ඒ වගේම තමා. රනිල් කිව්වොත් ආයේ කතාවක් බහක් නැහැ. එක්කෝ විකිනිල්ලක්, එක්කෝ දේදුනු කතාවක්.. ඕවා රනිල් ගණන් ගත්තා නම් මෙලහට උත් උළුවස්සක එල්ලිලා..

ඕව මහින්දට විතරක් නෙමේ බන් ඕනෑම ප්රසිද්ද චරිතයකට අහන්න වෙන දේවල්..

අනේ ඔව් බන්
මාලනී ෆොන්සේකාටත් ඉස්සර මිනිස්සු කොත්තර කතා කීවද ?
ඔය ඉන්නේ බැබලි බැබලි තාම මස්සෙක්වත් වහල නැ

අනේ ඔව් බන්
මාලනී ෆොන්සේකාටත් ඉස්සර මිනිස්සු කොත්තර කතා කීවද ?
ඔය ඉන්නේ බැබලි බැබලි තාම මස්සෙක්වත් වහල නැ
අම්මෝ! මාලනී ෆොන්සේකා !