කොල වැඩක් නෑ මචන් , පොඩි වාහනයක් ගන්න විදියක් කියහන්කො.....
28 කට දෙන්නම්
කොල වැඩක් නෑ මචන් , පොඩි වාහනයක් ගන්න විදියක් කියහන්කො.....
වාහන ඉම්පෝර්ට් කරන හැටි කියල දීල බිස්නස් එකත් කියලා දුන්නා . හැබැයි තාම කීප දෙනයි කරන්නේ.![]()

මූ කියලා තියන දේ තේරුම් ගන්න වරුවක් ගියා කියහන්කෝ
මම කොළඹ ආවත් එන්නේ ජොබ් එකේ අවශ්‍යතාවයට ආපහු හැරිලා එන්න බලාගන.
api karanne HP paper eka dan un export karanne limited quantities due to pulp issues. mata container ekak gennala denna puluwan nam kiyapan honda ganakata 
Machan Double A Agent la dennek lankawe innawa neda ?api karanne HP paper eka dan un export karanne limited quantities due to pulp issues. mata container ekak gennala denna puluwan nam kiyapan honda ganakata
![]()
ව්‍යාපාරයක් ආරම්භ... 12-04-2018 11:14 PM ahh ponna hiwala.........
ඇයි බන් මෙහෙම![]()
උඹට බොහෝම පිං මචං මේවා කියලා දෙනවට.
මටත් කරන්න ආස හිතුනා. නමුත් ඒ වැඩේට කොළඹ එන්න යන්න කාළයක් නෑ.මම කොළඹ ආවත් එන්නේ ජොබ් එකේ අවශ්‍යතාවයට ආපහු හැරිලා එන්න බලාගන.
උඹ ගෙන්වන කොළ උඹත් ලාභයක් තියාගන මට ගන්න පුලුවන් ක්‍රමයක් තියනවද?
මගේ පුද්ගලික මාසික a4 අවශ්‍යතාවය විතරක් පැකට් 5 ත් 7 ත් අතර. දැනට පැකට් එක ගන්නේ 730 කට වගේ
ඊට අමතරව දන්න කඩ කීපයකට දාන්නත් පුලුවන්නේ.

මූ කියලා තියන දේ තේරුම් ගන්න වරුවක් ගියා කියහන්කෝ