මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද?
emoboy Well-known member Oct 1, 2015 2,232 2,896 113 Dec 10, 2018 #1 මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද?
miyuru4u Well-known member Jan 18, 2007 31,889 10,486 113 In the eyes of my girl Dec 10, 2018 #4 පැයෙන් එනවා බන්
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Dec 10, 2018 #5 Na samahara welawata winadi 20n enawa, kohomahari payen deken enawa bn aniwa.
H Honda Malli Member Nov 17, 2018 783 81 0 Dec 10, 2018 #6 miyuru4u said: පැයෙන් එනවා බන් Click to expand... ඕක දාන්නේ ට්‍රාන්ග්ලෝ කියන මලයසියන් කම්පැනි එකේ ලංකාවේ අකවුන්ට් එකෙන් බන්. ඉස්සර දැම්මේ ICICI එකේ අකවුන්ට් එකකින්. එකට ආණ්ඩුවේ කචල් ඇවිත් විත්හෝල්ඩින් ටැක්ස් එක Tranglo.com
miyuru4u said: පැයෙන් එනවා බන් Click to expand... ඕක දාන්නේ ට්‍රාන්ග්ලෝ කියන මලයසියන් කම්පැනි එකේ ලංකාවේ අකවුන්ට් එකෙන් බන්. ඉස්සර දැම්මේ ICICI එකේ අකවුන්ට් එකකින්. එකට ආණ්ඩුවේ කචල් ඇවිත් විත්හෝල්ඩින් ටැක්ස් එක Tranglo.com
F Foxy_Rox Member Sep 29, 2018 181 122 0 Dec 10, 2018 #11 Payneer එකෙන් Fiver සල්ලි කෙලින්ම අරගෙන ලංකාවෙ බැංකුවකට විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්ද බ්‍රදර්ස්?
J Janith1994 Member Jul 31, 2016 2,280 181 0 Dec 10, 2018 #12 Foxy_Rox said: Payneer එකෙන් Fiver සල්ලි කෙලින්ම අරගෙන ලංකාවෙ බැංකුවකට විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්ද බ්‍රදර්ස්? Click to expand... Puluwan ban godak ewun ehemai karanne.
Foxy_Rox said: Payneer එකෙන් Fiver සල්ලි කෙලින්ම අරගෙන ලංකාවෙ බැංකුවකට විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්ද බ්‍රදර්ස්? Click to expand... Puluwan ban godak ewun ehemai karanne.
F Foxy_Rox Member Sep 29, 2018 181 122 0 Dec 10, 2018 #13 Janith1994 said: Puluwan ban godak ewun ehemai karanne. Click to expand... Ela bro thanks
rt razor Active member Jul 7, 2013 466 136 43 Dec 10, 2018 #14 emoboy said: මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද? Click to expand... weekend demmoth nm late wenwa nettan awlk ne winadi 30n wage anawa
emoboy said: මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද? Click to expand... weekend demmoth nm late wenwa nettan awlk ne winadi 30n wage anawa