What is a high Salary in Sri Lanka?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    ජැක් මා අලි බබා අයිති කාරය කියනවා වදුරෙක්ට කෙහෙල් ගෙඩියකුයි සල්ලි තිබ්බොත් කන්නේ තෝරගන්නේ කෙහෙල කියලා. මිනිස්සුත් ඒමයි දන්නේ නෑ සල්ලි වලින් කෙහෙල් කැනක්ම ගන්න පුලුවන් කියලා. නොපමාව බිස්නස් කරන්න නැත්තම් 60 වෙනකම් 8-5 තමා ජීවිතේ අනුන්ට සල්ලි හොයල දෙනවා. අවුරුදු 5-6 ජොබ් කරද්දි ජොබ් එක එපා වෙනවා හේතුව රුටීන් එක නිසා ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා කරනවා.

    තරුණ කාලේ ස්කිල් එකක් හදාගෙන මොකෙක් හරි යටතේ වැඩ කරලා සල්ලි හොයාගෙන ජොබ් එකට ටටා බායි කියලා මොනා හරි කරපල්ලා. බිස්නස් එකක් දාල උපරිම අවුරුදු 5 මැරෙන්න වෙයි ගොඩ ගියොත් උබ පුටුවේ කරන්න තියෙන්නේ ඩෙසිග්නේෂන් වලටයි රිස්ක් එකක් ගන්න බැරි හොද ස්කිල් සෙට් එකක් තියන මිනිස්සු වැඩට ගන්න එක. කරන්න දෙයක් නෑ උබ කරන්නෙත් අනුන්ව වහල් කමේ දාන එක තමා මේක තමා චක්‍රය ප්‍රවාහය

    aniwa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    Mokak kerath kaata hari wahal wenna one kiyela terenne nadde? Kadeyak kerana eke, Buying and Selling, Exporting business nemeida?

    ewa swayan rekiya mchn. Umba weda karana eka neweththuwoth hari asaneepa unoth hari ewath wehila yanawa. Niyama Business ekak kiyanne System ekak. Umba nohitiyath system eken wede digata yanawa profit eka umbe account ekata enawa.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696

    Eke hari e unath business eken dena service eke hadegahenna one eke pawichchi kerana end userge requirements anuwa kiyela mama kiwwe..Business ekak oya level eketa enna sahena kal yanewane..mul tike mona business eke unath taniyen patan ganne epai...sahenna puka denna wenawane..startup kerana un dannewa itin :P
     
    eka thamai ban aru kiyala thiyenne mulin merenna wenawa kiyala aurudu 5k wath. eka honda nedda aurudu 60 paninakal job karanawata wada.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජැක් මා අලි බබා අයිති කාරය කියනවා වදුරෙක්ට කෙහෙල් ගෙඩියකුයි සල්ලි තිබ්බොත් කන්නේ තෝරගන්නේ කෙහෙල කියලා. මිනිස්සුත් ඒමයි දන්නේ නෑ සල්ලි වලින් කෙහෙල් කැනක්ම ගන්න පුලුවන් කියලා. නොපමාව බිස්නස් කරන්න නැත්තම් 60 වෙනකම් 8-5 තමා ජීවිතේ අනුන්ට සල්ලි හොයල දෙනවා. අවුරුදු 5-6 ජොබ් කරද්දි ජොබ් එක එපා වෙනවා හේතුව රුටීන් එක නිසා ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා කරනවා.

    තරුණ කාලේ ස්කිල් එකක් හදාගෙන මොකෙක් හරි යටතේ වැඩ කරලා සල්ලි හොයාගෙන ජොබ් එකට ටටා බායි කියලා මොනා හරි කරපල්ලා. බිස්නස් එකක් දාල උපරිම අවුරුදු 5 මැරෙන්න වෙයි ගොඩ ගියොත් උබ පුටුවේ කරන්න තියෙන්නේ ඩෙසිග්නේෂන් වලටයි රිස්ක් එකක් ගන්න බැරි හොද ස්කිල් සෙට් එකක් තියන මිනිස්සු වැඩට ගන්න එක. කරන්න දෙයක් නෑ උබ කරන්නෙත් අනුන්ව වහල් කමේ දාන එක තමා මේක තමා චක්‍රය ප්‍රවාහය

    Well said! :love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    eka thamai ban aru kiyala thiyenne mulin merenna wenawa kiyala aurudu 5k wath. eka honda nedda aurudu 60 paninakal job karanawata wada.

    Eke tamai mama kiwwe 9-5 wahalkamata wada businesses wahalkama hondai kiyela :D:rolleyes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,248
    25,417
    113
    සත්තයි.MAS ( Prym, Design center,Thulhiriya) මාව නම් කැපුවා සිරාවටම ඉන්ටෙව් 3 කදී එකේ. ඉස්කෝලේ උන්ගේ දේවාලේ....
    උන්ගේ HR system එකේ පරණ රෙකෝර්ඩ්ස් තියෙනවා.ඒවා බල බලා ආයේ කපනවා. Connection නැතුව යන්න අමාරුයි.

    එක පාරක් ඩයන් ගෝමස් බැන්න HR team එකට interview ආපු මිනිස්සු රස්තියාදු කරනවා කියලා, එදා නම් මාව කැපුවා සිරාවටම.
     
    • Like
    Reactions: Red Joker

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    සත්තයි.MAS ( Prym, Design center,Thulhiriya) මාව නම් කැපුවා සිරාවටම ඉන්ටෙව් 3 කදී එකේ. ඉස්කෝලේ උන්ගේ දේවාලේ....
    උන්ගේ HR system එකේ පරණ රෙකෝර්ඩ්ස් තියෙනවා.ඒවා බල බලා ආයේ කපනවා. Connection නැතුව යන්න අමාරුයි.

    එක පාරක් ඩයන් ගෝමස් බැන්න HR team එකට interview ආපු මිනිස්සු රස්තියාදු කරනවා කියලා, එදා නම් මාව කැපුවා සිරාවටම.

    mannam athulata giya connection ekak nisa interview call kalenam. interview select unenam skill eken. passe eke experience nisa wena thanaka hoda salaryata hamaba una. MAS vadanam vadi. habai university ekak vage. Dian Gomes e kala 146 lakhs gatta salary.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර

    mannam athulata giya connection ekak nisa interview call kalenam. interview select unenam skill eken. passe eke experience nisa wena thanaka hoda salaryata hamaba una. MAS vadanam vadi. habai university ekak vage. Dian Gomes e kala 146 lakhs gatta salary.

    connection thibunath skill eka nathnm ganne na loku companies wala. mamath try kaaranawa jobak hoyaganna kadda bari nisa kapenawa.:baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සත්තයි.MAS ( Prym, Design center,Thulhiriya) මාව නම් කැපුවා සිරාවටම ඉන්ටෙව් 3 කදී එකේ. ඉස්කෝලේ උන්ගේ දේවාලේ....
    උන්ගේ HR system එකේ පරණ රෙකෝර්ඩ්ස් තියෙනවා.ඒවා බල බලා ආයේ කපනවා. Connection නැතුව යන්න අමාරුයි.

    එක පාරක් ඩයන් ගෝමස් බැන්න HR team එකට interview ආපු මිනිස්සු රස්තියාදු කරනවා කියලා, එදා නම් මාව කැපුවා සිරාවටම.

    Matat oya de venava bn,campus eke unat samahara deval venne school eka anuva:baffled: