දිල්කා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    වෙලා තියෙන දේ උබලට තාම හිතාගන්න බෑනේ. මේ ඔක්තෝම්බර් 26 ඉඳන් අද දක්වා දේශපාලනයේ සිද්ද වෙච්ච වෙනස්වීම් ගොඩක් තියෙනවා. මේවා දැන් මේ මාධ්‍යවේදියොන්ටත් පැටලැවිලා තියෙන්නෙ. කාලයක් තිබ්බනෙ ජනාධිපති මහින්දව අගමැති කරපු දවස් ටිකේ ඒ පැත්තට මන්ත්‍රීවරු බාගන්න. ඒ දවස්වලනෙ දෙගොල්ලොම අපිට 113 තියෙනව කිය කිය හිටියෙ. ඒ දවස්වල රනිල්ට කවුරුවත් අත්සන් දීලා තිබ්බෙත් නෑ. ඒ දවස් වලදි තමයි 113+ කියලා තඩි ස්ටේජ් එකකුත් ගහලා රැලියක් තිබ්බෙ.

    දැන් මෙතුමියගෙ හිතේ තියෙන්නෙ ඒ ගෙවිලා ඉවර වෙච්ච කාලෙදි මහින්ද මහත්තයා කියපු දේවල් තමයි. ඒකයි පැටලුනේ. ඒ නිසයි නලවලා පද්දලා හෙන සීරියස් වොයිස් එහෙකින් "එහෙම මහින්ද මහත්තයත් කියනවනෙ එයාට තියෙනව කියලා" කිව්වෙ. දිල්කට අමතක උනා අලුත් තේමාව. ඕවා ඉතින් සුළු සුළු අත්වැරදීම්.

    අළුත් සටන්පාඨය, "225ම කිව්වත් රනිල්ව නම් අගමැති කරන්නෙ නෑ"
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ekama thama thread eka dapu ekatath une boruwa aththa karanna yanawa. video eke kiyanne ekak, ilakkam jeppa kiyanne thawath ekak. anthime dilkatath wadiyen ilankam jeppa nawa.

    BTW- Mahindata parliment eke bahuthare naa kiyala hamoma dannawa, parliment eke bahuthare inne ranil ekka. habai election ekakata awoth minissu inne Mahindath ekka. Ekai UNP & JVP aya parliment eka athule wisadagamu kiyanne mokada parliment eka athule un dinanawa, Pohottu karayo election ekakata yan kiyanawa mokada unta sure minissu athara un dinanawa. Hamoma karanne thaman dinanna puluwan wasi krame illana eka.

    එහෙම හිතෙන හිතෙන දේවල් කරන්න පුලුවන් නම් රටක මූලික නීතියක් හදාගෙන වැඩක් නෑනෙ. ඒක රෝල් කරල ගහගන්න ඕන පුපේ . ඕක නෙමෙයිනෙ මහත්තයෝ කරන්න ඕන . මෙත්තපාල රනිල්ගෙ ආණ්ඩුවෙන් අයින් වෙන්න තීරනේ කරපු ගමන් විශ්වාසභංගයක් ගේන්න තිබ්බ . එහෙම ගෙනාවනම් ජෙප්පො ඒකට කොහොමත් චන්දෙ දෙනව TNA එකේ ටික දෙනෙක් ඇබ්සන් වෙනව .ගියපාරත් උනා . එහෙනම් විශ්වාසභංගෙ වැඩි චන්දෙන් සම්මත වෙනව රනිල් අයින් වෙනව චන්දෙකට යන්න වෙනව .

    එහෙම නැත්තන් නොවැම්බර් 5 එන්න තිබ්බ බජට් එක දවසෙ පරද්දන්න තිබ්බ . ඒ මොකුත් නැතුව නීතිය බල්ලට දාල රෙද්ද උස්සන් ගිහින් අගමැති කම ගත්ත.වැඩේ ඇනුනට පස්සෙ අහිගුන්ටිකයො වගේ වටේ යනව දැන් .:rofl::rofl:

    ඇත්ත උවමනාව රට ගොඩගන්න නම් මන් උඩින් කියපු දේවල් දෙක බොහොම පහසුවෙන් කරන්න තිබ්බනෙ . ඕන නම් මෙත්තපාල එක්ක කතා කරල වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉදල බජට් එකේ චන්ද විමසීමෙදි විරුද්දව චන්දෙ දෙන්න තිබ්බ . ඒවයි දේශපාලන ගේම් කියන්නෙ . මේ මොනවද මේ . මේව පිම්පි වැඩනෙ . රට ගොඩගන්නද නඩු කල්දාගන්නද කියල තේරෙන්න ඕන මේක කියෙව්වහම උබට උනත් . ඒත් මන් ද්න්නව උබ ඉන්ජිනේරුවෙක් විදිහට මේ ඇත්ත මොලේට තේරෙනව හැබැයි උබේ හදවත තේරුම්ගන්න කැමති නෑ .
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මේ තියෙන්නේ අනිත් පැත්ත
    --
    ලාල්- රනිල්ට බහූතරය තියනව.
    දිල්කා - කොහොමද ඔප්පු කරන්නෙ ..
    ලාල්- තියන නිසානේ අපි ස්වදීන වෙන්නේ..

    :D:D:D:D

    මම නෙමේ ලිව්වේ .. බුකියේ තිබුනේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    වෙලා තියෙන දේ උබලට තාම හිතාගන්න බෑනේ. මේ ඔක්තෝම්බර් 26 ඉඳන් අද දක්වා දේශපාලනයේ සිද්ද වෙච්ච වෙනස්වීම් ගොඩක් තියෙනවා. මේවා දැන් මේ මාධ්‍යවේදියොන්ටත් පැටලැවිලා තියෙන්නෙ. කාලයක් තිබ්බනෙ ජනාධිපති මහින්දව අගමැති කරපු දවස් ටිකේ ඒ පැත්තට මන්ත්‍රීවරු බාගන්න. ඒ දවස්වලනෙ දෙගොල්ලොම අපිට 113 තියෙනව කිය කිය හිටියෙ. ඒ දවස්වල රනිල්ට කවුරුවත් අත්සන් දීලා තිබ්බෙත් නෑ. ඒ දවස් වලදි තමයි 113+ කියලා තඩි ස්ටේජ් එකකුත් ගහලා රැලියක් තිබ්බෙ.

    දැන් මෙතුමියගෙ හිතේ තියෙන්නෙ ඒ ගෙවිලා ඉවර වෙච්ච කාලෙදි මහින්ද මහත්තයා කියපු දේවල් තමයි. ඒකයි පැටලුනේ. ඒ නිසයි නලවලා පද්දලා හෙන සීරියස් වොයිස් එහෙකින් "එහෙම මහින්ද මහත්තයත් කියනවනෙ එයාට තියෙනව කියලා" කිව්වෙ. දිල්කට අමතක උනා අලුත් තේමාව. ඕවා ඉතින් සුළු සුළු අත්වැරදීම්.

    අළුත් සටන්පාඨය, "225ම කිව්වත් රනිල්ව නම් අගමැති කරන්නෙ නෑ"

    1) මුන්ට මාධ්‍යවේදියො කියන්න එපා මුන් නිවේදකයෝ ( අර ගමේ අවුරුද උතාවයට මයික් එකක් අරන් එන්නේ , හන්දියේ තොරණේ විස්තර කියන්නේ ඒ වගේ තමා )

    2) 26 වