LUXMEN Copy Trading !!

shenat

Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    උඹත් ලින්ඩාගේ ෆේක් එකක් වෙන්නද යන්නේ?? ඔය ටූල්ස් ටික නොදී හිටියනං කියයි කුහක සිංහලු තව එකෙක්ට ගොඩයනවට කැමති නෑ කියලා....... මේ ත්රෙඩ් එකම ඇති මුගේ ජාතකේ දැනගන්න. මූට අනුව කඩේ පාන් විකුණුවත් හොරෙක්...... මේ වගේ ෆොන්නයෝ කොහොම කාල බීල ඉන්නවද දන්නේ නෑ :rofl::P

    :dull::dull::dull::dull::(:(:(

    methana erozan ta tiyenne wena prashnayak ubath ekka..

    eka tamai mage conclusion eka..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔක්කොටමත් වඩා Topම Level වලදි Buy දාලා Bottom Level වලදි Sell දැම්මම ජීවිතේ කොහොමත් ඔහොමයි.

    ලින්ඩා ලක්ෂ්මන් නොවන්නේ යම් සත්‍යක්ද, මේක ඊට වඩා සත්‍යයක්.
    මේ තමයි අමූලික පට්ටපල් ඇත්ත. මම ෆේක් නෙවේ එලකිරි එකේ 2007 ඉඳන් ඉන්න කෙනෙක්.

    ලින්ඩා කියන්නෙ වෙන යහපත් අරමුණකින් යන කෙනෙක්, හැබැයි ඌත් , උගේ ටීම් එකත් කිරි කලේට ගොම දාගත්තා මේක ප්‍ර්මෝට් කරන්න ගිහින්.

    ලොස් හංගලා ප්‍රොෆිට් විතරක් ප්‍රොමෝශන් චැනල් එකේ දාපු එකනම් බලු වැඩේ

    හැබැයි මම හතර වටේ බැන බැන ගියේ නෑ, සල්ලි ආයේ ඉල්ලුවෙත් නෑ, නම්බුකාර විදිහට අයින් වෙලා හිටියා. මේක තව දුරටත් ඇදෙන නිසා අදහසක් කියන්න ආවේ.

    හැබැයි දැන් ප්‍රොෆිට් වෙනවා නම් ඒකත් හොඳා.

    සමහරු හිටියා කට්ටිය රුපියල් 10,000 ගානේ දීලා මේක ඉගෙන ගමු කියපු.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :dull::dull::dull::dull::(:(:(
    methana erozan ta tiyenne wena prashnayak ubath ekka..
    eka tamai mage conclusion eka..

    ප්‍රශ්නේ ඉතින් ජනේලෙන් උකදෙන්න ආවම ළිඳේ දාන එක. හිතේ අමාරුවට ඉඳල ඉඳලා ලින්ඩව ළිඳේ දාන්න ගියා....... ඒකත් ළිඳේ....... අසරණ ජිවිත. දැන් ලක්ෂ්මන් ඉන්නවා ප්‍රශ්න අහන්න වැළපෙන්න බල්ලෙක් නෑ..........:rofl::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Luxmen aiya da man
    Lakxman ayya apita kelapu widiha gana kollek group chat ekaka dapu post ekak me pahala thiyenne. balancing trade giyoth giyoth ubalata ayeth badu thama machanla.

    කට්ටියට මතක ඇති ගිය මාසේ මුල Copy කරපු Trades වල පට්ටම Graw Down එකක් ගියේ, අන්න ඊට ටික දවසකට කලින් තමා මම Copy Trading වලට Join උනේ, කොහොම හරි පෙර වාසනාවකට එදා අර පට්ටම Loss පැත්තට ගියපු Trades ටික විතරක්, මගේ VPS එකේ අවුලක් නිසා කොපි වෙලා නැහැ, Profit උනු ටික විතරයි Copy වෙලා තිබිලා තියෙන්නේ. ඒ නිසා මම හිතුවේ මේ සීන් එක පට්ට Profit , ලක්ෂ්මන් අයියා පට්ටම වැඩ්ඩා කියලා..

    ඒ පාර මම තව Forex කරන යාලුවෝ ගොඩ දෙනෙකුට කිව්වා මේ සීන් එක පට්ට කියලා. පස්සේ ඒ කිව්ව අයගෙන් දෙන්නෙක් සෙනිකවම $20ස්ස ගානේ දීලා Copy Trading සීන් එකට ජොයින් උනා. අනිත් අය ටිකක් පරක්කු උනා ස්ක්‍රිල් එකට සල්ලි දාගන්න බැරි කේස් එක නිසා.

    අර යාළුවෝ දෙන්නා ජොයින් උනාටත් පස්සේ තමයි, අනිත් අය දාපු ස්ක්‍රීන් ෂොට් දැකලා,මං කොර ගත්ත වින්නැහිය දැක්කේ. මගේ Copy නොවුනු Trades වල Running Loss එකයි, පට්ටම ලොකු Draw Down එකයි, එක ලග පිස්සුවෙන් වගේ එකම Currency එකෙන් දාලා තිබ්බ Trade ගොඩයි, Loss හන්ගන්න දාන Balancing ට්‍රේඩ් ටිකයි දැක්කම මට පිස්සු හැදුනා...

    ඒ වෙද්දි අපි 3න් දෙනාගෙම එකවුන්ට් තුන 20%ක විතර සාමාන්‍ය ලොස් එකක ගියේ, කලිනුත් දෙන්නෙකුගෙම Copy Trading දාල කෙලව ගත්ත හැටි හොඳටම මතක නිසා, ලක්ෂ්මන් අයියට ගෙවපු සල්ලියි, වෙච්ච Lossයි දරාගෙන, යාලුවන්ට පැහැදිලි කරලා, එදාම Forex Accounts තුනම අයින් කරගත්තා.(2018.09.14ට කලින්)

    පුරුදු වෙන්න Forex කරනවා නෙවෙයිනේ. අනික Forex වල Risk එක ගැන දන්නවා උනාට මේ වගේ ගොන් විදිහට Risk ගන්නේ නැහැ මං නම්.

    උබලා සමහර විට දැන් අහයි අයින් වෙද්දි ඇයි කිව්වේ නැත්තේ කියලා, කිව්වා නම් ඉතින් ඒ දවස් වල ඔය කියන උඹලගෙන්ම තමයි මට කුණුහර්ප අහගන්න වෙන්නේ.

    දැන් අහයි Forex කරන්න දන්නවා නම් ඇයි Copy Trading කරන්න ආවේ කියලා , වෙලාව නෑ යකෝව් Trade දාන්න... ඒකයි ආවේ.

    කොටින්ම මට කියන්න තියෙන්නේ ලක්ෂ්මන් අයියා Trading දන්නෙත් නැහැ, Hedging දන්නෙත් නෑ, එයා දන්න එකම දේ Balancing කර කර Loss හංගලා Profit පෙන්වන එක තමයි...

    ඒ මදිවට පන්ඩිත කම නම් අඩුවක් නෑ... එයාගේ සිස්ටම් එක රුපියල් 10000000000000000 ක් වටිනවලු (1කයි බින්දු 16ක්) කියල හෙන පොර ටෝකුත් දුන්නා, පොරට ඒ ගාන කටින් කියාගන්න පුලුවන්ද දන්නේ නැහැ. මහ ලොකුවට කිව්වට.. කොහොම හරි ඔච්චර වටින සිස්ටම් එකෙන් ලස්සන කෙලෝලා ගත්තේ කොල්ලෝ ටිකට....

    අනික බලුම වැඩේ කියන්නේ Copy Trading ජොයින් නොවී හිටපු අනිත් උන්වත් රවට්ට ගන්න, ඇතුලේ අම්බානක Loss යද්දි එලියේ Profit විතරක් තියෙන ස්ක්‍රීන් ශොට් ටෙලිග්‍රෑම් චැනල් වල දාපු එක. හිතාමතාම තමා මෙයාල කොල්ලන්ව රැවැට්ටුවේ.

    කොහොම හරි ඉතින් කට්ටියම පවු, Trade දාන්න දන්නෙ නැති කෙනෙකුට Copy Trading කරන්න දීලා අපේ රටේ ලක්ෂ 40කට 50කට කෙළ උනා...

    කවුදෝ දාල තිබ්බා ජීවිතේ හැටි ඔහොමයි කියලා....

    මට නම් කියන්න තියෙන්නේ..

