මහින්ද...

JBLs

Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    47483506-1563645187114388-3014648660437762048-n.jpg
     
    • Like
    Reactions: Lejayange

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඒ වගේම තමා. රනිල් කිව්වොත් ආයේ කතාවක් බහක් නැහැ. එක්කෝ විකිනිල්ලක්, එක්කෝ දේදුනු කතාවක්.. ඕවා රනිල් ගණන් ගත්තා නම් මෙලහට උත් උළුවස්සක එල්ලිලා..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇත්තටම එතුම මොකෝ බන් යන යන තැන පිත්තල හැන්ද අරන් යන්නෙ . පැනඩෝල් සිරප් බොනවද දන්නෑ :confused::confused::confused::confused::confused: සැරෙන් සැරේ .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව මහින්දට විතරක් නෙමේ බන් ඕනෑම ප්‍රසිද්ද චරිතයකට අහන්න වෙන දේවල්..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    ඒ වගේම තමා. රනිල් කිව්වොත් ආයේ කතාවක් බහක් නැහැ. එක්කෝ විකිනිල්ලක්, එක්කෝ දේදුනු කතාවක්.. ඕවා රනිල් ගණන් ගත්තා නම් මෙලහට උත් උළුවස්සක එල්ලිලා..

    :yes::yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    අනේ ඔව් බන්
    මාලනී ෆොන්සේකාටත් ඉස්සර මිනිස්සු කොත්තර කතා කීවද ?
    ඔය ඉන්නේ බැබලි බැබලි තාම මස්සෙක්වත් වහල නැ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ ඔව් බන්
    මාලනී ෆොන්සේකාටත් ඉස්සර මිනිස්සු කොත්තර කතා කීවද ?
    ඔය ඉන්නේ බැබලි බැබලි තාම මස්සෙක්වත් වහල නැ

    :rofl: අම්මෝ! මාලනී ෆොන්සේකා !
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    දේශපාලනය කරන්න ඉස්සෙල්ලම හිතක් පපුවක් නැති වෙන්න ඕනේ. ඊට පස්සේ ලෝකේ පෙරලුනත් අවුලක් නෑ