කල් පවත්නා බැක් පැක් එකක්..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    කල් පවත්නා බැක් පැක් එකක්..

    කැම්පස් යන එකෙක්ට ලැප් එක පොත් ටික එහෙම දාගෙන යන්න, බස් වල හිරවෙලා තෙරපිලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බැක් පැක් එකක් නුගේගොඩ අවටින් ගන්න හොද තැනක් දන්නවද?

    උපරිම 5000ක් වගේ.
    :dull::dull::dull:
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Gewal walata kittu bag mahana thanak balala massaganna bag ekak , mama camps yana kale massagaththu bag eka aurudu 6 withara use kala.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    Gewal walata kittu bag mahana thanak balala massaganna bag ekak , mama camps yana kale massagaththu bag eka aurudu 6 withara use kala.

    දන්නා තැනක් තියේනම් කියපන් මචන් ... මහරගම උනත් කමක් නෑ, කඩවල් වල තියෙන ඒවා සුවර් නැති නිසා එළකිරියේ උන්ගෙන් ඇහුවේ,
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    FB 1y mirror kiyala page 1aka hena collection 1k dala tibba. ubata 1k set unoth matath kiyapun

    මම ටකස් එකෙන් එකක් ගත්ත.... එක සතියයි බන්, අඩු 2ක ගැලවෙන්න අව... ඕකෙන් අරන් පාවිච්චි කරලා තියේනම් බයක් නැතුව් ගත්තකි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කැම්පස් යන එකෙක්ට ලැප් එක පොත් ටික එහෙම දාගෙන යන්න, බස් වල හිරවෙලා තෙරපිලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බැක් පැක් එකක් නුගේගොඩ අවටින් ගන්න හොද තැනක් දන්නවද?

    උපරිම 5000ක් වගේ.
    :dull::dull::dull:

    DSI thiyenawa
     
    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    2015 di pg martin pettah eken gaththa "camel mountain" brand eke back pack ekak. Me wenakm thama patta gahanne eka. Recommended pg martin. But price is somewhat high machan.