    ඔව් ඔව් stop loss නොදා Trade අල්ලන් හිටියම ජීවිතේ ඔහොම තමයි. Balancing කියන්නේ Run වෙන Trades වල Loss තියෙද්දි එලියට Profit පෙන්වන System එකක් විතරයි කියලා නොතේරෙනවා නම් ජීවිතේ ඔහොම තමයි. හරිම තැන් වලදි Hedging දාගන්න දන්නේ නැති උනාම ජීවිතේ ඔහොමයි. ඔක්කොටමත් වඩා Topම Level වලදි Buy දාලා Bottom Level වලදි Sell දැම්මම ජීවිතේ කොහොමත් ඔහොමයි.

    ඔය ලින්ඩා සහ ලක්ශම්න් කියන්නෙ දෙන්නම එක්කෙනෙක්..ලක්ස්මන්ගෙ ඔය ඔලමොට්ටල බැලන්ස් කිරිම ලින්ඩ හැමදාම සාධාරණීය කරනය කරා..ඒ විතරක් නෙමේ බැලන්ස් වෙනව කියල පට්ට පල් බොරු කියුව මෙන්න ඒවට සාක්කි ..


    ලක්ශමන්ගේ ටොන් පච .
    Quote:
    Originally Posted by luxmen View Post
    For example------eur //usd------mama BUY ekak gattha kiyala hithanna. E ekkama tikaka pahalin SELL STOP ekak daanava. Dan poddak pahalata gihila SELL STOP eka hit karanava. DAN OBA MATHS DANNAVA NAM[ALGEBRA ] MEA TIKA VATA HEVI---------KOCCHARA PAHALA GIYATH LOSS PROFITS NATHA. A MOKAADHA CURRENCY EKE BUY SELL DEKAMA THIYENA NISA. DAN PAHALA YANA KOTA BUY EKA -10 KIYALA HITHAMU.NO PROBLEM ,SELL EKA + 10 THIYENAVA BALACE VELA TOTALLY NO LOSS. Thava paahalata giya kiyala hithamu. Dan BUY eka - 50 kiyala hithamu. SELL eka + 50 vela . Totally no loss. Dan mama sell eke + 50 close karanava. Dan ithuru eur/usd - 50 pamanai. EKEN KIYANNE NAHA---LOSS KIYALA. MATHS KNOWLEDGE KIYANNE EKATAI. Mama close karapu sell + 50 ta pending ekak daanava navathath.
    Quote:
    Originally Posted by luxmen View Post
    -7+7 =0
    මගෙ රිප්ලයි එක..


    Originally Posted by erozan View Post


    මේක තනිකර ටොන් පචයක්නෙ.මනුස්සයො මේ කොහෙ තියෙන ෆොරෙක්ස් එකක්ද කියවන්නෙ..එකම තැන බයි ඇන් සෙල් ගත්තත් ලොස් තමයි..කොහොමද ලොස් නැ කියන්නෙ මොන ගණිතය අනුවද එහෙම ඔප්පු වෙන්නෙ ????? පොඩ්ඩක් සාධනය කරල පෙන්නඩකො බලන්ඩ ෆොරෙක්ස් වලට අනුකූලව.. ඒ ලොස් එක කවර් කරන්ඩ දෙයියන් වහන්සේ වැඩියත් බැ..උබ වගේ එකෙක්ගෙන් සිග්නල් ගන්න උන්ට දෙයියන් වහන්සේගේ පිහිට ලැබේවා...

    ලක්ශ්මන්ව බේර ගන්ඩ මැද්දට පැන්න ලින්ඩ ,බැලන්ස් වෙන හැටි ගැන දෙන පොර ටෝක..

    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post
    Mama okun okkoma luxmen ge balanced trading thread eke linde dala thiyenne screens pithinma gema gahala pennala.......... linda kiyanne lin thamayi

    බැලන්ස් වෙන විදිහ අවස්තා තුනකින් පැහැදිලි කරන ලින්ඩා..
    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post
    1 Equity වැඩි වෙනකොට කොහෙවත් නැති මල් ෆොන්නයෝ අඬන්නේ ඇයි?? උබ අඩුගානේ උගේ ළඟ ඩෙමෝ එකවත් දාලද මේ කමෙන්ට් කරන්නේ.??

    2 කට්ටිය කියල බහු වචනෙන් ටෝක් දෙන්න එන්න එපා, කොපි ට්රේඩීන් කරන්නේ ලක්ෂ්මන් තනියම

    3 balanced trading ත්රෙඩ් එක බලල කතාකරපන් බං බොරුවට තප්පුලන්නේ නැතිව. ට්රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා ප්රෝෆිට් පෙන්නලා තියෙනවා. අලුත් ළිං කපන්න වෙලා නෑ පරණ එකකටම පැනපන්.

