Ganja gahana aya ennna

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    උබ දැනුත් ගංජා ගහලා නේ ඉන්නේ!!BTW ඔහොම ත්‍රෙඩ් එකක් මේකේ තිබ්බා බ්‍රෝ!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    badu wikunana ewa gena meke katha karanna epa. meka drug forum ekak nemei. CID eken awilla ubalawa aragena ata deka lachchuwe daai. un hama thanama FB ekei ElaKiri ekei hamatanama balan innawa ganja supply karana unwa allanna ID walin
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මොරටුව යුනි එකේ ඉන්දැද්දී 1998 තමා පලවෙනි පැට්ට පාවිච්චි කලේ.කරන්න පුළුවන් වැඩ ගොඩයි.ඉතින් තාමත් දවස් දෙකතුනක් මහන්සි වෙන්න ඕන වැඩක් හම්බුනහම පාවිච්චි කරනවා.සමත භාවනාවට නියමයි.(සම්බුදු දර්ශනය පටලව ගන්න එපා)මේක මත් ද්‍රව්‍යක් නෙමේ.හොද නියුරෝන උත්තේජකයක්.හැබැයි මොලේ පාවිච්චි කරලා කරන්න වැඩ තියෙන්න ඕනේ.(බැංකු කඩන්න,මංකොල්ල කන්න tch උත්තේජන දෙන්නේ නැ)රස්සාවට ගංජා ගහන උන් මම දැකල තියෙනවා.හැබැයි දැන් උන් කුඩු කාරයෝ වෙලා.මම ජීවත් වෙන්නේ ගංජා නිසා.හැබැයි නිකොටින්,තාර තියෙන කිසි දෙයක් මේක එක්ක පාවිච්චි කරන්න එපා.ආයුෂ අඩු වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    Ganja naha neda dan wadiya :confused:

    ලංකාවෙනම් අහේනියක් ඇවිල්ලා කියල ආරංචි මචන්. ඉස්සර කෙජි ග්‍රම් 10 2200 විතර සෙට් උනා නොකඩාවා, පොඩ්ඩක් බර දැම්හම ජපුර කැම්පස් එකෙන් හරි මොරටුව කටුබැදෙන් හරි,සොයිසාපුර ලයින් එකෙන් ලෝකල් හොයගන්න පුලුවන් උනා ඒත් චුටි මල් බන් පීදිලත් නෑ බිස්නස් එකට උන් අතු පොඩි කාලේ කපනවා. අපේ උන් හිතන් ඉන්නේ ඒවා තමා මල් කියලා ගොඩක් උන් ගංජා කියල ගහන්නේ කොල. පොරවල් වගේ කොල ගහල ටෝක් දෙනවා වෙලාවකට හිනා කොල ගහල වැදුන කිව්වම. බදුල්ල මොනාරාගල ලයින් එකට ගියානම් පත්තරේට ඔතල 200ට ගන්න පුලුවන් මාස 2ක් ගහන්න බඩු . එකක් ගැහුවම බම්ප් වෙනවා අඩුවොත් ඇඩුවා හිනා උනොත් ඉල ඇට රිදෙන්න හිනා අන්න බඩු. කුශ් ස්කන් නම් බඩ් එක 5000 ගියේ පෙබරවාරි වල වගේ මිලි ගෑම් එකක් දැම්මම ඇති පට්ටට හදේ. හැෂ් තෝලක් 12500 සෙට් උනා මොරකන් එත් සපත්තු පොලිශ් සීන් එකක් ඉව වැටිලා නතර කරා. අපේ උන් කිසිම දෙයක් හරියට දෙන්නේ නෑ. කේජි උනත් දෙමල උන්ගෙන් ගනින් උන් මන්නාරමෙන් බඩු පැන්නුවා , හරි කේජි රත්‍රන් පාටක් ගන්නවා. කොහෙද කොලඹ බඩු කලු පාටයි දුංකොල වගේ
     
    Last edited:

    මල්ලි,මගේ NIB යාලුවෙක් ඉන්නවා....එයත් ඔයා වගේ...හොඳට විෂය දන්නවා....