mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    2010 මැනුෆැක්චර් Prius 3rd Gen
    වලට 35/ ක් ලීසිං දෙන්නම්...
    2012 ඇක්වා වලට 30/ ක් දෙන්නම්..
    Specia 2017 / 18 Unregistered වලට 29/50 ක් දෙන්නම්...
    වැගන් ආර් 2017 FZ Unregistered වලට 26/50 ක් දෙන්නම්..
    .............
    වාහනයක් ගන්න..සිහිනයක හිරවෙන්න..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,323
    8,444
    113
    රූකඩ රාජ්ජේ

    2010 මැනුෆැක්චර් Prius 3rd Gen
    වලට 35/ ක් ලීසිං දෙන්නම්...
    2012 ඇක්වා වලට 30/ ක් දෙන්නම්..
    Specia 2017 / 18 Unregistered වලට 29/50 ක් දෙන්නම්...
    වැගන් ආර් 2017 FZ Unregistered වලට 26/50 ක් දෙන්නම්..
    .............
    වාහනයක් ගන්න..සිහිනයක හිරවෙන්න..

    වාරිකෙත් කීයද කියලා දාන්න.එතකොට ලේසි නේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වාහනයක් ගන්න..සිහිනයක හිරවෙන්න

    හැමෝටම නෙමෙයි කියන්නේ බොරැ සෝබනයට වාහන ගන්න හදන ඉන්කම් එක මැනේජ් කරගන්න දන්නැති උන්ටයි කියන්නේ හොදේ හරි හමන් ආදයමක් නැති එකෙක් නම් හිනයේ හිරවෙලාම හරකා වගේ ණය ගෙවලාම සෙත්තපොච්චි වෙන්නත් පුළුවන් ආසාවට වහල් වෙලා තමන්ට දරන්න බැරි දේවල් කරන්න එපා

    උබට මොනවත් කිවුවේ නෑ මචං උබ මිනිස්සුන්ට උදවුවක් කරන්නේ මල්බෙරියෝ මං කිවුවේ ණය උගුල් වලට අහුවෙන අයට මිසක් ලීසින් දාලා වාහන ගන්න හැමෝටමත් නෙමෙයි