    කරල බලල කන්ෆර්ම් කරගත්ත කියන ගල් පැලෙන බොරු කියන ලින්ඩ ..

    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post


    කියපු විදියට equity capital රීච් කරන්න ලංවෙනකොට ට්‍රේඩ්ස් ඔක්කොම ක්ලෝස් කළා. 0 loss. අනික් අයත් දැනුවත්කලා.


    ලක්ශමන්= ලින්ඩ කියල තේරුම් ගන්ඩ මේක හොදටම ඇති..:yes::yes:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:

    ඔය එක අව්ස්තාවක් විතරයි තව තෙර්ඩ් කීයපයකම ලින්ඩ ඕක කියුව සාක්කි ඇතුව ඔප්පු කරන්ඩ පුලුවන්..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ලින්ඩා සහ ලක්ශම්න් කියන්නෙ දෙන්නම එක්කෙනෙක්..ලක්ස්මන්ගෙ ඔය ඔලමොට්ටල බැලන්ස් කිරිම ලින්ඩ හැමදාම සාධාරණීය කරනය කරා..ඒ විතරක් නෙමේ බැලන්ස් වෙනව කියල පට්ට පල් බොරු කියුව මෙන්න ඒවට සාක්කි ..


    ලක්ශමන්ගේ ටොන් පච .


    මගෙ රිප්ලයි එක..



    ලක්ශ්මන්ව බේර ගන්ඩ මැද්දට පැන්න ලින්ඩ ,බැලන්ස් වෙන හැටි ගැන දෙන පොර ටෝක..



    බැලන්ස් වෙන විදිහ අවස්තා තුනකින් පැහැදිලි කරන ලින්ඩා..


    කරල බලල කන්ෆර්ම් කරගත්ත කියන ගල් පැලෙන බොරු කියන ලින්ඩ ..




    ලක්ශමන්= ලින්ඩ කියල තේරුම් ගන්ඩ මේක හොදටම ඇති..:yes::yes:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:


    ඔය එක අව්ස්තාවක් විතරයි තව තෙර්ඩ් කීයපයකම ලින්ඩ ඕක කියුව සාක්කි ඇතුව ඔප්පු කරන්ඩ පුලුවන්..


    බැලන්ස් ට්‍රේඩින් ත්‍රෙඩ් එකේ ලිඳේ වැටුන ෆොන්නයා ඒ හිතේ අමාරුව කමෙන්ට් කෑලි කෑලි තෝර තෝර කෝට් කරලා ෆොන්න ආතල් දෙනවා. :rofl::P:P බැලන්ස් ට්‍රේඩින් ත්‍රෙඩ් එකේ ට්‍රේඩ් කරලා ස්ක්‍රීන් ෂොට්ස් දාල ළිඳේ දැම්මේ......... ගිහින් වැරදිනන් වැරැද්ද පෙන්නපන් ෆොන්නයෝ හිතේ අමාරුවට මෙතන හූල්ල හූල්ල ඉන්නේ නැතිව.


    :rofl::P

    https://www.elakiri.com/forum/showpost.php?p=22602629&postcount=91

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai bun luxman=Linda kiyala gt gen confirm kara gan naththe?

    GT ට ඒක කරන්ඩ බැනෙ..උදාහරනයක් විදිහට උබට ලැප් දෙකක් තියෙනව, එක්කො 4න් එකක් සහ ලැප් එකක් තියෙනව, උබ ඔය දෙකෙන් අකවුන්ට් දෙකක් හදාගෙන පාවිච්චි කරනව , කොහොමද GT හොයන්නෙ..මම හිතන් නැ ඉන්ටනෙට් කනෙක්ශන් එක චෙක් කරන්ඩ පුලුවන් කමක් ඇති කියල..අනික අනුන්ගෙ පුද්ගලික තොරතුරු gt චෙක් කරයි කියන්ඩත් බැනෙ ඒක නිති විරෝධි වැඩක්නෙ එක අතකින්..

