Hybrid after 5 years.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇස් වහක් කටවහක් නෑ අරන් තාම මාස 06 යි. වාහනේ ගැන පට්ට හැපි! :love::love:

    හයිබ්‍රිඩ්! :love:

    my55GSB.jpg

    4DDLk2a.jpg

    24b88yO.jpg
     
    • Like
    Reactions: Hyaenidae

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ප්‍රියස් එහෙම වැඩි හරියක් රෙන්ට් ටැක්සි දුවන වාහන නේ.(දැනෙන්න දුවන වාහන ) ඉතින් ඉශුස් එන එක නෝමල්. ඕවා මේ ගෙවල් අස්සේ දාගෙන උදේ හවස වැඩට යන්න ගන්නවා අඩුයිනේ. පැය 24ම ඩ්‍රයිවර්ලා මාරු වෙවී එන්ජින් කූල් වෙන්න දෙන්නේ නැතුව දුවන වාහන. ඒකත් මේ කොලඹ ට්‍රැෆික් එකේ හීට් එකේ.

    වෙන ඕනේම වාහනයක් ඔහොම දිව්වොත් ඉශුස් එනවා තමා. ඕකේ පුදුම වෙන්න දෙයක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,069
    66,494
    113
    ඇස් වහක් කටවහක් නෑ අරන් තාම මාස 06 යි. වාහනේ ගැන පට්ට හැපි! :love::love:

    හයිබ්‍රිඩ්! :love:

    G]

    ඇස් වහක් කටවහක් නෑ

    elakiri demmane dan hari:lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    This has been already tampered with,
    but while removing the battery they found the battery has already been serviced

    උඹ කලිනුත් මගේ පෝස්ට් එකකට කෝට් කරල දැම්මා ඇක්වා එකක්ම මතකයි. ඒකෙත් ඕනර් කියන්නේ කලින් කෙනා බැට්‍රිය සර්විස් කරල තියනවා කියලා අහු උනා කියලා. ඉතින් ඕවා නම් ඉතින් කාර් එකේවත් බ්‍රෑන්ඩ් එකේවත් අවුල් නෙමෙයි.

    ලංකාවෙ අතපත ගාපු ඕනේ වාහනෙක ඉශුස් එන එක සාමාන්‍ය දෙයක්.

    වෙන එකෙක් ගලවලා හයි කරපු ලැප් එකක් උනත් ගන්න පුලුවන්ද ශුවර් කරලා කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් උනත් ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,181
    113
    මාසෙකට 2000 km යන්නේ නැත්නම් ඔය hybrid වාසියක් නෑ long term බලද්දී....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    This has been already tampered with,

    උඹ කලිනුත් මගේ පෝස්ට් එකකට කෝට් කරල දැම්මා ඇක්වා එකක්ම මතකයි. ඒකෙත් ඕනර් කියන්නේ කලින් කෙනා බැට්‍රිය සර්විස් කරල තියනවා කියලා අහු උනා කියලා. ඉතින් ඕවා නම් ඉතින් කාර් එකේවත් බ්‍රෑන්ඩ් එකේවත් අවුල් නෙමෙයි.

    ලංකාවෙ අතපත ගාපු ඕනේ වාහනෙක ඉශුස් එන එක සාමාන්‍ය දෙයක්.

    වෙන එකෙක් ගලවලා හයි කරපු ලැප් එකක් උනත් ගන්න පුලුවන්ද ශුවර් කරලා කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් උනත් ?

    ඔව් ඉතිං කාර් එකේවත් බ්‍රෑන්ඩ් එකේවත් අවුලක් කිව්වේ නෑනේ. :baffled:

    හයිබ්‍රිඩ් Pure ICE තරං පට්ට ගැහිල්ලට (Abuse) ඔරොත්තු දෙන්නෙ නෑ - ඉතින් ලංකාවේ වාහන පාවිච්චි කරන විදිහට අවු 5 ට වඩා පරණ හයිබ්‍රිඩ් ගන්න එකේ රිස්ක් එක සේම් වින්ටේජ් Pure ICE එකක් ගන්නවට වඩා වැඩියි :yes:

    ලංකාවේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ තත්ත්වෙ අන්තිමයි
     
    Last edited:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ඇස් වහක් කටවහක් නෑ අරන් තාම මාස 06 යි. වාහනේ ගැන පට්ට හැපි! :love::love:

    හයිබ්‍රිඩ්! :love:

    my55GSB.jpg

    []
    0 mileage da genawe? Ehenam 30k wage peteol krnwa athi.
    50000k wage diwwama oka 22km/l ta wage adu wenwa

    First owner nisa ubata hodai itin.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔව් ඉතිං කාර් එකේවත් බ්‍රෑන්ඩ් එකේවත් අවුලක් කිව්වේ නෑනේ. :baffled:

