Sampath bank calling me

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මාර කේස් එක. මට බන් සම්පත් බැංකුවේ කෝල් සෙන්ටර් එකෙන් මීට දවස් කීපයකට කලින් මට කෝල් කරල කෙනෙක්ගෙ නමක් කියල එයාද ඇහැව්ව කතා කරන්නේ කියල. එහෙම කෙනෙක් මෙහෙ නෑ කියල මම කිව්ව. ඒත් මචං ඒ නම අහුප කෙනා මගේ අසල් වැසියෙක්.

    මට තියෙන ප්‍රශ්නේ කොහොමද එතකොට මගේ නම්බර් එකට කෝල් එක ආවෙ කියන එක.

    ඒ මදිවට දැනුත් කෝල් එකක් ආව ඒක කට් උනා.

    මට හෙන බයයි බන් මුන් මගේ සල්ලි වලට කෙලලද කියල. දැන් යන්න හදන්නේ බලන්න.

    මුන් කෝල් කර රක ඇගේ ලේ රත් කරනව බන්.

    උබලටත් මෙහෙම කෝල් ආවද? :baffled:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ehema nan calls ene na ban nikan. katha karala ahala balapan ai kiyala.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ehema nan calls ene na ban nikan. katha karala ahala balapan ai kiyala.

    මම ටවුමෙ බ්‍රාන්ච් එකට ගිහින් කිව්ව බන්. උන් ට්‍රයි කරා කෝල් කරන්න ඒත් වැඩකරේ නෑලු.

    මචං මගේ සල්ලි වලට මොකක් හරි වෙයිද? :sorry:

    උබලට සම්පත් බැංකුවේ කෝල් සෙන්ටර් එකෙන් කතා කරේ නැද්ද ලඟදි? :dull:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Ehema wenne kohomada bn? Uba apayakata wath athsan kalada dan na.

    නෑ බන් ප්‍රතිපත්තියක් විදියට කිසිම කෙනෙක්ට කිසිම දේකට අත්සන් කරන්නෑ බන් මම. කරලත් නෑ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම ටවුමෙ බ්‍රාන්ච් එකට ගිහින් කිව්ව බන්. උන් ට්‍රයි කරා කෝල් කරන්න ඒත් වැඩකරේ නෑලු.

    මචං මගේ සල්ලි වලට මොකක් හරි වෙයිද? :sorry:

    උබලට සම්පත් බැංකුවේ කෝල් සෙන්ටර් එකෙන් කතා කරේ නැද්ද ලඟදි? :dull:

    naha ban ehema call karala na.

    habai HNB eken msg enna gaththa mage mobile number ekata
    hethuwa,
    mage mobile number eka mama use karanna kalin use kala eka eeka HND bank ekata deela.
    uu ee number eka ain karala thibila thiyenne.
    6 months later company eka mobile no eka ugen ain karala.
    mama SIM eka gaththe aluth ekak vidihata.
    ungen mobile no eka ain kalaata HNB aaccount update wela na ne!
    ithin mata notifications aawa aru Debit Card eka use karana karana gaanata.

    ubatath ehema case ekak wenna puluwan.
     
    නෑ මචං මගේ මොබයිල් නම්බර් එක අවුරුදු 15කට වඩා පරණයි. මේ දවස්වල sms alerts ඇක්ටිව් කරල ඒබව කියන්න කතාකරන සීන් එකක් වෙනව කියල කිව්ව. ඒත් හරියටම දන්නෑ කාරනය. එකවුන්ට් ටිකේ අමවුන්ට්ස් නම් වෙනසක් වෙලා නෑ. අනේ මංද බන්.

    එහෙම වෙන එකෙක්ට ගන්න බෑනේද බන් මගේ සල්ලි? :dull::baffled::oo:
     
    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    No worries … I have had my account with Sampath Bank for a long time, one of trusted bank.
    They never manipulate your account access without knowing you.
    In a instance I have accidently done huge amount of online transfer to a unknown account while I'm abroad, they bother to call me overseas and return the cash even after 3rd party guy have withdrawn it as his fortune. (Bank has recovered from him in later stage).
    I have good trust in Sampath bank, through their bank charges are minutely high compared to other commercial banks in SL.
    But it always better to contact them if you have suspicions.

