කෝඩ්ස් දෙන වෙනින් තැනක් පෙන්නපන් බලන්න. දැන් අපි පාවිච්චිකරන ටූල්ස් ෆොරෙක්ස් ෆැක්ට්‍රි එකෙත් නෑ....... :cool:-මොක ෆොරෙක්ස්පැක්ටි එකෙන් නිකන් ඩවුන්ලෝඩ් කරපුව ප්‍රඩක්ට් වෙනවද පරයො තෝ පල් හොරෙක්:angry::angry:
    4 තොපි වගේ මල්ෆොන්නයෝ අතට මේවා නිකං යන නිසා මේ කෝඩ්ස් ලබාදුන් අය රෙෆ් රෙජිස්ටර්ඩ් අයට ලේටස්ට් ඉන්ඩිත්, අනෙක් අයට ඊට කලින් වර්ෂන් එක ෆ්‍රී දෙන්නත් තීරණය කළා.
    - මොකක්ද මේ ලින්ඩ පරය කියන්නෙ,ඉස්සෙල්ලා හොද මූන පෙන්නල ලින්ඩ, ෆී කියන හුත්ත දීල කෙලෝ ගන්ඩ දෙනව ගෲප් එකට එන කොල්ලන්ට, කෙල වීගෙන එද්දි ෆී එක හරි නැ අනික තමයි හොද කියල ෆේක් වලින් ලොග් වෙලා ඔර්ජිනල් කියල ලින්ඩම කියන එක විකුනගෙන කනව...:yes::yes:

    හැමෝම දනන් දේ තමයි රෙපරල් ලින්ක් දාල කියක් හරි කොටා ගන්ඩ හදන්නෙ අමු තිරිසන්නු.කිරියෙ ඔය වැඩේ කරගෙන යාම නීති විරෝධී නිසයි ලින්ඩ පකා වෙන ගෲප් කිරියෙන් එලියට ගියෙ..

    ෆොරෙක්ස්පැක්ට්‍රි ෆොරම් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරපු ඉන්ඩිකේටර්,ලoකවෙ කෝඩ් කරා කියල ටොන් පච දෙසල විකුනල $ හොයනව..අනුන්ට හොද මූන පෙන්නන්ඩ, ඔර්ජිනල් එකෙන් මටත් තියෙන්නෙ ෆ්‍රී වර්ශන් එකක් කියල, ෆේක් එකෙන් ලොග් වෙලා අනුන්ව රවට්ටල හොරාකනව.. මේ පරය කරන දේ තේරුම් ගන්ඩ මොලේ කලදක් තිබ්බම හොදටම ඇති..

    මූ හොද මූන පෙන්නා උබලගෙ සල්ලි වලට ක්‍රම තුනකට කෙලිය.

    1.ලක්ශ්මන් කියල ෆේක් එකක් හදාගෙන කොපි ත්‍රේඩ් පට්ට පොපිට් කියල ඒකට කොල්ලො ගෙන්නගෙන මාස ගානෙ 20$ 10 $ හොරා කෑව..
    2.ගෲප් එකක් අටෝගෙන ලකාවෙ කෝඩින් කරා කියන මහා ප්‍රොපිටබල් ඉන්දිකේටරේ ( ෆොරෙක්ස් පැක්ටියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත එකක් ) විකුනල හොරාකෑව..
    3. ලකාවෙ කෝඩින් කරා කියන ඉන්ඩ්කේටරේ දෙන්ඩ නම් ලින්ඩ හුත්තිගෙ පුතාගෙ රෙපරල් ලින්ක් එකෙන් ගිහින් සල්ලි ඩිපොස්ට් කරපන් කියල , ඩිපොස්ට් කාට පස්සෙ හම්බෙන කොමිස් එකෙන් හොරා කෑව..

    අවසාන වශයෙන් LINDA_ADERSON_22 යනු පල් හොරෙකි.. ඕකට අහුවෙන්ඩ එපා හොද මූන පෙන්නගෙන ඉන්න තිරිසනෙක් ඕක..

