මචං මාර කේස් එක. මට බන් සම්පත් බැංකුවේ කෝල් සෙන්ටර් එකෙන් මීට දවස් කීපයකට කලින් මට කෝල් කරල කෙනෙක්ගෙ නමක් කියල එයාද ඇහැව්ව කතා කරන්නේ කියල. එහෙම කෙනෙක් මෙහෙ නෑ කියල මම කිව්ව. ඒත් මචං ඒ නම අහුප කෙනා මගේ අසල් වැසියෙක්.
මට තියෙන ප්රශ්නේ කොහොමද එතකොට මගේ නම්බර් එකට කෝල් එක ආවෙ කියන එක.
ඒ මදිවට දැනුත් කෝල් එකක් ආව ඒක කට් උනා.
මට හෙන බයයි බන් මුන් මගේ සල්ලි වලට කෙලලද කියල. දැන් යන්න හදන්නේ බලන්න.
මුන් කෝල් කර රක ඇගේ ලේ රත් කරනව බන්.
උබලටත් මෙහෙම කෝල් ආවද?