Luxmen aiya da man
Lakxman ayya apita kelapu widiha gana kollek group chat ekaka dapu post ekak me pahala thiyenne. balancing trade giyoth giyoth ubalata ayeth badu thama machanla.
කට්ටියට මතක ඇති ගිය මාසේ මුල Copy කරපු Trades වල පට්ටම Graw Down එකක් ගියේ, අන්න ඊට ටික දවසකට කලින් තමා මම Copy Trading වලට Join උනේ, කොහොම හරි පෙර වාසනාවකට එදා අර පට්ටම Loss පැත්තට ගියපු Trades ටික විතරක්, මගේ VPS එකේ අවුලක් නිසා කොපි වෙලා නැහැ, Profit උනු ටික විතරයි Copy වෙලා තිබිලා තියෙන්නේ. ඒ නිසා මම හිතුවේ මේ සීන් එක පට්ට Profit , ලක්ෂ්මන් අයියා පට්ටම වැඩ්ඩා කියලා..
ඒ පාර මම තව Forex කරන යාලුවෝ ගොඩ දෙනෙකුට කිව්වා මේ සීන් එක පට්ට කියලා. පස්සේ ඒ කිව්ව අයගෙන් දෙන්නෙක් සෙනිකවම $20ස්ස ගානේ දීලා Copy Trading සීන් එකට ජොයින් උනා. අනිත් අය ටිකක් පරක්කු උනා ස්ක්‍රිල් එකට සල්ලි දාගන්න බැරි කේස් එක නිසා.
අර යාළුවෝ දෙන්නා ජොයින් උනාටත් පස්සේ තමයි, අනිත් අය දාපු ස්ක්‍රීන් ෂොට් දැකලා,මං කොර ගත්ත වින්නැහිය දැක්කේ. මගේ Copy නොවුනු Trades වල Running Loss එකයි, පට්ටම ලොකු Draw Down එකයි, එක ලග පිස්සුවෙන් වගේ එකම Currency එකෙන් දාලා තිබ්බ Trade ගොඩයි, Loss හන්ගන්න දාන Balancing ට්‍රේඩ් ටිකයි දැක්කම මට පිස්සු හැදුනා...
ඒ වෙද්දි අපි 3න් දෙනාගෙම එකවුන්ට් තුන 20%ක විතර සාමාන්‍ය ලොස් එකක ගියේ, කලිනුත් දෙන්නෙකුගෙම Copy Trading දාල කෙලව ගත්ත හැටි හොඳටම මතක නිසා, ලක්ෂ්මන් අයියට ගෙවපු සල්ලියි, වෙච්ච Lossයි දරාගෙන, යාලුවන්ට පැහැදිලි කරලා, එදාම Forex Accounts තුනම අයින් කරගත්තා.(2018.09.14ට කලින්)
පුරුදු වෙන්න Forex කරනවා නෙවෙයිනේ. අනික Forex වල Risk එක ගැන දන්නවා උනාට මේ වගේ ගොන් විදිහට Risk ගන්නේ නැහැ මං නම්.
උබලා සමහර විට දැන් අහයි අයින් වෙද්දි ඇයි කිව්වේ නැත්තේ කියලා, කිව්වා නම් ඉතින් ඒ දවස් වල ඔය කියන උඹලගෙන්ම තමයි මට කුණුහර්ප අහගන්න වෙන්නේ.
දැන් අහයි Forex කරන්න දන්නවා නම් ඇයි Copy Trading කරන්න ආවේ කියලා , වෙලාව නෑ යකෝව් Trade දාන්න... ඒකයි ආවේ.
කොටින්ම මට කියන්න තියෙන්නේ ලක්ෂ්මන් අයියා Trading දන්නෙත් නැහැ, Hedging දන්නෙත් නෑ, එයා දන්න එකම දේ Balancing කර කර Loss හංගලා Profit පෙන්වන එක තමයි...
ඒ මදිවට පන්ඩිත කම නම් අඩුවක් නෑ... එයාගේ සිස්ටම් එක රුපියල් 10000000000000000 ක් වටිනවලු (1කයි බින්දු 16ක්) කියල හෙන පොර ටෝකුත් දුන්නා, පොරට ඒ ගාන කටින් කියාගන්න පුලුවන්ද දන්නේ නැහැ. මහ ලොකුවට කිව්වට.. කොහොම හරි ඔච්චර වටින සිස්ටම් එකෙන් ලස්සන කෙලෝලා ගත්තේ කොල්ලෝ ටිකට....
අනික බලුම වැඩේ කියන්නේ Copy Trading ජොයින් නොවී හිටපු අනිත් උන්වත් රවට්ට ගන්න, ඇතුලේ අම්බානක Loss යද්දි එලියේ Profit විතරක් තියෙන ස්ක්‍රීන් ශොට් ටෙලිග්‍රෑම් චැනල් වල දාපු එක. හිතාමතාම තමා මෙයාල කොල්ලන්ව රැවැට්ටුවේ.
කොහොම හරි ඉතින් කට්ටියම පවු, Trade දාන්න දන්නෙ නැති කෙනෙකුට Copy Trading කරන්න දීලා අපේ රටේ ලක්ෂ 40කට 50කට කෙළ උනා...
කවුදෝ දාල තිබ්බා ජීවිතේ හැටි ඔහොමයි කියලා....
මට නම් කියන්න තියෙන්නේ..
ඔව් ඔව් stop loss නොදා Trade අල්ලන් හිටියම ජීවිතේ ඔහොම තමයි. Balancing කියන්නේ Run වෙන Trades වල Loss තියෙද්දි එලියට Profit පෙන්වන System එකක් විතරයි කියලා නොතේරෙනවා නම් ජීවිතේ ඔහොම තමයි. හරිම තැන් වලදි Hedging දාගන්න දන්නේ නැති උනාම ජීවිතේ ඔහොමයි. ඔක්කොටමත් වඩා Topම Level වලදි Buy දාලා Bottom Level වලදි Sell දැම්මම ජීවිතේ කොහොමත් ඔහොමයි.