Ubuntu විකිණීම

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
Ai bn report karanne? U kiyak hari hoyagatthu den..

Ape athin payin yanne nane :lol: mata awulak na ubalata one nam report karapalla..

Ubuntu sell karanna thahanamak na mama danna widihata

වෙන්න පුළුවන්.
කිසිම කඩ කාරයෙක් මාව ගොනාට අන්දනවට මම කැමති නෑ. වෙන එකෙක් අන්දනවට මම කැමතිත් නෑ.
මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නං කරනවා.
complain / report කරන්න පුළුවන් නං කරනවා.

ඒ මට හොඳයි කියලා හිතෙන දේ.

උඹට උනොත් විතරක් රිදෙයි නේ? එතකොට කියවයි නේ? :D

ඔය brand new මොකක් හරි ගද්දි company එකෙන් free දෙන items ටික උඹටම දැනෙන ගානකට විකුණලා කියලා දැනගත්තොත් එහෙම?

එතකොටත් කියයි නේ? "ඔන්න ඔහේ හම්බ කර ගත්ත දෙන්! අපිට මොකෝ! ඌ කියක් හරි හොයා ගන්නවා නේ!" කියලා? :rofl:

බ්‍රෑන්ඩ් නිව් ලැප් එකක් windows 10 license key එක එක්ක 100,000කට විතර තියෙද්දී,
ඒකම කොහෙන් හරි 35 000 ට ගෙන්නන refurbished එකක් "OS දෙන්නේ නෑ" කියලා " උබුන්ටු එක්ක 100,000කටම අරන් පස්සේ දැනගත්තම එහෙම?

මට නං වෙලා නෑ. ඔය මිනිස්සුන්ට වෙන ඒවා මම කියන්නේ?
උඹට උනොත් විතරක් රිදෙයි නේ? :rofl:
 
Last edited:
:lol::lol::lol::lol::lol::lol:
වෙන්න පුළුවන්.
කිසිම කඩ කාරයෙක් මාව ගොනාට අන්දනවට මම කැමති නෑ. වෙන එකෙක් අන්දනවට මම කැමතිත් නෑ.
මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නං කරනවා.
complain / report කරන්න පුළුවන් නං කරනවා.

ඒ මට හොඳයි කියලා හිතෙන දේ.

උඹට උනොත් විතරක් රිදෙයි නේ? එතකොට කියවයි නේ? :D

ඔය brand new මොකක් හරි ගද්දි company එකෙන් free දෙන items ටික උඹටම දැනෙන ගානකට විකුණලා කියලා දැනගත්තොත් එහෙම?

එතකොටත් කියයි නේ? "ඔන්න ඔහේ හම්බ කර ගත්ත දෙන්! අපිට මොකෝ! ඌ කියක් හරි හොයා ගන්නවා නේ!" කියලා? :rofl:

බ්‍රෑන්ඩ් නිව් ලැප් එකක් windows 10 එක්ක 1,000,000කට විතර තියෙද්දී,
ඒකම කොහෙන් හරි 35 000 ට ගෙන්නන refurbished එකක් "OS දෙන්නේ නෑ" කියලා " උබුන්ටු එක්ක 1,000,000කටම අරන් පස්සේ දැනගත්තම එහෙම?

මට නං වෙලා නෑ. ඔය මිනිස්සුන්ට වෙන ඒවා මම කියන්නේ?
උඹට උනොත් විතරක් රිදෙයි නේ? :rofl:

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඉරාජ් වගේ පොරක්. මිනිස්සුන්ගේ මෝඩකමෙන් සල්ලි හොයාගන්නවා ඌව රිපෝට් කරල වැඩකුත් නෑ. උගේ ටිකිරි මොලේට ආපුදේ. කපටි බිස්නස් කාරයෙක් වෙන්න හොද පෙරනිමිති තියනවා
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ වගේ ඒවා රිපෝට් කරන්නෙ මොන කැටගරියෙන්ද බන්
    stolen property කියලද

    dropdown 3k thibba ban mamath siddiye hatiyata godak ma suit wena selection 3k set kala. :baffled:
    mathaka na ban hariyatama.
    ubath poddak balala siddiyata match wena tika select karapan :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    පොඩි එකෙක් බිස්නස් කට්ටක් කරද්දී ආචාර ධර්ම කතා කරන උන් තමන් ජිවත් වෙන රටේ චන්දෙ දීල පත් කරන්නේ හොරුයි කුඩු කාරයොයි :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,796
    113
    paw yakoo..uu ubalath lankawe ekektamai arinna hadanne. :D