    අනිත් එකම තමයි ඔය හොරාකම වෙලා තියෙන්නෙ කිරියෙන් පිට.. කිරියෙ උන් වoචාවට අහු උනාට, වoචාව උනේ කිරියෙන් පිට..ඔය වගේ අවස්තාවලදි GT වැඩ කරේ කොහොමද කියල මම නම් දන්නව, මොකද LINDA_ADERSON_22 විතරක් නෙමේ කිරියෙ එකට උන්න උන්ගෙන් සල්ලි හොරාකාල මාට්ටු උනේ..අහිoසක GT ඒවට මොකද කරන්නෙ..හොරු ලෝකෙ හැමතනම, පන දෙන්නම් හදවත ගලෝල දෙන්නම් කියාගන්න උනුයි ලොකුම හොරු ඒක තමයි ලෝක සවභාවය..මේවගෙන් හරි පාඩම් ඉගෙනගෙන LINDA_ADERSON_22 වගේ හොදමූන පෙන්නගෙන හොරාකන පල් හොරුන්ට අනාගතේදි හරි රැවටෙන්නෙ නැතුව ඉන්න එකයි කරන්ඩ තියෙන්නෙ..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GT ට ඒක කරන්ඩ බැනෙ..උදාහරනයක් විදිහට උබට ලැප් දෙකක් තියෙනව, එක්කො 4න් එකක් සහ ලැප් එකක් තියෙනව, උබ ඔය දෙකෙන් අකවුන්ට් දෙකක් හදාගෙන පාවිච්චි කරනව , කොහොමද GT හොයන්නෙ..මම හිතන් නැ ඉන්ටනෙට් කනෙක්ශන් එක චෙක් කරන්ඩ පුලුවන් කමක් ඇති කියල..අනික අනුන්ගෙ පුද්ගලික තොරතුරු gt චෙක් කරයි කියන්ඩත් බැනෙ ඒක නිති විරෝධි වැඩක්නෙ එක අතකින්..

    අනිත් එකම තමයි ඔය හොරාකම වෙලා තියෙන්නෙ කිරියෙන් පිට කිරියෙ උන් වoචාවට අහු උනාට වචාව උනේ කිරියෙන් පිට ඔය වගේ අවස්තාවලදි වැඩ කරේ කොහොමද කියල මම නම් දන්නව, මොකද LINDA_ADERSON_22 විතරක් නෙමේ කිරියෙ එකට උන්න උන්ගෙන් සල්ලි හොරාකාල මාට්ටු උනේ..අහිoසක GT ඒවට මොකද කරන්නෙ..හොරු ලෝකෙ හැමතනම, පන දෙන්නම් හදවත ගලෝල දෙන්නම් කියාගන්න උනුයි ලොකුම හොරු ඒක තමයි ලෝක සවභාවය..මේවගෙන් හරි පාඩම් ඉගෙනගෙන LINDA_ADERSON_22 වගේ හොදමූන පෙන්නගෙන හොරාකන පල් හොරුන්ට අනාගතේදි හරි රැවටෙන්නෙ නැතුව ඉන්න එකයි කරන්ඩ තියෙන්නෙ..


    අම්මට උකන තර්ක ඔයි මේවා.......:rofl::P GTත් බල්ලට දානවා මේ ෆොන්නයා. ඇඩ්මින් කෙනෙක් කියන්නේ උඹ වගේ අනාථයෙක් නෙමෙයි ෆොන්නයෝ:rofl::P:lol: තව ටිකවෙලාවකින් කියයි මුගේ අප්පත් මම කියලා...... කට උක වහං ඉන්න තියෙන්නේ....... :lol::lol:

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    අම්මට උකන තර්ක ඔයි මේවා.......:rofl::P GTත් බල්ලට දානවා මේ ෆොන්නයා. ඇඩ්මින් කෙනෙක් කියන්නේ උඹ වගේ අනාථයෙක් නෙමෙයි ෆොන්නයෝ:rofl::P:lol: තව ටිකවෙලාවකින් කියයි මුගේ අප්පත් මම කියලා...... කට උක වහං ඉන්න තියෙන්නේ....... :lol::lol:


    Me inne umbada yako? Ekek dala thibba me Luxman kiyala.

