Payoneer withdraw Late now???

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පැයෙන් එනවා බන්

    ඕක දාන්නේ ට්‍රාන්ග්ලෝ කියන මලයසියන් කම්පැනි එකේ ලංකාවේ අකවුන්ට් එකෙන් බන්. ඉස්සර දැම්මේ ICICI එකේ අකවුන්ට් එකකින්. එකට ආණ්ඩුවේ කචල් ඇවිත් විත්හෝල්ඩින් ටැක්ස් එක

    Tranglo.com
     
    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    Payneer එකෙන් Fiver සල්ලි කෙලින්ම අරගෙන ලංකාවෙ බැංකුවකට විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්ද ⁣බ්‍රදර්ස්?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Payneer එකෙන් Fiver සල්ලි කෙලින්ම අරගෙන ලංකාවෙ බැංකුවකට විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්ද ⁣බ්‍රදර්ස්?

    Puluwan ban godak ewun ehemai karanne.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මචංල දැන් payoneer withdraw කරන සල්ලි bank එකට එන්න දවස් දෙක තුනක් යනවද?

    weekend demmoth nm late wenwa nettan awlk ne winadi 30n wage anawa