Ubuntu විකිණීම

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    ටෙක්නිකල් දැනුමක් නැති උන් උබුන්ටු ගන්නෙ නැනෙ බන්,

    ehema newei bn mama kiyanne
    dan lankawe kiyapanko
    one tharam pappala inne computer eken wadak karaganna bari, but internet use karana
    anna e wage un
    technical sense ekak thiyena one ekek dannawane bn ubuntu free kiyala
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    DVD එකක් විකුනුව කියල ඇයි උබල අඩන්නේ..
    දැන් මේ කමෙන්ට් කරපු හැම එකාම original software පාවිච්චි කරන අයද ඉන්නෙ :yes::yes::yes:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka

    DVD එකක් විකුනුව කියල ඇයි උබල අඩන්නේ..
    දැන් මේ කමෙන්ට් කරපු හැම එකාම original software පාවිච්චි කරන අයද ඉන්නෙ :yes::yes::yes:

    DVD එකක්වත් දෙනවනන් අවුලක් නෑ. ඌ දෙන්නෙ download කරන්න link එක් :rofl:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    DVD එකක් විකුනුව කියල ඇයි උබල අඩන්නේ..
    දැන් මේ කමෙන්ට් කරපු හැම එකාම original software පාවිච්චි කරන අයද ඉන්නෙ :yes::yes::yes:

    1. uu vikunanne DVD newe ISO download link eka.
    2. Ubuntu 100% k free. Katawath vikunanna baha. ee nisa balu wada karanna denna ba.
    3. OU. mama use karanne licensed or free software witharai.