Ubala ganja gahanawada dan ?
Anthimata gahuwe kawadda ?
Anthimata gahuwe kawadda ?
Ganja gahala una athal siddi monada?
උබ දැනුත් ගංජා ගහලා නේ ඉන්නේ!!BTW ඔහොම ත්රෙඩ් එකක් මේකේ තිබ්බා බ්රෝ!

mamath campus kaale gehuwata passe aya gehuwe nehe ban 2004 anthimata gehuwe eken wayasa hitha ganin kiriye inna wayasama ungen ekek thamai mama
Ganja naha neda dan wadiya![]()
මල්ලි,මගේ NIB යාලුවෙක් ඉන්නවා....එයත් ඔයා වගේ...හොඳට විෂය දන්නවා....ලංකාවෙනම් අහේනියක් ඇවිල්ලා කියල ආරංචි මචන්. ඉස්සර කෙජි ග්රම් 10 2200 විතර සෙට් උනා නොකඩාවා, පොඩ්ඩක් බර දැම්හම ජපුර කැම්පස් එකෙන් හරි මොරටුව කටුබැදෙන් හරි,සොයිසාපුර ලයින් එකෙන් ලෝකල් හොයගන්න පුලුවන් උනා ඒත් චුටි මල් බන් පීදිලත් නෑ බිස්නස් එකට උන් අතු පොඩි කාලේ කපනවා. අපේ උන් හිතන් ඉන්නේ ඒවා තමා මල් කියලා ගොඩක් උන් ගංජා කියල ගහන්නේ කොල. පොරවල් වගේ කොල ගහල ටෝක් දෙනවා වෙලාවකට හිනා කොල ගහල වැදුන කිව්වම. බදුල්ල මොනාරාගල ලයින් එකට ගියානම් පත්තරේට ඔතල 200ට ගන්න පුලුවන් මාස 2ක් ගහන්න බඩු . එකක් ගැහුවම බම්ප් වෙනවා අඩුවොත් ඇඩුවා හිනා උනොත් ඉල ඇට රිදෙන්න හිනා අන්න බඩු. කුශ් ස්කන් නම් බඩ් එක 5000 ගියේ පෙබරවාරි වල වගේ මිලි ගෑම් එකක් දැම්මම ඇති පට්ටට හදේ. හැෂ් තෝලක් 12500 සෙට් උනා මොරකන් එත් සපත්තු පොලිශ් සීන් එකක් ඉව වැටිලා නතර කරා. අපේ උන් කිසිම දෙයක් හරියට දෙන්නේ නෑ. කේජි උනත් දෙමල උන්ගෙන් ගනින් උන් මන්නාරමෙන් බඩු පැන්නුවා , හරි කේජි රත්රන් පාටක් ගන්නවා. කොහෙද කොලඹ බඩු කලු පාටයි දුංකොල වගේ