පොන්නයෙක් වෙන එක අවුල්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයෙක් වෙන එක අවුල්ද ?

    ඇත්තටම පොන්නයෙක්ට වඩා පිරිමියෙක් වෙන එක වටිනවද ?
    පිරිමියෙක් උනාම හැමතිස්සෙම මල්ලිව අතේ තියාගෙන ඉන්නවා..
    කෙල්ලන්ට පුක උනත් දෙනවා...
    ඊට වඩා ඇත්තටම හොද නැද්ද පොන්නයෙක් වෙන එක..
    මම බීල ඉන්නේ මට ගොඩක් ලියන්න අමාරුයි..
    පොන්නයෙක් වෙන එකට වඩා පිරිමියෙක් වෙන එක වටින්නේ මොකද කියල එලකිරි බ්රෝස් ලා කියන්න බලන්න...
    and පොන්නයෙක් කියන්නේ කාටද ? නගින්නේ නැති අයටද? නැත්තනං ලින්ගේන්ද්රයක් නැති අයටද? එතකොට කෙල්ලොත් පොන්නයෝද ? නැත්තන් කිම්*ක් හෝ පයි*ක් නැති අයටද පොන්නය කියන්නේ? හොද පෞරුෂයක් නැති උන්ටත් පොන්නය කියනවා...:dull: ඇත්තටම පොන්නය කියන්නේ කාටද?
    දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට මේක..
     
    • Love
    Reactions: ChoronaSottiya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,226
    113
    Biwwanan sinduwak ahan hitapan.bilath mala samayan hithanawa.oya brain ekata niwaduwak diyan yako
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    උඹට පිස්සු යකෝ. බිව්වනම් පාඩුවෙ හිටපන් පැත්තකට වෙලා කිරියෙ ලැගගෙන තවත් මූඩ් අවුට්‍ යවා ගන්නෙ නැතිව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Biwwanan sinduwak ahan hitapan.bilath mala samayan hithanawa.oya brain ekata niwaduwak diyan yako

    උඹට පිස්සු යකෝ. බිව්වනම් පාඩුවෙ හිටපන් පැත්තකට වෙලා කිරියෙ ලැගගෙන තවත් මූඩ් අවුට්‍ යවා ගන්නෙ නැතිව

    මම කියල තියෙන්නේ ඇත්ත නෙමේද? පිරිමියෙක් උනා කියල මොකද්ද තියන සෙතේ,,, :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :baffled:
    උඹ බොන ජාතිය කියපංකො :baffled:
    උඹට තව ටිකක් බිව්ව නං පොතක් ලියන්න පුලුවන් :lol:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    මම කියල තියෙන්නේ ඇත්ත නෙමේද? පිරිමියෙක් උනා කියල මොකද්ද තියන සෙතේ,,, :sorry:

    මනුශ්‍යය ආත්මයක් කියන්නෙ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒකෙනුත් පිරිමියෙක් වෙලා උපදිනවයි කියන්නෙ තවත් විරල දෙයක්.

    ඔය නපුංසකයෝ වෙලා උපදින්නේ පෙර ආත්මේ පව් කරපු අය. කාන්තාවන් කියන්නෙත් එහෙම අයට. හම්බුවෙච්ච චාන්ස් එක මග නොඇරගෙන බූරුවෙක් නොවී ප්‍රයෝජනයක් ගනින්.

    අර නා උයනේ අරියධම්ම හාමුදුරුවෝන්ගේ භාවනා ක්‍රම ගැන මේක්වෙ Xibitz කියන මෙම්බර් දාපු ත්‍රෙඩ් එකක් තියෙනව. ඒක බලල පොඩ්ඩක් බාවනා කරන්න පුරුදු වෙයන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled:
    උඹ බොන ජාතිය කියපංකො :baffled:
    උඹට තව ටිකක් බිව්ව නං පොතක් ලියන්න පුලුවන් :lol:

    :rolleyes: මම ලියනවා pessimist ගේ ලෝකය කියල පොතක්,, :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    කවුරුහරි කාට හරි පොන්නයා කියන එකෙන් අදහස් කරන්නේ අදාළ පුද්ගලයා තමන්ට වඩා sexual prolificacy අතින් පහත් කියන එක :yes:

    හරියට තමන්ට වඩා පොෂ් භාවයෙන් අඩු එකාට ගොඩයා, තමන්ට වඩා Intelligence අඩු එකාට මෝඩයා කියනව වගේ :yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොන්නත්වය කියන්නෙ මචන් ඈත රජකාලෙ ඉඳන් තියෙන සමාජ තත්වයක්. ඒ කාලේ පාලක පක්ශයත් සමාජය පොන්නල්යිස් කරන්න සෑහෙන දත කාලා තියෙනවා. ඒත් දැන් නව සමාජ ක්‍රමයත් එක්ක පොන්නයින් සැඟවිලා ඉන්නෙ. උන් එලි බහින්නෙ මේ වගේ සමාජ මාධ්‍ය ඔස්සෙ. ඔය හවසට අඩියක් ගහලා පොන්නත්වය ගැන නොදන්නවා වගේ ප්‍රශ්න අහන එක, පොන්නයොත් සමාජෑඅම කොටසක් කියලා ඒත්තු ගන්වන්න හදන එක තමා උන් නිකන් ඉන්න වෙලාවට කරන්නෙ. සමහර විට එලකිරියේ උනත් ඉන්න පුලුවන්.
     
    • Haha
    Reactions: kolavari

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුශ්‍යය ආත්මයක් කියන්නෙ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒකෙනුත් පිරිමියෙක් වෙලා උපදිනවයි කියන්නෙ තවත් විරල දෙයක්.

    ඔය නපුංසකයෝ වෙලා උපදින්නේ පෙර ආත්මේ පව් කරපු අය. කාන්තාවන් කියන්නෙත් එහෙම අයට. හම්බුවෙච්ච චාන්ස් එක මග නොඇරගෙන බූරුවෙක් නොවී ප්‍රයෝජනයක් ගනින්.

    අර නා උයනේ අරියධම්ම හාමුදුරුවෝන්ගේ භාවනා ක්‍රම ගැන මේක්වෙ Xibitz කියන මෙම්බර් දාපු ත්‍රෙඩ් එකක් තියෙනව. ඒක බලල පොඩ්ඩක් බාවනා කරන්න පුරුදු වෙයන්.

    ඉතින් බන්,,,

    පොන්නක් උනාම බාවනා කරන්න ලෙසිනේ...

    ලිංගික ආශාවල් අඩු/නැති උනාම කොච්චර සහනයක් ඇත්ද...

    එතකොට දර්ම මාර්ගෙට එන එක මාර ලේසි...

    අපි පිරිමි විදියට මේ ගොඩක් දවල් කරන්නේ ඇත්තටම කි*බවල් නිසා...

    මේකෙන් මිදෙන්න ලේසිම ක්‍රමය පොන්නයෙක් වීම... :baffled:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඉතින් බන්,,,

    පොන්නක් උනාම බාවනා කරන්න ලෙසිනේ...

    ලිංගික ආශාවල් අඩු/නැති උනාම කොච්චර සහනයක් ඇත්ද...

    එතකොට දර්ම මාර්ගෙට එන එක මාර ලේසි...

    අපි පිරිමි විදියට මේ ගොඩක් දවල් කරන්නේ ඇත්තටම කි*බවල් නිසා...

    මේකෙන් මිදෙන්න ලේසිම ක්‍රමය පොන්නයෙක් වීම... :baffled:

    උන්ට ලිංගික හැගීම් නැත්නම් සායවල් ඇදගෙන, ලිප්ස්ටික් මේකප් දාගෙන හන්දො වල ඉදීවිද යකෝ:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොෆීගේ ලෝකය වගේ :love:
    ඔය වගේ බැරෑරුම් ප්‍රශ්න දාල ලියපං :baffled:

    පෙස්සිමිස්ට්ගේ සීයාගේ වියෝව ඔහුගේ චින්තන පෙරළියට මුලික විය..... . ....

    කියල පටන් ගන්නවා,,, :baffled:

    කවුරුහරි කාට හරි පොන්නයා කියන එකෙන් අදහස් කරන්නේ අදාළ පුද්ගලයා තමන්ට වඩා sexual prolificacy අතින් පහත් කියන එක :yes:

    හරියට තමන්ට වඩා පොෂ් භාවයෙන් අඩු එකාට ගොඩයා, තමන්ට වඩා Intelligence අඩු එකාට මෝඩයා කියනව වගේ :yes:

    ඉතින් ඕකට මොකටද ඇත්තටම දුක් වෙන්නේ....
    සෙක්ස් කරන්න බැරි උනත් මොකෝ,,,!
    සෙක්ස් කියන පැත්ත අඩු වෙන තරමට හොදයි නේ.. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නත්වය කියන්නෙ මචන් ඈත රජකාලෙ ඉඳන් තියෙන සමාජ තත්වයක්. ඒ කාලේ පාලක පක්ශයත් සමාජය පොන්නල්යිස් කරන්න සෑහෙන දත කාලා තියෙනවා. ඒත් දැන් නව සමාජ ක්‍රමයත් එක්ක පොන්නයින් සැඟවිලා ඉන්නෙ. උන් එලි බහින්නෙ මේ වගේ සමාජ මාධ්‍ය ඔස්සෙ. ඔය හවසට අඩියක් ගහලා පොන්නත්වය ගැන නොදන්නවා වගේ ප්‍රශ්න අහන එක, පොන්නයොත් සමාජෑඅම කොටසක් කියලා ඒත්තු ගන්වන්න හදන එක තමා උන් නිකන් ඉන්න වෙලාවට කරන්නෙ. සමහර විට එලකිරියේ උනත් ඉන්න පුලුවන්.

    proud to be a ponnaya... :cool: :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lagadima suicide kara gani wage. uba ehema unoth api kohomada danaganne?:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් ඕකට මොකටද ඇත්තටම දුක් වෙන්නේ....
    සෙක්ස් කරන්න බැරි උනත් මොකෝ,,,!
    සෙක්ස් කියන පැත්ත අඩු වෙන තරමට හොදයි නේ.. :baffled:

    :no: :no:
    every sperm is sacred
    every sperm is great
    every sperm is needed

    https://elakiri.com/forum/showthread.php?t=1879930