**එපා වෙන post mega thread**

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: :rolleyes:
    ජීවිතේට තේරුමක් නෑ බං :yes: කලු ගලකටත් තේරුමක් නෑ :yes: කිසිම පැවැත්මකට තේරුමක් නෑ :yes: තේරුමක් නැති එක හොඳයි :yes: තේරුමක් තිබ්බ නං ඒ තේරුමට අනුගත වෙන්න බැරි ලක්ශ ගානකගෙ ජීවිතේට තේරුමක් නැතුව යනව උන්ව මරන්නයි වෙන්නෙ. තේරුමක් නැති හින්ද තමා එක එක්කෙනා ජීවිතේ තේරුම අරකයි මේකයි කියල අහසට පොලොව වගේ වෙනස් අර්ථකතන දීල තමං කැමති තේරුමක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගෙන ඉන්නෙ :yes: හරියට ගලක් පිලිම නෙලන්න, කණු හදන්න, කුඩු කල්ල ගෙවල් හදන්න ගන්නව වගේ :yes:

    :yes: අපි අපිට අවශ්‍ය විදියට තේරුමක් හදා ගන්න ඕනේ...

    අපි මේ ලෝකෙට ඉපදුනා... දැන් කරන්න දෙයක් නෑ... suicide කරගන්න එකත් ලේසි දෙයක් නෙමේ,,, survival instinct එක නිසා මැරෙන්න හිතෙන්නෙ නෑ, අනික මැරෙනවා කියන එකත් සැහෙන්න අමාරු වැඩක්...එක නිසා ඒ option එක අමතක කරලා ඉතුරු option මොනාද කියල බලන්න ඕනේ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mona jobak kalath wiyadam awama amarui. Salli hamba karala mehek karaddi iwarai. Wahaneta thel gahala lease, loan gewapuwama ituru wena ewata marala deka thunak path wenawa.

    Harima kanagatudayakai.

    උබට ඔහොම නම් ටිපිකල් සිංහලුන්ට කොහොම ඇතිද.. :(
     
    banda1994

    Member
    Nov 28, 2018
    24
    2
    0
    open එකේ නම් lecs ඇත්තේ weekends නේද? උබට දනට a/l තියන නිසා 30ක් වත් සෙට් වෙන ජොබක් හොයාගන්න බැරි වෙන එකක් නැනේ බන් week days වල කරන්න
    ne bn weekdays walath tiyanwa patrical ahema set unama eka digata satiya 2 tiyanwa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: අපි අපිට අවශ්‍ය විදියට තේරුමක් හදා ගන්න ඕනේ...

    අපි මේ ලෝකෙට ඉපදුනා... දැන් කරන්න දෙයක් නෑ... suicide කරගන්න එකත් ලේසි දෙයක් නෙමේ,,, survival instinct එක නිසා මැරෙන්න හිතෙන්නෙ නෑ, අනික මැරෙනවා කියන එකත් සැහෙන්න අමාරු වැඩක්...එක නිසා ඒ option එක අමතක කරලා ඉතුරු option මොනාද කියල බලන්න ඕනේ..

    උඹ counseling ගියාද ? :eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :rolleyes: :rolleyes:
    ජීවිතේට තේරුමක් නෑ බං :yes: කලු ගලකටත් තේරුමක් නෑ :yes: කිසිම පැවැත්මකට තේරුමක් නෑ :yes: තේරුමක් නැති එක හොඳයි :yes: තේරුමක් තිබ්බ නං ඒ තේරුමට අනුගත වෙන්න බැරි ලක්ශ ගානකගෙ ජීවිතේට තේරුමක් නැතුව යනව උන්ව මරන්නයි වෙන්නෙ. තේරුමක් නැති හින්ද තමා එක එක්කෙනා ජීවිතේ තේරුම අරකයි මේකයි කියල අහසට පොලොව වගේ වෙනස් අර්ථකතන දීල තමං කැමති තේරුමක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගෙන ඉන්නෙ :yes: හරියට ගලක් පිලිම නෙලන්න, කණු හදන්න, කුඩු කල්ල ගෙවල් හදන්න ගන්නව වගේ :yes:

    උබට ජීවිතෙ තේරුමක් නෑ කියල තේරිල නෑ. ලාවට එහෙම වෙන්න ඇති කියල හිතෙනව විතරයි. ඒත් උබට ඒක sure නෑ. ඒක හරියටන තේරුනොත් උබට මිනිස්සු කරන කියන දේවල් දිහා බලල පට්ටම fun එකක් ආතල් එකක් ගන්න පුලුවන්. ලෝකෙ ඕනෙම පිස්සු වැඩක් කරන්න පුල්ව බය නැතුව. මොකද ඔක්කොම තේරුමක් නෑනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට ජීවිතෙ තේරුමක් නෑ කියල තේරිල නෑ. ලාවට එහෙම වෙන්න ඇති කියල හිතෙනව විතරයි. ඒත් උබට ඒක sure නෑ. ඒක හරියටන තේරුනොත් උබට මිනිස්සු කරන කියන දේවල් දිහා බලල පට්ටම fun එකක් ආතල් එකක් ගන්න පුලුවන්. ලෝකෙ ඕනෙම පිස්සු වැඩක් කරන්න පුල්ව බය නැතුව. මොකද ඔක්කොම තේරුමක් නෑනෙ

