Wife tharahawela giya

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කර්මය බිරිඳ ලෙසද පැමිණිය හැකිය.. පේන විදියට උඹ ප්‍රොපොසල් බැඳලා තියෙන්නේ. මුල ඉඳලම ප්‍රශ්න වගේ.. උඹේ ප්‍රශ්නෙට මේකේ උන් උත්තර දෙයි.. ෆන් වගේම සීරියස් උත්තර දෙන උනුත් ඉන්නවා. crowdsourcing වලදී සිරාම උත්තර ලැබෙනවා අපේ ප්‍රශ්න වලට අපිටත් හිතාගන්න බැරි.
    හැබැයි සිංහලෙන් දාපන් මුල ඉඳල වෙච්ච දේ විස්තර ඇතිව..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,199
    24,507
    113
    තවත් ආතල් ගන්නා ත්‍රෙඩ් එක්කි , මූ බැදලත් නෑ තාම මම හිතන්නේ

    :yes: eka thanakadi kiyanawa town ekata gihin eddi gani gihinlu, ita passe kiyanawa gedarin eliyata yanna adum na short + tank top eka pitinlu inne :rofl:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    කෙලින්ම පලයන් ගෙදර :yes::yes: උබේ අතේ වැරද්දක් නැතත් Sorry කියන්න පුරුදු වෙයන්.

    oka thama ekama de.. easiest ma de happy life ekakata...

    HAPPY WIFE.. HAPPY LIFE kiyanawane..
     

    holiday

    Member
    Apr 5, 2013
    39
    7
    0
    හේතුව කියපං ඇයි ගියේ කියල.. ගිහින් දවස් කීයද
     
    Dec 5, 2018
    44
    1
    0
    හේතුව කියපං ඇයි ගියේ කියල.. ගිහින් දවස් කීයද

    avatar467186_1.gif
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    උබට තේරෙන්නේ නැද්ද වයිෆ් උබ එනකන් බලන ඉන්නේ..
    උබ ගිය ගමන් ශේප් බං.ගිහින් හොදින් කතා කරලා දවල්ට එහෙම කාලා වරෙන් :yes:

    :yes::yes::yes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Don't do anything foolish man!
    First try to calm down your anger.

    Ube tharahawa paththkin tyala ego ekath paththkin thiyala molen angathe gana hithala vada karapun. varadda ube unath wifege unath randu wennathuwa trahaganne nathuwa discuss karapun.

    Again I highlight that problem is the "Anger" who is the third person behind the scene.
    Don't go for a breakup because of that and depress later.
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Well if she does that, it means she wants to completely be away from....she needs a divorce.

    She may be with another man......FIND OUT FIND OUT.....u talk to her parents...then go to her home with ure clothes and stay there....ask her to cook for u....wash ure clothes.... KEEP A CAREFUL WATCH ON HER MOVEMENTS.....

    IF she being unfaithful to u.....u are free to put a police complaint.....

    OTHERWISE u will be mentally emasculated by her in the presence of her parents. Get ure parents involved too. Because they too need to share the blame if ure marriage is by proposal.

    U NEED TO FOLLOW HER MOVEMENTS.
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    NO WOMAN HAS THE HEART TO LEAVE HOME.....UNLESS SHE HAS SOMEBODY SUPPORT...may be her parents want her to leave you...they must have found somone better wealthy male....

    GOLD DIGGERS are not welcomed in our society.


    U NEED TO PLAY SILENT......SPY THRILLER ekak wage Game ek play karapan...
    itipasse....if she is unfaithful...GO PUBLIC.....

    DONT APPROACH HER....make ure plans careful..... THIS HAS TO STOP.......YOUR TIME IS PRECIOUS.....