    Adsense වලට කෙලවගත්තෙත් නොකළයුතු විදියෙ වැඩ කරලලු නේද. Ubuntu Site එකට Access දෙන්නෙ නැති කරගනියිද දන්නෙ නෑ ඔහොම ගිහින්. :baffled:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,570
    21,041
    113
    ayi machan uu pahadiliwama kiyala thiyenawane

    Delivery to your eBay & Email inbox!

    No physical media is sent this is a DOWNLOAD ONLY. You can then use this to burn to DVD or USB.

    Uu kalin kiyalane denne...mokadda awula....report karanne ayi bn...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,706
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    paraya 31k wikunala neda! :angry:

    Original link:
    https://www.ubuntu.com/download/desktop

    report karapan. mama kala.

    කුහක වෙන්න එපා බ්‍රෝ:dull:

    https://askubuntu.com/questions/936...d-and-sell-desktops-with-ubuntu-pre-installed

    It is completely legal to sell a computer with Ubuntu preinstalled. It even lowers the cost.

    It is also legal to sell CDs/DVDs with Ubuntu in them.

    In both is legal because you are not selling Ubuntu, you are selling the hardware that comes with it. In the case of the PC, you are selling all that hardware that comes with Ubuntu so the end user does not need to worry about the many problems in Windows (Or the costs in Mac).

    With the CD/DVD, you are selling the cost that you had to pay to have the CD/DVD. Burning the CD/DVD also has a cost as well as having a design printed on the CD/DVD.

    If you worry about this, what you need to know is that the only thing illegal here is to charge directly for Ubuntu as it would something you made.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    Ehema baluwoth me kiyala thiyena widihata mu karana wade illegal :confused:

    Mu CD wikunanne nane..muta kisima cost ekak naha..kelinma ara un dena direct link ekama denawa athi
     
    rusiyanuwa

    Active member
  • නෑ ඒ කලිං නිකං එව්වෙ ඒ කාලෙත් dvd වික්ක. පස්සෙ උන් cd නිකං එවන එක නවත්තල විකුණන්න ගත්ත :yes:
    ubuntu slow නෙ බං :confused: 16යෙ වගේ හොඳට තිබ්බ. මාත් 18.04 දාං ඉන්නෙ. on වෙන්න එහෙම හෙන වෙලාවක් යනව :( ඉස්සර 16 වගේ ඩුවල්කෝ මැශිමෙත් සට ගාල ඔන් වුනා :(

    desktop environment එක වෙනස් කර ගන්න. එක එක විදියෙ desktop environment තියෙන්නෙ තමන්ට හරියන එක දා ගන්න. xfce, lxde, gnome, kde.
     
    rusiyanuwa

    Active member
  • නෑ ඒ කලිං නිකං එව්වෙ ඒ කාලෙත් dvd වික්ක. පස්සෙ උන් cd නිකං එවන එක නවත්තල විකුණන්න ගත්ත :yes:
    ubuntu slow නෙ බං :confused: 16යෙ වගේ හොඳට තිබ්බ. මාත් 18.04 දාං ඉන්නෙ. on වෙන්න එහෙම හෙන වෙලාවක් යනව :( ඉස්සර 16 වගේ ඩුවල්කෝ මැශිමෙත් සට ගාල ඔන් වුනා :(

    වින්ඩෝස් ස්පීඩ් කියන මැෂිමට උබුන්ටු දාලා බලන්න ස්පීඩ් තියේවි. උබුන්ටු ස්ලෝ වෙන මැෂිමෙ වින්ඩෝස් 10 නෙවි 7 දැම්මත් ස්ලෝ.