ජැක් මා අලි බබා අයිති කාරය කියනවා වදුරෙක්ට කෙහෙල් ගෙඩියකුයි සල්ලි තිබ්බොත් කන්නේ තෝරගන්නේ කෙහෙල කියලා. මිනිස්සුත් ඒමයි දන්නේ නෑ සල්ලි වලින් කෙහෙල් කැනක්ම ගන්න පුලුවන් කියලා. නොපමාව බිස්නස් කරන්න නැත්තම් 60 වෙනකම් 8-5 තමා ජීවිතේ අනුන්ට සල්ලි හොයල දෙනවා. අවුරුදු 5-6 ජොබ් කරද්දි ජොබ් එක එපා වෙනවා හේතුව රුටීන් එක නිසා ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා කරනවා.
තරුණ කාලේ ස්කිල් එකක් හදාගෙන මොකෙක් හරි යටතේ වැඩ කරලා සල්ලි හොයාගෙන ජොබ් එකට ටටා බායි කියලා මොනා හරි කරපල්ලා. බිස්නස් එකක් දාල උපරිම අවුරුදු 5 මැරෙන්න වෙයි ගොඩ ගියොත් උබ පුටුවේ කරන්න තියෙන්නේ ඩෙසිග්නේෂන් වලටයි රිස්ක් එකක් ගන්න බැරි හොද ස්කිල් සෙට් එකක් තියන මිනිස්සු වැඩට ගන්න එක. කරන්න දෙයක් නෑ උබ කරන්නෙත් අනුන්ව වහල් කමේ දාන එක තමා මේක තමා චක්‍රය ප්‍රවාහය
aniwa