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මොකක්ද කුහකකම, ලින්ඩට හොරාකන්ඩ දිල සද්ද නැතුව ඉන්ඩද කියන්නෙ ???? ඔය ලින්ඩ විතරක් නෙමේ කිරියෙ උන්න එකම හොරා..ඔයිට කලිනුත් හොරු උන්න , මම හැමදාම හොරුන්ට විරුද්ධයි .. එකට ඉන්න උන්ව අන්දල 10$ 20$ හොරාකන එක මහ තිරිසන් වැඩක්..ඔයිට හොදයි ලින්ඩ හිගා කෑවනම් ඒක නම්බුයි..
    මචන් හේතුවක් නැතුව මිනිස්සුන්ට හොරා කියන්ඩ එපා බන්.
    උබ කියන්නේ ලින්ඩා ටෙලිග්‍රෑම් ගෘප් එකක් හදාගෙන ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකට කට්ටිය සෙට් කරා කියලද?

    ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකයි ලින්ඩාගේ ටෙලිග්‍රේම් ගෘප් එකයි අතර සම්බන්දයක් නැ නේ.

    * උබ මේ ලින්ඩාගේ ටෙලිග්‍රෑම් ගෘප් එකේ ඉන්නවද?
    * ලින්ඩා ටෙලිග්‍රේම් ගෘප් එකේදි ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකට සම්බන්ද වෙන්ඩ කියලා, කියලා තියනවද? එහෙම තියනවානම් proof දාපන් නිකන් හොරා හොරා කියන් නැතුව

    ***මම කොපි ට්‍රේඩින් එකටවත් ලින්ඩාගේ ටෙලිග්‍රෑම් ගෘප් එකෙවත් නැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද බන් ලින්ඩා කියල තියෙනෙ Alien system ලංකාවෙ හැදුව කියලා??

    අනික alien කියන්නෙ තනි indicator එකක් නෙවෙයි. ඒක trading system එකක්. introduce කරපු කෙනාගෙ නම තමයි දාල තියෙන්නෙ.

    club එකේ මුල ඉදන්ම කිව්වෙ/දැනුත් කියන්නෙ original thread එක බලන්න කියලා forexfactory එකේ තියෙන.

    ක්ලබ් එකේ කරන්නෙ system eka තේරුම් ගන්න හෙල්ප් කරන එක, trading setups discuss කරන එක, system එක improve කරගන්න මෙතඩ්ස් හොයන එක වගේ දේවල්.

    කොතනක හරි කියල තියෙනව නම් ලංකාවෙ develope කරපු එකක් කියල, signal channels හෝ copy trading වලට සෙට් වෙන්න කියල, indicators හෝ සිස්ටම් එකක් කියල දෙන්න සල්ලි දෙන්න කියල මමත් එනව උබත් එක්ක ඒකට විරුද්ධව කතා කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් හේතුවක් නැතුව මිනිස්සුන්ට හොරා කියන්ඩ එපා බන්.
    උබ කියන්නේ ලින්ඩා ටෙලිග්‍රෑම් ගෘප් එකක් හදාගෙන ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකට කට්ටිය සෙට් කරා කියලද?

    ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකයි ලින්ඩාගේ ටෙලිග්‍රේම් ගෘප් එකයි අතර සම්බන්දයක් නැ නේ.

    * උබ මේ ලින්ඩාගේ ටෙලිග්‍රෑම් ගෘප් එකේ ඉන්නවද?
    * ලින්ඩා ටෙලිග්‍රේම් ගෘප් එකේදි ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩින් එකට සම්බන්ද වෙන්ඩ කියලා, කියලා තියනවද? එහෙම තියනවානම් proof දාපන් නිකන් හොරා හොරා කියන් නැතුව

    ***මම කොපි ට්‍රේඩින් එකටවත් ලින්ඩාගේ ටෙලිග්‍රෑම් ගෘප් එකෙවත් නැ.

    ඔය ප්‍රශන අහන්ඩ ඔනෙ මගෙන් නෙමේ ලින්ඩගෙන් ..ලින්ඩයි හොරාකාල මාට්ටු උනේ මම නෙමේ..

    1.අහපන් ලින්ඩගෙන්,ලක්ශ්මන් උගෙ ගුරා කිය කියා උන්නද නැද්ද, ලක්ශමන්ගෙන් ෆොරෙක්ස් ඉගෙන ගත්ත, කියල කියුවද නැද්ද කියල..
    2.අහපන් ලින්ඩගෙන්, ලක්ශ්මන්ගෙ ටෙලිග්‍රෑම් ගෘප් එක හොදයි, ඒක පොපිටබල් ඌ එකේ ඉන්නව පට්ට ලාබයි, කියල කිරියෙම කියුවද නැද්ද කියලත්..
    3.අහපන් ලින්ඩගෙන්, ලක්ශම්න් ෆොරෙක්ස් ගැන දන්නෙ නැ ඔකෙන් වෙන්නෙ අනුන්ගෙ සල්ලි නැතිවෙන එක විතරයි කියල ''මම'' කියද්දි, ලක්ශ්මන් ඔක්කොම දන්නව උගෙ ක්‍රම හරි, ලින්ඩ කරල බැලුව, තහවුරු කරගත්ත කියල කියුවද නැද්ද කියලත්..
    4.මිට මාසෙකට කලිනුත් ලක්ශ්මන් වෙනුවෙන් බැනල බුරාගෙ බුරාගෙන ගියෙ කවුද ?? ලක්ශම්න් ලග සල්ලි දාල සල්ලිවලට කෙල උන උන් හිගන්නො කියල බුරාගෙන ගියෙ නැද්ද කියලත් අහපන් ලින්ඩගෙන්..

    මේ ඔක්කොම කිරියෙ උන දේවල් ඔවට සාක්කි මේ තෙර්ඩ් එකෙන්ම හොයා ගන්ඩ පුලුවන්,:yes::yes: කිරියෙන් පිට උන දේවල් වෙනම කතා කරමු..

    ..............................................................................

    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN​
    :yes::yes:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ප්‍රශන අහන්ඩ ඔනෙ මගෙන් නෙමේ ලින්ඩගෙන් ..ලින්ඩයි හොරාකාල මාට්ටු උනේ මම නෙමේ..

    1.අහපන් ලින්ඩගෙන්,ලක්ශ්මන් උගෙ ගුරා කිය කියා උන්නද නැද්ද, ලක්ශමන්ගෙන් ෆොරෙක්ස් ඉගෙන ගත්ත, කියල කියුවද නැද්ද කියල..
    2.අහපන් ලින්ඩගෙන්, ලක්ශ්මන්ගෙ ටෙලිග්‍රෑම් ගෘප් එක හොදයි, ඒක පොපිටබල් ඌ එකේ ඉන්නව පට්ට ලාබයි, කියල කිරියෙම කියුවද නැද්ද කියලත්..
    3.අහපන් ලින්ඩගෙන්, ලක්ශම්න් ෆොරෙක්ස් ගැන දන්නෙ නැ ඔකෙන් වෙන්නෙ අනුන්ගෙ සල්ලි නැතිවෙන එක විතරයි කියල ''මම'' කියද්දි, ලක්ශ්මන් ඔක්කොම දන්නව උගෙ ක්‍රම හරි, ලින්ඩ කරල බැලුව, තහවුරු කරගත්ත කියල කියුවද නැද්ද කියලත්..
    4.මිට මාසෙකට කලිනුත් ලක්ශ්මන් වෙනුවෙන් බැනල බුරාගෙ බුරාගෙන ගියෙ කවුද ?? ලක්ශම්න් ලග සල්ලි දාල සල්ලිවලට කෙල උන උන් හිගන්නො කියල බුරාගෙන ගියෙ නැද්ද කියලත් අහපන් ලින්ඩගෙන්..

    මේ ඔක්කොම කිරියෙ උන දේවල් ඔවට සාක්කි මේ තෙර්ඩ් එකෙන්ම හොයා ගන්ඩ පුලුවන්,:yes::yes: කිරියෙන් පිට උන දේවල් වෙනම කතා කරමු...............................................................................

    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN​
    :yes::yes:

    මෙහෙමයි ෆොන්ස් ............ මට උඹේ අදහස් ඕන නෑ........ මට ඕන උඹ කියන ඒවා පිළිගන්න සාක්ෂි, සාක්ෂි පෙන්නනේ නැතිව උඹ කෙටිකථා ලිව්වට උඹේ බොරු ඔප්පුවෙන්නේ නෑ..... උඹ මේ ප්‍රශ්නවලදී උඹේ අදහස් ලියන්න ලියන්න උඹ තවත් අනාත වෙන එක වෙන්නේ.අඩුගානේ මේ දේ කියපන්, ල්කබ් එකේ 755ක් ඉන්නවා අදට. මේ බහුතරය කිරියේත් ඉන්නවා ඇයි බං ක්ලබ් එකේ නැති ෆොන්නයෙක් මේ විලාප දෙන්නේ? 750ක් කිසි දෙයක් නොකියද්දී. උඹ කියන්නේ 750ක්‌ මෝඩයෝ උඹ තමයි මිනිහා කියලද?? ඕක මානසික ලෙඩක් බෙහෙත් ගනින්.

    උඹේ වැලපීමේ සාරාංශය
    ලින්ඩා හොරා
    ලින්ඩා කියන්නේ ලක්ෂ්මන්
    කිරියේ නීති රීති අනුව මේක ඇතුලේ හොරකම් කිරීම්, ෆේක් භාවිතය ඒ අයිඩී බෑන් කිරීමට හේතුවක්. ඒක මේ දක්වා සිද්දවුන දෙයක්.

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ෆොන්නයා විලාප දිදී ඇඹරි ඇඹරි ඉන්නේ කිරියේ ඇඩ්මින්ට රිපෝට් නොකර.
    කිසිදේකට අදාළ උත්තර නොදුන් එකේ මේකටවත් උත්තරයක් දියන්

    මටනම් තේරෙන්නේ උඹට තියෙනේ ප්‍රසිද්දියේ බලුවීමේ වේදනාව........:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LUXMEN Copy Trading !!12-03-2018 09:38 PMGon ponnaya elakiriyen pala puka nodee

    රෙප් කපලා එලකිරියෙන් යවන්න හදන ෆොන්ස්......... :rofl::P

    ඇරෝසාන්ට අනුව 1 ලින්ඩා හොරෙක් 2 ලින්ඩා ෆේක් රන් කරනවා,
    ඇඩ්මින්ට රිපෝට් කරලා බෑන් කරපංකෝ....... ටිකක් ප්රායෝගික වෙයන්කෝ. ලින්ඩා බෑන් කරන්න චාන්ස් එකක් තියෙද්දී පුන්ඩේ වගේ රෙප් කප කප ඇඹරෙන්නේ
    :rofl::P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් ලින්ඩා කියල තියෙනෙ Alien system ලංකාවෙ හැදුව කියලා??

    අනික alien කියන්නෙ තනි indicator එකක් නෙවෙයි. ඒක trading system එකක්. introduce කරපු කෙනාගෙ නම තමයි දාල තියෙන්නෙ.

    club එකේ මුල ඉදන්ම කිව්වෙ/දැනුත් කියන්නෙ original thread එක බලන්න කියලා forexfactory එකේ තියෙන.

    ක්ලබ් එකේ කරන්නෙ system eka තේරුම් ගන්න හෙල්ප් කරන එක, trading setups discuss කරන එක, system එක improve කරගන්න මෙතඩ්ස් හොයන එක වගේ දේවල්.

    කොතනක හරි කියල තියෙනව නම් ලංකාවෙ develope කරපු එකක් කියල, signal channels හෝ copy trading වලට සෙට් වෙන්න කියල, indicators හෝ සිස්ටම් එකක් කියල දෙන්න සල්ලි දෙන්න කියල මමත් එනව උබත් එක්ක ඒකට විරුද්ධව කතා කරන්න.