    තේරුමක් නෑ කියල තේරුම් ගන්නව කියන්නෙ ඕනෙම දෙයක් කරන්න ලැජ්ජාව නැති වෙනව කියන එක නෙමේ :no: එහෙම නං ජීවිතේ තේරුමක් නෑ කියල හොඳටම තේරුං අරං ඉන්නෙ මන්ද බුද්ධික මිනිස්සුයි, psychopath ලයි. ජීවිතේ තේරුමයි ලැජ්ජාවයි අතරෙ ලොකු සම්බන්ධයක් නෑ. බඩු, strippers ල කියන්නෙ ජීවිතේ තේරුමක් නෑ කියල තේරුම් ගත්තු අය නෙමේ :no: ජීවිතේට තේරුමක් තියෙනවනං ඇයි එක එක අය ජීවිතේ තේරුම අරකයි මේකයි කියල ගොඩක් ඒව කියන්නෙ ? හැමෝම අර "the ජීවිතේ තේරුම" තමා ජීවිතේ තේරුම කියන්න එපැයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    :yes: අපි අපිට අවශ්‍ය විදියට තේරුමක් හදා ගන්න ඕනේ...

    අපි මේ ලෝකෙට ඉපදුනා... දැන් කරන්න දෙයක් නෑ... suicide කරගන්න එකත් ලේසි දෙයක් නෙමේ,,, survival instinct එක නිසා මැරෙන්න හිතෙන්නෙ නෑ, අනික මැරෙනවා කියන එකත් සැහෙන්න අමාරු වැඩක්...එක නිසා ඒ option එක අමතක කරලා ඉතුරු option මොනාද කියල බලන්න ඕනේ..

    survival instinct කිව්වෙ බං :confused:

    මට හදිසියෙ ජීවිතය නැති කරගන්ඩ වුවමනා වුණොත් එක ගැටලුවක් විතරයි තියෙන්නෙ
    මම බෙල්ලෙවැල දාගන්ඩ බයයි, කෝච්චියට පයින්ඩ බයයි..
    වේදනාවක් නැතුව මැරෙන්ඩ තියෙනවනං මැරෙනව..
    සියදිවි නසා ගන්ඩ තරං ප්‍රශ්නයක් තාම මට ආවෙ නෑ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    survival instinct කිව්වෙ බං :confused:

    මට හදිසියෙ ජීවිතය නැති කරගන්ඩ වුවමනා වුණොත් එක ගැටලුවක් විතරයි තියෙන්නෙ
    මම බෙල්ලෙවැල දාගන්ඩ බයයි, කෝච්චියට පයින්ඩ බයයි..
    වේදනාවක් නැතුව මැරෙන්ඩ තියෙනවනං මැරෙනව..
    සියදිවි නසා ගන්ඩ තරං ප්‍රශ්නයක් තාම මට ආවෙ නෑ..

    ඒ භය හිතෙන්නෙ survival instinct එක හින්ද තමා බං :D උඹ දවසක් කිව්ව නේද මොනාද බෙහෙත් ජාතියක් බිව්ව කියල මැරෙන්න ? :eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    තේරුමක් නෑ කියල තේරුම් ගන්නව කියන්නෙ ඕනෙම දෙයක් කරන්න ලැජ්ජාව නැති වෙනව කියන එක නෙමේ :no: එහෙම නං ජීවිතේ තේරුමක් නෑ කියල හොඳටම තේරුං අරං ඉන්නෙ මන්ද බුද්ධික මිනිස්සුයි, psychopath ලයි. ජීවිතේ තේරුමයි ලැජ්ජාවයි අතරෙ ලොකු සම්බන්ධයක් නෑ. බඩු, strippers ල කියන්නෙ ජීවිතේ තේරුමක් නෑ කියල තේරුම් ගත්තු අය නෙමේ :no: ජීවිතේට තේරුමක් තියෙනවනං ඇයි එක එක අය ජීවිතේ තේරුම අරකයි මේකයි කියල ගොඩක් ඒව කියන්නෙ ? හැමෝම අර "the ජීවිතේ තේරුම" තමා ජීවිතේ තේරුම කියන්න එපැයි.