    හයිබ්‍රිඩ් Pure ICE තරං පට්ට ගැහිල්ලට (Abuse) ඔරොත්තු දෙන්නෙ නෑ - ඉතින් ලංකාවේ වාහන පාවිච්චි කරන විදිහට අවු 5 ට වඩා පරණ හයිබ්‍රිඩ් ගන්න එකේ රිස්ක් එක සේම් වින්ටේජ් Pure ICE එකක් ගන්නවට වඩා වැඩියි :yes:

    ලංකාවේ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකේ තත්ත්වෙ අන්තිමයි

    මෙතන වැරැද්ද තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න කොලිටි වාහන අඩු එක. ගොඩක් උන්ගේ මේන්ටෙනන්ස් අන්තිමයි. (ඒජන්ට් ලත් ගිනි ගණන්. වෙන හොඳ තැනුත් නෑ) කොහොම හරි අටවලා කාගේ හරි ඇඟේ ගහන්න යන්නේ. ලෙඩේ හරියට හදන්නේ නෑ. උඹ දාපු ලින්ක් එකේ එකාත් බලපන්. අටවලා දෙන්න හදන්නේ. ඌට එකෙක් කෙලින්ම කියල තියනවා ඒක. :rolleyes:

    ඔය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සීන් එකත් සෑහෙන දුරට හරි යනවා අපේ රටේ පාරවල් ටික පිලිවෙලකට හැදෙනවනම්. සමහර තාර ගැට්ටයි බොරලු තීරුවයි සෙට් වෙන තැන් වල වෙසල් එකත් යට වදිනවනම් ඇක්සියෝ ගැන කවර කතාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    මෙතන වැරැද්ද තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න කොලිටි වාහන අඩු එක. ගොඩක් උන්ගේ මේන්ටෙනන්ස් අන්තිමයි. (ඒජන්ට් ලත් ගිනි ගණන්. වෙන හොඳ තැනුත් නෑ) කොහොම හරි අටවලා කාගේ හරි ඇඟේ ගහන්න යන්නේ. ලෙඩේ හරියට හදන්නේ නෑ.

    උඹ දාපු ලින්ක් එකේ එකාත් බලපන්. අටවලා දෙන්න හදන්නේ. ඌට එකෙක් කෙලින්ම කියල තියනවා ඒක. :rolleyes:

    ඔය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සීන් එකත් සෑහෙන දුරට හරි යනවා අපේ රටේ පාරවල් ටික පිලිවෙලකට හැදෙනවනම්. සමහර තාර ගැට්ටයි බොරලු තීරුවයි සෙට් වෙන තැන් වල වෙසල් එකත් යට වදිනවනම් ඇක්සියෝ ගැන කවර කතාද?

    Toyota Lanka ගිනි ගණන්, UNIMO, Stafford දෙකේ ගණන් (විශේෂයෙන් සර්විස් චාජ්) සාධාරණයි :yes: 3rd party වර්ක්ෂොප් වලින් Laughs එකයි Sterling එකයි හොඳයි ලු ගිහිල්ලනම් නෑ

    ඒක තමයි ලංකාවෙ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක කොහොමත් රිස්කි :yes:

    ටොයෝට JDM සෙඩාන් කාර් හැම එකේම වගේ හෙන සොෆ්ට් සස්පෙන්ෂන් එකක් එන්නෙ - ඇලියන් එකෙත් 160mm? තිබ්බට 4 ක් දාපු ගමන් බහිනවා වාහනේ :yes: ඒ හින්ද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සීන් එක ටිකක් දරුණුවට බලපානව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Toyota Lanka ගිනි ගණන්, UNIMO, Stafford දෙකේ ගණන් (විශේෂයෙන් සර්විස් චාජ්) සාධාරණයි :yes: 3rd party වර්ක්ෂොප් වලින් Laughs එකයි Sterling එකයි හොඳයි ලු ගිහිල්ලනම් නෑ

    ඒක තමයි ලංකාවෙ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක කොහොමත් රිස්කි :yes:

    ටොයෝට JDM සෙඩාන් කාර් හැම එකේම වගේ හෙන සොෆ්ට් සස්පෙන්ෂන් එකක් එන්නෙ - ඇලියන් එකෙත් 160mm? තිබ්බට 4 ක් දාපු ගමන් බහිනවා වාහනේ :yes: ඒ හින්ද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සීන් එක ටිකක් දරුණුවට බලපානව

    Toyota එවුන් ගන්න පුලුව්න් price එකකට SUV එකක්වත් හරි විදිහක Crossover එකක්වත් ගහන්නෙ නැති එකනෙ අවුල බන්.. C-HR
    එක තිබුනට bodykit ගැහුවට පස්සෙ Axio එකටත් වඩා Front lip එක පාතයි..