Ranil full dharmen talk denne

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranil full dharmen talk... 12-06-2018 08:13 AM puka nodi palayan wahala

    වික්කමසිංහගේ ගල් කොල්ලෙක්ට රිදිලා ඇත්ත කිව්වම :rofl:
     
    • Like
    Reactions: KDH and rm1980

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සිරාවට බන් එල්ලලා මරල මදි ඕකව. ප්‍රභාකරන්ට පස්සේ මේ රටේ කරුමෙට පහල වෙච්ච තිරිසනා ඕක. මෙච්චර ඇස් පනාපිට කරන වැරදි දැක දැක ඌව සාධාරණය කරන එවුන් දැක්කම හිරිකිතයි. උන් නම් වෙන රටකට ගිහින් හරි ඉදි. ඒත් ගමේ අසරණ මිනිහට රටක් ඕනේ ජිවත් වෙන්න. රට බෙදුවම ඒ මිනිස්සු කොහේ යන්නද? දැන්වත් වික්කමසින්හට කඩේ යන උන්ගේ ඇස් පෑදෙයි කියල හිතනවා :angry:
    අනේ යකෝ අපි මැරිලා ඉපදුන් නැ කියපන් කො බලන්ඩ පොනිල් කරපු එක දෙයක් රටට සෙතක් වෙන
    *අධ්‍යාපන ඇමතිවෙලා ඉද්දි ධවල පත්‍රිකාවක් ගෙනල්ල අධ්‍යාපනය කන්ඩ ගිහින් රටේ වෙලාවට එක සම්මත උනේ නැ
    *බටලන්ද සීන් එකේ ප්‍රධාන සාක්ෂිකාරයව මරලා එකෙන් බේරුනා
    *ඊනීයා සටන් විරාමයක් ගෙනල්ලා කොටින්ට හබර් එකෙන් එයාපොර්ට් එකෙන්ම ආයුධ ගෙන්ඩ දුන්නා
    *ලංකාවේ ලොකුම පාවාදීම මිලේනියම් සිටි කෙස් එක උඩුගම්පල එක්ක සෙට් වෙලා
    *මේ සැරේ ලංකාවේ ලොකුම මගඩිය මහා බැංකු බැදුම් කර සීන් එක

    ඕකව යකෝ ගෝල් ෆේස් එකට ගෙනල්ල ප්‍රසිද්දියේ එල්ලන්ඩ ඕන කරලා තියන දේවල් වලට.


    :D:D:D

    Ranil ta wiruddawa thina 99% chodana boru. Me rate jathiwade ethi karala aith uddayak genath balayata enna dagalana minissu hadagaththu boru chodana.




    2004 idan 2015 wenakan rate Jandipath Mahinda. 30 years udde iwara karapu parliment eke 2/3 balayak thibunu Lankawe hitapu prabalama palakaya.


    Udde iwara karapu Sarath Fonseka ekka Hamudawe 108 hire dala job pension nethi kala


    Ranil ta wiruddawa kiyana oya katha eththa nan Mahinda , Ranil wa ellum gas yawala den awrudu 5 withara gihin ban. :D
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    සිරිසේන කොහෙද බන් කකුලෙන් ඇද්දේ? සේරම වික්කමසින්හට දීල තිබ්බේ කැමති විදියට කරන්න. ආපු ගමන් මොකක්ද කලේ මහා බැංකුව කොල්ල කෑවනේ. ඉතින් එතන ඉදලා ආර්ථිකේ වැටෙන එක අහන්න දෙයක් නෑ. අනික හොරු අල්ලනවා කියල ආවේ බල්ලෙක්වත් ඇල්ලුවේ නෑ. යකෝ මගේ හොදම යාලුවෙක් වැඩ කරනවා ඔය කොමිසමක. ඌ කියනවා රැස්වීම් දවසට වෙන දේ. මොකක්ද කරන්නේ ඕකට එන ලොක්කොන්ට ෆැබ් එකෙන් කෑම ගේනවා වල් පල් කතා කරනවා යනවා. රටට වෙන සෙතක් නෑ. ඊට අමතරව රට වටේ සවාරි. ගිවිසුම් ගැහුවට රටට වෙච්ච ලබ්බක් නෑනේ බන්. මහින්ද හදපුව විවෘත්ත කළා විතරයි. වෙනසකට උනේ කහ ඉරි සුදු කරපු එකයි, රුපියල සුදු වෙච්ච එකයි. ජාතික ගිය දෙමලෙන් කිව්ව එකයි. කෝ ඔය මහා ලොකු රටවල් අල්ලාගෙන කරපු සංවර්ධනේ. ඔය එක බටහිර රටකවත් අපිට ආදරයක් නෑ බන්. මට අද වගේ මතකයි යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද හැටි. වික්කාමසිංහ ගැන දහසක් දේවල් කතා කරන්න පුළුවන්. මටනම් ඌ නැතුව වෙන මොකෙක් ආවත් කමක් නෑ. ඒ තරම් අප්පිරියයි ඕකව:angry:

    kate masuran daanna watinawa umbe katawata
     
    • Like
    Reactions: Silly point

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    kate masuran daanna watinawa umbe katawata


    සිරිසේන කොහෙද බන් කකුලෙන් ඇද්දේ? සේරම වික්කමසින්හට දීල තිබ්බේ කැමති විදියට කරන්න.

    :D Apu gaman MR la ekka hora sakachchawak kala kiyala e dawas wala paththara wala giya. Mahinda la ekka yatin sambande thibuna nisa thamai Mahindawa eka para agamethi karala parliment eka kal thibbe MR ta bahutharaya hadaganna.


    ආපු ගමන් මොකක්ද කලේ මහා බැංකුව කොල්ල කෑවනේ. ඉතින් එතන ඉදලා ආර්ථිකේ වැටෙන එක අහන්න දෙයක් නෑ. අනික හොරු අල්ලනවා කියල ආවේ බල්ලෙක්වත් ඇල්ලුවේ නෑ.
    Kisima usawiyakin oppu wela na Ranil Maha bankuwa hora kewa kiyala. Chodanawak witharai thienne. Mahindage kale Mahinda ta kochchara chodana thibunada? Ekak wath wimarshanaya kalada?



    යකෝ මගේ හොදම යාලුවෙක් වැඩ කරනවා ඔය කොමිසමක. ඌ කියනවා රැස්වීම් දවසට වෙන දේ. මොකක්ද කරන්නේ ඕකට එන ලොක්කොන්ට ෆැබ් එකෙන් කෑම ගේනවා වල් පල් කතා කරනවා යනවා. රටට වෙන සෙතක් නෑ. ඊට අමතරව රට වටේ සවාරි.

    :D Swadeena police commission eka nisa thamai ban Janadipathi niyogayakin maru karapu CID Police IP Nishantha ge maruwa cancel karanna puluwan wune.


    ගිවිසුම් ගැහුවට රටට වෙච්ච ලබ්බක් නෑනේ බන්. මහින්ද හදපුව විවෘත්ත කළා විතරයි. වෙනසකට උනේ කහ ඉරි සුදු කරපු එකයි, රුපියල සුදු වෙච්ච එකයි. ජාතික ගිය දෙමලෙන් කිව්ව එකයි. කෝ ඔය මහා ලොකු රටවල් අල්ලාගෙන කරපු සංවර්ධනේ. ඔය එක බටහිර රටකවත් අපිට ආදරයක් නෑ බන්.
    :D Givisum gahapu gaman Lankawa diunu wenawada ban? Singapore givisumata thama 1 year na. Mahinda ge kale Fish exports europe nawathala thibune. Den thamai ewa hari gihin ratata salli enne. Maha Banku warthawa beluwoth exports wala wediweemak thina bawa penei.



    මට අද වගේ මතකයි යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද හැටි. වික්කාමසිංහ ගැන දහසක් දේවල් කතා කරන්න පුළුවන්.

    :D Udda kale oya ratawal kakulen edda nan Lankawata udda karala jaya ganna ba. Un kiwwe samanya janaya araksha karan udda karanna kiyala. Anduwa 'No Fire Zone' kiyala ekak dagena kale un kiyana eka thamai.


    Indiawe PM wa koti marapu nisa India wata Kotinwa epa wela hitiye, USA, Europe wala koti thahanam karala unge salli freez karala thibune. Lankawata USA,India hamuda walin training dunna. USA free dunna Ship ekakin gihin neda kotinge pawena avi gabadawa winasha kale? India wa Lankawe plane walata unge airspace eka pawichchi karanna dunna. India wa mehema ida dunne neththan kotinta bomba danna yana jets walata yanna widiyak na.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kate masuran daanna watinawa umbe katawata

    මේවා කියන්න ගියාම අපිවත් වහල්ලු ගානට දානව බන්. කමක් නෑ මොනා කිව්වත් අපි මේ කියන දේවල් ගැන තේරුම් අරන් එකෙක් හරි වික්කාමසිංහගේ ගූ වලෙන් ගොඩ එනවනම් ඇති. මොකද අනාගතේ දරුවන්ට රටක් කියල දෙයක් ඉතුරු වෙන්න ඕනේ. කන්න නැතත් වැටිලා ඉන්න හරි රට බෙදන එක වලක්වා ගන්න ඕනේ. :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :D:D:D

    Ranil ta wiruddawa thina 99% chodana boru. Me rate jathiwade ethi karala aith uddayak genath balayata enna dagalana minissu hadagaththu boru chodana.




    2004 idan 2015 wenakan rate Jandipath Mahinda. 30 years udde iwara karapu parliment eke 2/3 balayak thibunu Lankawe hitapu prabalama palakaya.


    Udde iwara karapu Sarath Fonseka ekka Hamudawe 108 hire dala job pension nethi kala


    Ranil ta wiruddawa kiyana oya katha eththa nan Mahinda , Ranil wa ellum gas yawala den awrudu 5 withara gihin ban. :D

    ඔය චෝදනා ඇත්තද බොරුද කියන්න රටේ මිනිස්සු දන්නවා බන්. බටලන්ද ගැන දන්න, සාම ගිවිසුම් ගැන දන්න මිනිහෙක් මේ ආත්මෙදි වික්කාමසින්හට චන්දෙ දෙන්නේ නෑ. ඒවා පැත්තකින් තියපන්කෝ අඩු ගානේ කොලබ කුණු ටික අයින් කරගන්න බැරි එකෙක් තමා වික්කමසිංහ කියන්නේ.:angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මේවා කියන්න ගියාම අපිවත් වහල්ලු ගානට දානව බන්. කමක් නෑ මොනා කිව්වත් අපි මේ කියන දේවල් ගැන තේරුම් අරන් එකෙක් හරි වික්කාමසිංහගේ ගූ වලෙන් ගොඩ එනවනම් ඇති. මොකද අනාගතේ දරුවන්ට රටක් කියල දෙයක් ඉතුරු වෙන්න ඕනේ. කන්න නැතත් වැටිලා ඉන්න හරි රට බෙදන එක වලක්වා ගන්න ඕනේ. :angry:

    kalakanni karapu sanwardanekuth neha,allapu horekuth neha,bankuwa sudda karala apiwa huran kaapu eka vithrayi kale.ekane oya chndayak tiyanwata baye merenna hadanne.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kalakanni karapu sanwardanekuth neha,allapu horekuth neha,bankuwa sudda karala apiwa huran kaapu eka vithrayi kale.ekane oya chndayak tiyanwata baye merenna hadanne.

    සිරාවට බන් මාත් රැවටුනා 2015. වෙනසක් බලන් ඉදල අන්තිමට නැත්තටම නැති උනා. ඒකයි පුදුම තරහක් වේදනාවක් මටනම් තියෙන්නේ. 29 වතාවක් පැරදිච්ච එකා මේ සැරේ ගොඩ ගියා කොහොම හරි. රට වල පල්ලට යවල හරි තමන්ගේ ගොඩ ලස්සනට වැඩි කර ගත්තා. දැන් පුකට පයින් ගහල එලෙව්වම වද ගෑනි වගේ යන්නේ නැතුව අදෝනාව දාගෙන ඉන්නවා. බලපන් රටට සම්බාධක දාන්න කියල තානාපති වරුන්ගේ පුක ලෙව්ව හැටි. ඒකෙන්ම හිතපන්කෝ කොච්චර දේශද්‍රෝහියෙක්ද කියල. තමන්ගේ බලය වෙනුවෙන් අම්ම තාත්ත හරි විකුණයි. කොහොමත් ඔය සෙල්ලම් චන්දෙ තියනකම් විතරයි. මේ සැරේ මතක හිටින්න පාඩමක් මිනිස්සු උගන්නනවා.:angry:
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය චෝදනා ඇත්තද බොරුද කියන්න රටේ මිනිස්සු දන්නවා බන්. බටලන්ද ගැන දන්න, සාම ගිවිසුම් ගැන දන්න මිනිහෙක් මේ ආත්මෙදි වික්කාමසින්හට චන්දෙ දෙන්නේ නෑ. ඒවා පැත්තකින් තියපන්කෝ අඩු ගානේ කොලබ කුණු ටික අයින් කරගන්න බැරි එකෙක් තමා වික්කමසිංහ කියන්නේ.:angry:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Silly point

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔය චෝදනා ඇත්තද බොරුද කියන්න රටේ මිනිස්සු දන්නවා බන්. බටලන්ද ගැන දන්න, සාම ගිවිසුම් ගැන දන්න මිනිහෙක් මේ ආත්මෙදි වික්කාමසින්හට චන්දෙ දෙන්නේ නෑ. ඒවා පැත්තකින් තියපන්කෝ අඩු ගානේ කොලබ කුණු ටික අයින් කරගන්න බැරි එකෙක් තමා වික්කමසිංහ කියන්නේ.:angry:


    Oya sama givisum ehema Ranil ta kalin hitapu Chandrikath kala. Mahinda th mulin Sama givisume thamai hitiye. Mathaka nadda Colombo ta Loku kotiyek wa genalla beheth karan giya.