    කාටහරි ලැජ්ජාව, බය, රාගය, අසහනය, මානසික ප්‍රශ්න. ඕව තියනව කියන්නෙ එයාට ජීවිතේ තේරුම හරියටම තේරිලා නෑ. ඒයා ජීවිතේ ඇත්ත කියල හිතන නිසා තමා ඉස්සෙල්ල කිව්ව feelings එන්නෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,554
    113
    Piliyandala
    මේක මට තියෙන කේස් එකක් මචන්.. දැන් වැඩිය හිනා යන්නේ නෑ බන්. වියිෆ් ගෙන් බැනුම් ඉතින් එලෝ කෝටියට කියවලත් හිනා වෙන්නේ නෑලු මන්. හැබැයි හිනා නොවීම ඉන්නේ නෑ... නමුත් සාපේක්ෂව අඩුයි.. කලකිරීම් නම් තියෙන්නේ ආර්ථික පැත්තෙන් තමයි... නමුත් මටම හිතෙනන්ව මම හිතන්නෙම ඕනෙම දෙක නෙගටිව් පැත්ත.. කොටින්ම මම මුකුත් කියනවට අම්මල කැමති නෑ (උද:- කඩේකට යන්න හැදුව කෑම කන්න, මගේ ඉතින් තියෙන්නෙම නෙගටිව් මයින්ඩ් වගේ නිසාම මම කිව්වා අපෝ ඕක අද වහල ඇති කියල, කිව්වත් වගේ කඩේ වහල සතියක් වෙනවලු බන්, ගෙදර එනකන්ම් මුනවල් ඉතින් අභ දැන්මම පුපුරන්න සයිස් එකෙන් ඔක්කොගේම. එපා වෙලා ඉන්නේ බන් )
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාටහරි ලැජ්ජාව, බය, රාගය, අසහනය, මානසික ප්‍රශ්න. ඕව තියනව කියන්නෙ එයාට ජීවිතේ තේරුම හරියටම තේරිලා නෑ. ඒයා ජීවිතේ ඇත්ත කියල හිතන නිසා තමා ඉස්සෙල්ල කිව්ව feelings එන්නෙ.

    ජීවිතේ තේරම් ගන්නව කියන්නෙ හැඟීම් නැති කරනව නෙමේ. ඒව biologically හැම සතෙක්ටම එන දෙයක්. ලැජ්ජාව, බය, රාගය, අසහනය, මානසික ප්‍රශ්න මිනිස්සුන්ගෙ මට්ටමට වඩා ගොඩක් අඩු සත්තු ඕනෙ තරං ඉන්නව. එහෙම බැලුවොත් ඒ සත්තුන්ට අර මිනිස්සුන්ට වඩා මාර විදිහට ජීවිතේ තේරුමක් නෑ කියල තේරිලා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    office එකේ ඉන්නවා පදුරු වෙසියෙක්
    එකිත් එක්ක වැඩ කරන්න බෑ :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මට තියෙන කේස් එකක් මචන්.. දැන් වැඩිය හිනා යන්නේ නෑ බන්. වියිෆ් ගෙන් බැනුම් ඉතින් එලෝ කෝටියට කියවලත් හිනා වෙන්නේ නෑලු මන්. හැබැයි හිනා නොවීම ඉන්නේ නෑ... නමුත් සාපේක්ෂව අඩුයි.. කලකිරීම් නම් තියෙන්නේ ආර්ථික පැත්තෙන් තමයි... නමුත් මටම හිතෙනන්ව මම හිතන්නෙම ඕනෙම දෙක නෙගටිව් පැත්ත.. කොටින්ම මම මුකුත් කියනවට අම්මල කැමති නෑ (උද:- කඩේකට යන්න හැදුව කෑම කන්න, මගේ ඉතින් තියෙන්නෙම නෙගටිව් මයින්ඩ් වගේ නිසාම මම කිව්වා අපෝ ඕක අද වහල ඇති කියල, කිව්වත් වගේ කඩේ වහල සතියක් වෙනවලු බන්, ගෙදර එනකන්ම් මුනවල් ඉතින් අභ දැන්මම පුපුරන්න සයිස් එකෙන් ඔක්කොගේම. එපා වෙලා ඉන්නේ බන් )

    උබට පුළුවන් නම් පොඩ්ඩක් පොසිටිව් විදියට හැමදෙ ගැනම හිතන්න ගනින්.. කසාද බැදලා ටික කාලයක් යදිදී boring වෙනවා තමයි,,, එත් උබේ ජිවිතේ ලොකු depression එකක් නෑනේ.. හිතලම positive වෙන්න බලපන්, ධනාත්මක චින්තනය
    ඇති කරගන්න පුළුවන් උබට. එහෙම උනොත් උබේ productivity එක වැඩි වෙලා ආර්තිකයත් වර්ධනය වෙයි.