    ආ මෙන්න සාක්කි,දැක්කෙම නැත්තන් ලින්ඩම කියපු ටික,යට රතු කරල තියෙන ටික හොදට කියෝපන් :yes::yes:

    2 පෙන්නුවත් අවුලක් නෑ ක්ලබ් එකේ කෝඩස්ලා කෝඩ් කරනවා. ක්ලබ් එකේ ප්‍රඩක්ට් තියෙනවා.:cool:
    3ක්ලබ් එකේ දෙන කමෂල් කෝඩ්ස් දෙන වෙනින් තැනක් පෙන්නපන් බලන්න. දැන් අපි පාවිච්චිකරන ටූල්ස් ෆොරෙක්ස් ෆැක්ට්‍රි එකෙත් නෑ....... :cool:

    4 තොපි වගේ මල්ෆොන්නයෝ අතට මේවා නිකං යන නිසා මේ කෝඩ්ස් ලබාදුන් අය රෙෆ් රෙජිස්ටර්ඩ් අයට ලේටස්ට් ඉන්ඩිත්, අනෙක් අයට ඊට කලින් වර්ෂන් එක ෆ්‍රී දෙන්නත් තීරණය කළා.
    අවශ්‍යනම් $ගෙවා කෝඩ ගෙන් ලබාගැනිමට හෝ, රෙෆ් රෙජිස්ට වෙලා ෆ්‍රී ලබාගැනීමට හෝ ඔය දෙකටම අකමැති නමුත් (නෙට් එකේ හොයාගන්න නැති ) කෝඩ් එකේ පරණ වර්ෂන් එක ෆ්‍රී ගැනීමටත් පුළුවන්.

    දැන්වත් තේරුම් ගනිල්ල LINDA_ADERSON_22 කියන්නෙ පල් හොරෙක් උබලගෙ සල්ලි හොරාකන තිරිසනෙක්..:dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ මෙන්න සාක්කි,දැක්කෙම නැත්තන් ලින්ඩම කියපු ටික,යට රතු කරල තියෙන ටික හොදට කියෝපන් :yes::yes:

    දැන්වත් තේරුම් ගනිල්ල LINDA_ADERSON_22 කියන්නෙ පල් හොරෙක් උබලගෙ සල්ලි හොරාකන තිරිසනෙක්..:dull::dull:
    Quote:
    Originally Posted by LINDA_ADERSON_22

    ලින්ඩා දාල තියෙන හැම එකම රතු කරලා දාන එකේ උඹ වැදගත්ම එකක් දාල නෑ, ලින්ඩා කියලා තියෙනවා උඹ ජාතක වුන විදිය, අන්න ඒකත් රතු කරලා ලොකුවට දාපං :rofl::P

    චෝදනා වලට සාක්කි පෙන්නපන් කිව්වම වචන අල්ලන් ඇඹරෙනවා.:rofl:

    2 ක්ලබ් එකේ කෝඩ් කරන ප්‍රඩක්ට්ස් මම කියන්න ඕන ක්ලබ් එකේ කෝඩ්ස් විදියට නෙමෙයිනම් උඹේ අම්මා කෝඩ් කලා කියලද??:rofl::P

    3 ක්ලබ් එකේ නිකං දෙන කමෂල් කෝඩ්ස් නෙට් එකේ නැත්නම් මම කියන්න ඕන උඹේ අම්මගේ රෙද්ද අස්සේ තියෙනවා කියලද? :rofl::P ෆොරෙක්ස් ෆැක්ටරි එකෙත් ඒ කෝඩ්ස් නැත්නම් ඒක මම කියන්න ඕන ෆැක්ටරියේ නෑ ඒත් උඹේ අම්මගේ ෆැක්ටරියේ තියෙනවා කියලද??:rofl::P

    4 රෙෆ් කතාවක් ඇදුනේ මේවා කමෂල් කෝඩ්ස්, කොල්ලටයි බල්ලටයි උඹල වගේ ෆොන්නයෝන්ගෙයි:eek: අතට යන එක වලක්වන්න. ඒ ප්‍රඩක්ට් එකේ පරණ වර්ශන් එකත් තවම විකිනෙන එකක් වගේම නෙට් එකේ හොයාගන්න බැරි දෙයක්. මේක මම වගකීමෙන් කියන්නෙම මේ දේ මම කාලෙකට ඉස්සෙල්ල ඉඳලා නෙට් එකේ හොයලා හොයාගන්න බැරි වුන එකෙක් නිසා.

    $ හාරපන්සියක් කෝඩ් එකකට දෙන්න බැරි මිනිස්සු වෙනුවෙන් ඔප්ෂන් එකක් විදියට රෙෆ් කතන්දරේ ඇදුනා මිසක් නැත්නම් ඔය ප්‍රඩක්ට් එක, වියදම්කරන්න බැරි සිංහලුන්ට හීනයක්. ඒකෙත් ලේටස්ට්ම ප්‍රඩක්ට් එකට
    රෙෆ් අදාළ වුනාට පරණ එක ෆ්‍රී. ක්ලබ් එකේ කාටවත් බලකරලා නෑ ඒ ඉන්ඩිය ගන්න මොකද ඒ දෙක අතර තියෙන්නේ ඉතාම කුඩා වෙනසක්. (කොටුවක් වැටෙන), ක්ලබ් එකේ දීල තියෙන හැම ටෙම්ප්ලේට් එකක්ම රන් වෙන්නේ පරණ වර්ෂන් එකට, මොකද මම යූස් කරන්නේ පරණ වර්ෂන් එක. ක්ලබ් එකේ බහුතරය යූස් කරන්නේ මම ෆ්‍රී දීලා තියෙන මගේ ටෙම්ප්ලේට් එක. :cool::cool:

    උඹ වගේ කුහක ෆොන්නයෙක්ට :eek::eek:මේවා මට පැහැදිලිකරන්න කිසි උවමනාවක් නෑ අපරාදේ මගේ කාළේ...... නමුත් මේවා දකින මිනිස්සු මේ දේවල් වල ඇත්ත දැනගන්න ඕන.

    මේ සම්භන්ද සියලු තොරතුරු මගේ මේල්ස් වල තියෙනවා කිසි දෙයක් මේ දක්වා ඩිලීට් කරලා නෑ. GT ඒවත් බලලම තීරණයක් දෙනකන් රඟපන්:sorry::sorry:

    මාස හතක් ගිහිල්ලත් ක්ලබ් එකේ ඇඩ්මින්කෙනෙක් වෙලා මට තියෙන්නේ පරණ වර්ෂන් එක...... මේ ෆොන්නයා රෙද්දක් කියවනවා.:angry::angry: ඔක්කොම දන්න එකේ පුලුවන්නම් මට ලේටස්ට් වර්ෂන් එක හොයාගන්න තැනක් කියපන්කෝ.

    මට ඕක යූස කෙනෙක්ගෙන් ඉල්ලගන්න එක මහලොකු දෙයක් නෙමෙයි නමුත් අපි ක්ලබ් එකේ වැඩකරන පිළිවෙලක් තියෙනවා පුළුවන් නම් පෙන්නපන් මම අඩුගානේ pm එකක් දාල යුසකෙනෙක්ගෙන් ඕක ඉල්ලනවා. උඹට බැරිනම් කිරියේ ඉන්න උන් ඉදිරිපත්වෙලා පෙන්නපන්කෝ මෙන්න මූ මගෙන් ඉල්ලුවා කියලා. :rolleyes::rolleyes:
    මෙන්න ලිඳේ දාන්න අවස්ථා..... ගනින්කෝ.......අවස්ථාව බොරුවට වැලපී වැලපී ඉන්න එකේ......:eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලින්ඩගෙ කොපි ත්‍රේඩින් කරන්ඩ ගිහින් නැතිඋන සල්ලි ප්‍රමානය PM කරපල්ල මට , අන්න්යතාවට එලිකරන්නෙ නැ අවශ්ය වෙන්නෙ කොච්චර ප්‍රමානයක් හොරාකාලද කියල බලන්ඩ, ඒවගේම හොරකම් නැවත නොවීම වැලැක්වීම..:yes::yes:
     
    Oct 14, 2018
    189
    8
    0

    මෙහෙම කිවුවහම ඔබ තුමාගේ වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
    මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
    අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
    අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
    දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩගෙ කොපි ත්‍රේඩින් කරන්ඩ ගිහින් නැතිඋන සල්ලි ප්‍රමානය PM කරපල්ල මට , අන්න්යතාවට එලිකරන්නෙ නැ අවශ්ය වෙන්නෙ කොච්චර ප්‍රමානයක් හොරාකාලද කියල බලන්ඩ, ඒවගේම හොරකම් නැවත නොවීම වැලැක්වීම..:yes::yes:

    මේගමන් ඇරෝසාන්ගේ අම්මගේ කැටේට:eek: :eek:සල්ලි දාපු අය මට pm කරන්න දවසට කියක් හොයනවද කියල බලන්න ඕන වස්සාගේ නඩත්තුවට :rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද කුහකකම, ලින්ඩට හොරාකන්ඩ දිල සද්ද නැතුව ඉන්ඩද කියන්නෙ ???? ඔය ලින්ඩ විතරක් නෙමේ කිරියෙ උන්න එකම හොරා..ඔයිට කලිනුත් හොරු උන්න , මම හැමදාම හොරුන්ට විරුද්ධයි .. එකට ඉන්න උන්ව අන්දල 10$ 20$ හොරාකන එක මහ තිරිසන් වැඩක්..ඔයිට හොදයි ලින්ඩ හිගා කෑවනම් ඒක නම්බුයි..

    ඉතින් යකෝ ලින්ඩා සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්නේ කොහොමද? උඹ නිකන් හිතට එන ඒවා දන්නා එපා බන් . උ යමක් කරලා තියෙන එකෙක් උ කවදාවත් සතයක්වත් සින්හලුන්ගෙන් වන්චකරලා නැහැ මං දන්න විදිහට
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ ලින්ඩා සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්නේ කොහොමද? උඹ නිකන් හිතට එන ඒවා දන්නා එපා බන් . උ යමක් කරලා තියෙන එකෙක් උ කවදාවත් සතයක්වත් සින්හලුන්ගෙන් වන්චකරලා නැහැ මං දන්න විදිහට
    :yes::yes:

    දැන් එතකොට කවුද සල්ලි ගත්තෙ ??? මෙතන හොරකමක් වෙලා තියෙනව කොහොමද නැ කියන්නෙ ???? ලින්ඩ තමයි ලක්ශ්මන් කියන ෆේක් එක අටෝගෙන සල්ලි හොරා කෑවෙ ආයෙ ඕක ගැන වෙනත් කතා අනවශ්යයි...
     
    මෙහෙම කිවුවහම වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
    මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
    අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
    අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
    දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් යකෝ ලින්ඩා සල්ලි ගත්තා කියලා ඔප්පු කරන්නේ කොහොමද? උඹ නිකන් හිතට එන ඒවා දන්නා එපා බන් . උ යමක් කරලා තියෙන එකෙක් උ කවදාවත් සතයක්වත් සින්හලුන්ගෙන් වන්චකරලා නැහැ මං දන්න විදිහට
    :yes::yes:

    බෑ බෑ ඒවා අහන්න ඔට්ටු ණෑ...... ටිකක් වෙලා ගිහින් හිරවුනාම කියනවා ලක්ෂ්මන් කියන්නේ ලින්ඩා ලු, ඒකත් ඔප්පුකරපන් කිව්වම බඩුව වගේ ඇඹරෙනවා, ඇඩ්මින්ට කියල ස්ටේට්මන්ට් එකක් ගමු කිව්වම ඇඩ්මින්ට හොයන්න බෑ ලු, දැන් මේ අන්තිමට කිව්වා ඇඩ්මින්ට ඊට වඩා වැඩ තියෙනවලු. ලක්ෂ්මn කොපිට්රෙඩ් කරලා සල්ලි අරගත්ත එකට මේ වේසි මාව අල්ලන් පරණ ඇරියස් කවර් කරන්න හදනව්. තව ටිකවෙලාවකින් කියයි මුගේ අම්මට $@#& ත් මං කියලා...........:P:P:rofl::P