    Ranil ta wiruddawa kiyana oya katha eththa nan Mahinda , Ranil wa hire dala den awrudu 10 withara gihin.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    reputation_neg.gif
    Ranil full dharmen talk... 12-06-2018 09:34 AM ubala wage kalakanni ponnayo maricha dawasta atami lankwata hariyanne


    Thopi wage kalakanni modayo tika maricha dawasta atami lankwata hariyanne
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ නපුංසකය කටින්ද බන් කතා කරන්නේ. චන්දෙට බයේ හැංගිලා ඉන්න එකා කියනවා ජනමත විචාරනෙකට යනවලු ජනාදිපති අයින් කරන්න. වරෙන් අපි චන්දෙදි විචාරණය කරන්නම් හොදට :angry::lol:

    Sinhayo wage hitapu aya oya inne balu wela. Umba monawa kiwwath ranil ta mokuth wenna thawa thawa prasidda wenawa.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113


    Neethiyankoola anduwak yatathe election ekakata yamu kiyala kiyanne. Hora agamethi la yatathe chanda walata yanne mokatada?




    ඕකට තමයි කියන්නේ තමන් කරපුවා තමුන් පස්සෙන්ම පන්නනවා කියලා. 2015දී කවුද පිං ‍/ හොර අගමැති සංකල්පය හදුන්වා දුන්නේ. දැන් උඹලම ඒකෙන් විදෝනවා. අපි උපේක්ෂාවෙන් බලා ඉන්නවා. එදා උඹලා හරියට ඒ දේ කලානම් අද මේ වගේ විස්සෝප වෙන්න වෙන්නෙ නෑනේ. එදා මිනිස්සුන්ට දුන්න ගින්න මෙදා කැරකිලා උඹලටම ආවා.

    කරන කලට පව් මීරිය මී සේ
    විදන කලට දුක් දැඩි වෙයි ගිනි සේ
    ......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් වික්කමසිංහ මේ රටට කරපු ලබ්බක් නෑ එච්චරයි. කොච්ච‍ර දේවල් කිව්වත් ඌ කරපු දේශද්‍රෝහී වැඩ මිනිස්සු දන්නවා වැඩි කතා ඕනේ නෑ ඊලග චන්දෙන් බලමු. 2015 අපිත් චන්දෙ දීල වරද්ද ගත්ත. වික්කමසිංහ කියන්නේ හදන්න පුළුවන් එකෙක් නෙමේ. බටලන්දේ රනිල් කවදත් රටට විනයක් විතරයි:angry:


    :yes::yes::yes::yes:

    මාත් එහෙමයි. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ කියනවනේ . ඒ නිසා ආයි නම් මේ පොන්සියන්ට රට දෙන්නේ නෑ.

    උබ කියලා තියෙන ටික නම් සැරටම කියලා තියෙනවා :yes::yes::yes:


     
    • Like
    Reactions: Silly point

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඕකට තමයි කියන්නේ තමන් කරපුවා තමුන් පස්සෙන්ම පන්නනවා කියලා. 2015දී කවුද පිං ‍/ හොර අගමැති සංකල්පය හදුන්වා දුන්නේ. දැන් උඹලම ඒකෙන් විදෝනවා. අපි උපේක්ෂාවෙන් බලා ඉන්නවා. එදා උඹලා හරියට ඒ දේ කලානම් අද මේ වගේ විස්සෝප වෙන්න වෙන්නෙ නෑනේ. එදා මිනිස්සුන්ට දුන්න ගින්න මෙදා කැරකිලා උඹලටම ආවා.

    කරන කලට පව් මීරිය මී සේ
    විදන කලට දුක් දැඩි වෙයි ගිනි සේ
    ......


    :D



    2015 Mahinda ta parliment eke bahutharaya thibuna nan, Ranil ta wiruddawa 'wishwashabangayak' genalla Ranil wa ain karanna thibuna ne. Ranil balen agamethi kame hitiya nan usawi gihin niyogayak ganna thibuna me den Mahindata wuna wage.



    Umbe me kathawa nan eththa kata wunath.


    කරන කලට පව් මීරිය මී සේ
    විදන කලට දුක් දැඩි වෙයි ගිනි සේ




     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ȜMA X;23990674 said:
    මොන්ගල් වේසිගේ පුතා

    Umba baninawa arenna ranilta wada ratata karapu dewal kiapan. Umbe adyapana sudusukam kohomada ranilta wada wadida? Umba ranil ta wada chanda gattada? Umba karapu rajya thanthrika wada monawada? Umba ranil ta wada aduwen mongal kiala apita pahadili karapanko. Umba wesige puthek neve kiala kohomada kianne? Ranil gana nam ratama dannawa ne, ranil ge amma ganath dannawa. Eith umba gana danne na ne.