ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    වාහන ඉම්පෝර්ට් කරන හැටි කියල දීල බිස්නස් එකත් කියලා දුන්නා . හැබැයි තාම කීප දෙනයි කරන්නේ. :love:

    තාම BR එක තියන් උඩ බලන් ඉන්නවා. . මගුල. . :growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූ කියලා තියන දේ තේරුම් ගන්න වරුවක් ගියා කියහන්කෝ

    Dear Creed1
    Read your article fully and thank you very much for the information
    I also interested about this business. can you please send me the following details
    1) Contacts of reliable suppliers
    2) Method of making payments to supplier
    3) Delivery time to SriLanka
    Please send me a PM or mail to [email protected]

    Promise to not to divulge the confidential information to others and not harm to other
    suppliers who are currently in the trade

    Thanks & Regards

    gasa84
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට බොහෝම පිං මචං මේවා කියලා දෙනවට.
    මටත් කරන්න ආස හිතුනා. නමුත් ඒ වැඩේට කොළඹ එන්න යන්න කාළයක් නෑ. :( මම කොළඹ ආවත් එන්නේ ජොබ් එකේ අවශ්‍යතාවයට ආපහු හැරිලා එන්න බලාගන.
    උඹ ගෙන්වන කොළ උඹත් ලාභයක් තියාගන මට ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?
    මගේ පුද්ගලික මාසික a4 අවශ්‍යතාවය විතරක් පැකට් 5 ත් 7 ත් අතර. දැනට පැකට් එක ගන්නේ 730 කට වගේ
    ඊට අමතරව දන්න කඩ කීපයකට දාන්නත් පුලුවන්නේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ව්‍යාපාරයක් ආරම්භ... 12-04-2018 11:14 PM ahh ponna hiwala.........

    ඇයි බන් මෙහෙම :(:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Machan Double A Agent la dennek lankawe innawa neda ? :D api karanne HP paper eka dan un export karanne limited quantities due to pulp issues. mata container ekak gennala denna puluwan nam kiyapan honda ganakata :D
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    ඔව් ඉන්නවා උන් agent නෙවි අපි වගේ කරන උන් .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උඹට බොහෝම පිං මචං මේවා කියලා දෙනවට.
    මටත් කරන්න ආස හිතුනා. නමුත් ඒ වැඩේට කොළඹ එන්න යන්න කාළයක් නෑ. :( මම කොළඹ ආවත් එන්නේ ජොබ් එකේ අවශ්‍යතාවයට ආපහු හැරිලා එන්න බලාගන.
    උඹ ගෙන්වන කොළ උඹත් ලාභයක් තියාගන මට ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?
    මගේ පුද්ගලික මාසික a4 අවශ්‍යතාවය විතරක් පැකට් 5 ත් 7 ත් අතර. දැනට පැකට් එක ගන්නේ 730 කට වගේ
    ඊට අමතරව දන්න කඩ කීපයකට දාන්නත් පුලුවන්නේ.

    මචන් කාගෙවත් බිස්නස් එකක් ගොඩ දන්න try කරන්න එපා උබ ගෙන්වන්න ට්‍රයි කරහන් .මම ගොඩක් කරන්නේ දැන් orders අරගෙන . කවුරුවත් ගෙන්නන එකක් අරගෙන විකුනන්න try කරන්න එපා . එහෙමනම් මම මේකේ දන්වා අඩුවට කොළ දෙන්න පුළුවන් කියලා . :P

    මේක දැම්මේ ගොඩක් උන් මගෙන් අහනවා මොකද්ද කරන්න පුළුවන් බිස්නස් ගැන කියල දෙන්න කියලා . එකයි මේවගේ එකක් දැම්මේ.

    මචන් උබ try කරපන් ගෙන්නන්න. අතේ තියෙන ගානට . මට කෝල් එකක් හෝ pm එකක් දාපන් කරන හැටි කියලා දෙන්නම් .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වටිනා ත්‍රෙඩ් 1ක් ,මමත් PM 1ක් දැම්ම පොඩ්ඩක් බලන්න