    https://www.facebook.com/Stock-market-lessons-for-Beginners-232511393470175/


    Balan giyama Tho hena nakiyekne Lindo. :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GT ට ඒක කරන්ඩ බැනෙ..උදාහරනයක් විදිහට උබට ලැප් දෙකක් තියෙනව, එක්කො 4න් එකක් සහ ලැප් එකක් තියෙනව, උබ ඔය දෙකෙන් අකවුන්ට් දෙකක් හදාගෙන පාවිච්චි කරනව , කොහොමද GT හොයන්නෙ..මම හිතන් නැ ඉන්ටනෙට් කනෙක්ශන් එක චෙක් කරන්ඩ පුලුවන් කමක් ඇති කියල..අනික අනුන්ගෙ පුද්ගලික තොරතුරු gt චෙක් කරයි කියන්ඩත් බැනෙ ඒක නිති විරෝධි වැඩක්නෙ එක අතකින්..:lol::lol::lol:

    අනිත් එකම තමයි ඔය හොරාකම වෙලා තියෙන්නෙ කිරියෙන් පිට.. කිරියෙ උන් වoචාවට අහු උනාට, වoචාව උනේ කිරියෙන් පිට..ඔය වගේ අවස්තාවලදි GT වැඩ කරේ කොහොමද කියල මම නම් දන්නව, මොකද LINDA_ADERSON_22 විතරක් නෙමේ කිරියෙ එකට උන්න උන්ගෙන් සල්ලි හොරාකාල මාට්ටු උනේ..අහිoසක GT ඒවට මොකද කරන්නෙ..හොරු ලෝකෙ හැමතනම, පන දෙන්නම් හදවත ගලෝල දෙන්නම් කියාගන්න උනුයි ලොකුම හොරු ඒක තමයි ලෝක සවභාවය..මේවගෙන් හරි පාඩම් ඉගෙනගෙන LINDA_ADERSON_22 වගේ හොදමූන පෙන්නගෙන හොරාකන පල් හොරුන්ට අනාගතේදි හරි රැවටෙන්නෙ නැතුව ඉන්න එකයි කරන්ඩ තියෙන්නෙ..






    ඔන්න දැන් මං මූ මන්දබුද්දීකයෙක් කියල ඔප්පුකරනවා.:rofl::P:P

    ප්‍රශ්නය
    එහෙනං ෆකටද උට්ටෝ දුවන් ගිහිං GT ට ෆේක් රිපෝට් කරන්නේ......?:rofl::P





    උත්තරය
    මට ඔනෙ නම් GT ගෙ වෝල් එකේ දානව, ඔනෙ නම් PM ගහනව ,ඔනෙ නම් EMAIL ගහනව ඇයි උබෙන් අවසර ගන්ඩ ඔනෙද පරයො ඒකට...

    බ්ලා බ්ලා ...:lol::lol::rofl::P


    මේ සමග GT ගේ වෝල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ඇත.
    මේ වගේ
    මන්දබුද්දීකයෙක් වදාපු අම්මලට නැතිව මොක්කුන්ට බනින්නද?:rofl::P

    මේ ෆොන්නයා ලිඳේ වැටී වැටී ආතල් දෙනවා,,,,,:lol::lol:





    20181204-i4bu-71kb.jpg





     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලින්ඩාගේ හොරාකෑමට අසුවූ ටික දෙනෙක්..මෙතනම ඩොලර් 1200 මහා පරිමාන වoචාවක් වෙලා තියෙනව..


    Yako mama 200$ deposit kara . after 2 months equity 1.33$. anith ewun nam kiyanne profit kiyala, mata witharada ban mehema wenne. equity eka deposit ekata wada wadi une eka dawasayi maasa 2 tama. :oo: trades nam dala thiyenawa 1000+ wada:rofl: :sorry::sorry:

    fffff.png

    Mage yaluwatath kelawela..200$.and two months fees 40$.

    mage equity eka 20$
    200$
    account start sep17



    මටත් ඕකම තමයි උනේ :yes:
    Account එක open කරේ sep 12 $200 කින් දැන් මාස දෙකකට $20 ගානේ payment එකත් කරා. දැන් equity එක $126 :confused:

    Initial Deposit: $200
    Payment for 2 months(20x2): $40
    Equity: $126

    Overall Loss for me for the 2 months: 240-126 = $114 (=Rs 20 000):sorry:


    They promote only the success stories and hide the failures :yes: Think before you join :confused:

    මටත් ඕකමයි බන්. එක්කො forex දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න ඕනෙ. Telegram group එකේ බොරු screen shot දානව ප්‍රොෆිට් කියලා. හැබැයි Floating Balance එක හැමදාම ලොස්. PM දාලා ඇහුවහම කියන්නේ market අවුල් හින්දා ඔහෙම වෙන්නේ ඕක අද හරි යයි හෙට හරි යයි කියලා. අනේ මන්දා බන් elakiri එකේ මෙහෙම එකක් දැකලා සෙට් උනොත් ඒක scam එකක්. අපරාදෙ සල්ලි. :sorry::sorry:
    Danata masa dekak join wela 200$ profit eken fee eka gewapu eka witharai wune :yes:

    Dang equity eka 100$ was at 80$.


