ෆ්‍රී එයාර් ටිකට්.. කාටද ඕනා ??

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
ෆ්‍රී එයාර් ටිකට්.. කාටද ඕනා ??

මට යන්න වෙන්නේ නැහැ.. මේක එක්ස්පයර් වෙනවා දෙසැම්බර් 20. කාට හරි මේ ලිමිට් එකේ ටිකට් එකක් ඕනනම් ෆ්‍රී දෙන්නම්..

1330f6f4-31ba-4892-ad18-934dd81cc8ac.png
 
Honda Malli

Member
Nov 17, 2018
783
81
0
Mata diyanko
තෝ අද උදේ ඉදන් හිටියා මේකේ.. නිකමට "හායි දෙමලෝ" කිව්වේ නැහැ.. දෙන්නේ නැහැ තොට.

කියපන් කොහෙටද යන්න ඕනා. බලපන මේ රේන්ජ් එකේ පුළුවන් නම් මම මිල්ස් ටික දෙන්නම්. උබ එයාර්පෝට් ටැක්ස් එක ගෙවලා ගනින්.
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    තෝ අද උදේ ඉදන් හිටියා මේකේ.. නිකමට "හායි දෙමලෝ" කිව්වේ නැහැ.. දෙන්නේ නැහැ තොට.

    කියපන් කොහෙටද යන්න ඕනා. බලපන මේ රේන්ජ් එකේ පුළුවන් නම් මම මිල්ස් ටික දෙන්නම්. උබ එයාර්පෝට් ටැක්ස් එක ගෙවලා ගනින්.

    Ane dennako:P
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Be bn ubata charge wenawa 15usd per 1000miles
    උබට මගේ අකවුන්ට් එකෙන් ටිකට් එක ගන්න බැරිද මයිල්ස් යුස් කරලා.. අපරාදේ මේකෙන් මයිල්ස් 90,000ක් විතර එක්ස්පයර් වෙනවා. හයිස්ට්‍රීට් එකෙන් මොනවහරි ගන්න තමා වෙන්නේ. වොච් එකක්වත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    උබට මගේ අකවුන්ට් එකෙන් ටිකට් එක ගන්න බැරිද මයිල්ස් යුස් කරලා.. අපරාදේ මේකෙන් මයිල්ස් 90,000ක් විතර එක්ස්පයර් වෙනවා. හයිස්ට්‍රීට් එකෙන් මොනවහරි ගන්න තමා වෙන්නේ. වොච් එකක්වත්.

    Puluwan ubata awulak nattan dipan:love::cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මගේ අකවුන්ට් එකෙන් ටිකට් එක ගන්නත් බැරිද වෙනකාටහරි..

    Puluwan but ube name and passport details wenas karanna wenawa ticket eka gannakan
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Puluwan but ube name and passport details wenas karanna wenawa ticket eka gannakan
    නම වෙනස් කරන්න බැහැ බන් මේකේ.. ප්ලැටිනම් අකවුන්ට් එකක්නේ.. මම හොට්ලයින් කතා කළා. මම නැතුව යනවනම් වයිෆ් හෝ ලමයාලු. එහෙම නැතුව ෆ්‍රෙන්ඩ්ස් ෆැමිලි නම් අනිවාර්යෙන් මමත් ඉන්ක්ලුඩ් වෙන්න ඕනලු. තර්ඩ් පාටි ගන්න බැහැලු.. :sorry::sorry::sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    නම වෙනස් කරන්න බැහැ බන් මේකේ.. ප්ලැටිනම් අකවුන්ට් එකක්නේ.. මම හොට්ලයින් කතා කළා. මම නැතුව යනවනම් වයිෆ් හෝ ලමයාලු. එහෙම නැතුව ෆ්‍රෙන්ඩ්ස් ෆැමිලි නම් අනිවාර්යෙන් මමත් ඉන්ක්ලුඩ් වෙන්න ඕනලු. තර්ඩ් පාටි ගන්න බැහැලු.. :sorry::sorry::sorry::sorry:

    Mobile app eken be but desktop site eken puluwan bn