    Good luck
     
    ගියා බන් ඒත් වැඩක් උනේ නෑ මට හොයල බලල කෝල් කරන්නම් කිව්ව ඒත් තාම නෑ හැබැයි. :dull:
     
    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    ගියා බන් ඒත් වැඩක් උනේ නෑ මට හොයල බලල කෝල් කරන්නම් කිව්ව ඒත් තාම නෑ හැබැයි. :dull:

    ඔයාට සම්පත් විශ්වා online access නැතිද ?
    එහෙම තියෙනවනම් ඔයාටම පුළුවන නේ account balance and activities check කරන්න :dull::dull:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඔයාට සම්පත් විශ්වා online access නැතිද ?
    එහෙම තියෙනවනම් ඔයාටම පුළුවන නේ account balance and activities check කරන්න :dull::dull:

    නැහැ මචං මම ඒක හදාගෙන නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඌ ලෝන් එකක් අරන් උඹේ ෆෝන් නම්බර් එක දාන්න ඇති ඇප්ලිකේෂන් එකට. එක දවසක් එකෙක් මගේ අකවුන්ට් එකට ලක්ෂ එක හමාරක් දාලා තිබ්බා.බැංකුවෙන් මට කතා කරලා කිව්වා එක්කෙනෙක් වැරදිලා සල්ලා දාලා ඒත් බැංකුවේ උන්ට මගේ ලිඛිත අවසරයක් නැතුව ඒ සල්ලි ආපහු ඌට අරන් දෙන්න බෑ කියලා.පස්සේ මන් ගිහිල්ලා අරන් දුන්නා
     
    Last edited:

    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    නැහැ මචං මම ඒක හදාගෙන නෑ.

    if you're having considerable amount of balance in account and doing frequent transfers/ payments, its always advisable to have online access. Online facility is most common thing today banking activities, you can access trough phone even. Its better you can get it done :yes::yes:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    if you're having considerable amount of balance in account and doing frequent transfers/ payments, its always advisable to have online access. Online facility is most common thing today banking activities, you can access trough phone even. Its better you can get it done :yes::yes:

    fd වගයක් තියෙන්නේ මචං. ඒවල පොලිය එන්න තියාගෙන ඉන්න සේව්න්ග්ස් එකවුන්ට් එකක්. ඒකට ඩෙබිට් කාඩ් එකක් අරන් ඉන්නව සල්ලි අදින්න. වෙන මුකුත් ට්‍රාන්සැක්ෂන්ස් කරන්නෑ මචං.

    අද කෝල් එකක් ආවෙ නැතොත් හෙට ගිහින් ඔක්කොම එකවුන්ට් ටික ක්ලොස් කරල ඒ සල්ලි කොමර්ෂල් එකේ දානව. ඒපා වෙනව බන් මේවගේ කෝල් කරනකොට. ඇගේ ලේ රත් වෙනව. ගිහින් ඇවුවට හරිහමන් උත්තරයක් දෙන්නෙත් නෑ. :dull:
     
    මට තේරෙනවා …

    Its you who has the pain. Think twice before changing the bank, may be the other bank will be worst than present, in the event of requesting info.

    anyway good luck. :yes:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට තේරෙනවා …

    Its you who has the pain. Think twice before changing the bank, may be the other bank will be worst than present, in the event of requesting info.

    anyway good luck. :yes:

    කොම් බෑන්ක් එකෙත් මගේ එෆ්ඩී වගයක් තියෙනව අවුරුද 5කට වැඩි. කිසි අවුලක් නෑ දැනට නම්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    සම්පත් බැංකුව නම් අවුලක් නැ බය වෙන්න එපා එහෙම ලෙසියෙන් උඔගේ සල්ලි එලියට අදින්න හම්බවෙන්නෙ නැ...මම බැංකු කිහිපයක් එක්ක ගණුදෙනු කරලා තියනවා,සම්පත් තමයි මටනම් හොඳම.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    සම්පත් බැංකුව නම් අවුලක් නැ බය වෙන්න එපා එහෙම ලෙසියෙන් උඔගේ සල්ලි එලියට අදින්න හම්බවෙන්නෙ නැ...මම බැංකු කිහිපයක් එක්ක ගණුදෙනු කරලා තියනවා,සම්පත් තමයි මටනම් හොඳම.

    අනේ මංද බන්. සෑහෙන්න දුක් විදල හොයාපු සල්ලි ටික. ඒ නිසා මට රිස්ක් එකක් ගන්න බෑ. අද කෝල් එක දුන්නැත්නම් හෙට ගිහින් අස්කරගන්නව. හිතට හරි හොදයිනේ. ;)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නෑ මචං මගේ මොබයිල් නම්බර් එක අවුරුදු 15කට වඩා පරණයි. මේ දවස්වල sms alerts ඇක්ටිව් කරල ඒබව කියන්න කතාකරන සීන් එකක් වෙනව කියල කිව්ව. ඒත් හරියටම දන්නෑ කාරනය. එකවුන්ට් ටිකේ අමවුන්ට්ස් නම් වෙනසක් වෙලා නෑ. අනේ මංද බන්.

    එහෙම වෙන එකෙක්ට ගන්න බෑනේද බන් මගේ සල්ලි? :dull::baffled::oo:

    apo na ban kawadawath ehema wenne na.
    anika oona case ekak bank eka ekka katha karala visandaganna puluwan :yes:
    aulak ganna deyak na.. :yes: