IFS ඉන්ටවිව්

AwesomeMan77

Member
Mar 18, 2017
22
1
0
මචංලා IFS එකේ Systems Engineer ඉන්ටවිව් round 3කට ගියා.
HR ඉන්ටවිව් ගියා කියන්නේ වැඩේ ගොඩද?:nerd:

Final ඉන්ටවිව් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවද? :baffled:

සැලරිඑක කියක් සෙට් වෙයිද? Help pls:dull:
 
kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මාර්කට් එකට වැඩිය ටිකක් සැලරි අඩුයි IFS එකේ..නමුත් employees lata හොදට සලකන හොද කම්පැනි එකක්
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    patta company eka oken ain wenne na giyapu ekek etharam employeeslata facilities, ehinda hoda ganak illahan kohomath unge gana kiyanwa. ethakota balahan
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    මචංලා IFS එකේ Systems Engineer ඉන්ටවිව් round 3කට ගියා.
    HR ඉන්ටවිව් ගියා කියන්නේ වැඩේ ගොඩද?:nerd:

    Final ඉන්ටවිව් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවද? :baffled:

    සැලරිඑක කියක් සෙට් වෙයිද? Help pls:dull:

    uben salary gana hauwada?

    ahuwanam eganata aduwen basic eka dila anik allowances ekka gana kiyai