    Forex group එක කරන එකාගේ ඇත්ත නම් ගම් විස්තර දන්න උන් ඉන්නවද? :rofl: මට ලොකු සැකයක් තියෙනවා LINDA කියන එකා තමා group එක කරන්නේ කියලා මොකද ඌ තමයි ගෲප් එකට එකතු වෙන්න කිය කියා හැමතිස්සෙම කියන්නේ. :rofl:


    කොහොමින් කොහොම හරි ලක්ෂ්මන් කාරයයි ගෲප් එක අයිති එකයි සිග්නල් දෙන්න එකෙක්ගෙන් ගන්න ඩොලර් 20 න් 10 ගානේ බෙදාගත්තා. සිග්නල් වලින් ට්‍රේඩ් දාපු උන් හුකෝගත්තා.
    ෆොරෙක්ස් වලින් එක දිගට ලාබ ලබන්නේ 1% විතර ප්‍රමානයක් අනිත් උන් ඔක්කොම ලොස්.
    තොපි දැන්වත් ඉගෙන ගනිල්ලා සිග්නල් දෙන්නේ, ෆොරෙක්ස් උගන්නන්නේ පොත් ලියන්නේ ට්‍රේඩින් බැරි උන්. තමන්ගේ ට්‍රේඩින් ගැන විශ්වාසයක් නැති උන් තමයි ඔය වගේ ක්‍රමවලින් සල්ලි හොයන්න බලන්නේ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Quote:Originally Posted by Jakxpert Forex group එක කරන එකාගේ ඇත්ත නම් ගම් විස්තර දන්න උන් ඉන්නවද?  මට ලොකු සැකයක් තියෙනවා LINDA කියන එකා තමා group එක කරන්නේ කියලා මොකද ඌ තමයි ගෲප් එකට එකතු වෙන්න කිය කියා හැමතිස්සෙම කියන්නේ. කොහොමින් කොහොම හරි ලක්ෂ්මන් කාරයයි ගෲප් එක අයිති එකයි සිග්නල් දෙන්න එකෙක්ගෙන් ගන්න ඩොලර් 20 න් 10 ගානේ බෙදාගත්තා. සිග්නල් වලින් ට්‍රේඩ් දාපු උන් හුකෝගත්තා. ෆොරෙක්ස් වලින් එක දිගට ලාබ ලබන්නේ 1% විතර ප්‍රමානයක් අනිත් උන් ඔක්කොම ලොස්. තොපි දැන්වත් ඉගෙන ගනිල්ලා සිග්නල් දෙන්නේ, ෆොරෙක්ස් උගන්නන්නේ පොත් ලියන්නේ ට්‍රේඩින් බැරි උන්. තමන්ගේ ට්‍රේඩින් ගැන විශ්වාසයක් නැති උන් තමයි ඔය වගේ ක්‍රමවලින් සල්ලි හොයන්න බලන්නේ.

    ෆේක් බස්සලා මේ වල්ගේ පාගගත්ත පාගගැනිල්ලෙන් පස්සේ ඇරෝසාන් ෆොන්නයා ළිඳේ කියන්නේ ආයේ ගොඩ ඒමක්ම නෑ......... මේ ෆොන්නයා දන්නේ නෑ ලක්ෂ්මන්ට වෙනම චැට් එකට චැනල් එකක් තියෙනවා කියලා....... ෆොරෙක්ස් ඩෙවිල් කියලා ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා කියලා....... ස්ක්රින්ස් දාල රෙද්දේ රෙවුන එකේ දිගටම ලින්ඩා හොරා ලින්ඩා හොරා කිය කිය ඉන්නවා. ලක්ෂ්මන් සල්ලි ගත්තේ ෆොන්න පැටියා ලක්ෂ්මන් කොට් කරන්නේ නෑ..... ලින්ඩා හොරා ලින්ඩා හොරා.......... උඹේ අම්මට බල්ලෝ දාල හි@$#; වෙත් ලින්ඩා.........:lol::rofl::P