ISO ඔෆිසර්

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචංලා ගාර්මන්ට් factory ekaka ISOඔෆිසර් කියන්නෙ මොන වගෙ ජොබ් එකක් ද

    #පට්ට ඉන්ග්ලිස් ඔනෙද
    #ඉගෙන ගන්න අමාරුද

    ඒ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද ??
     

    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28
    No ban. mamath e rol ekamai karanne, api karana standers monada kiyala hondata understanding eka thiyaganin. thawa consultancy pora wa shape eka thiyaganin. ona unoth msg ekka dapan.
     
    • Like
    Reactions: liosri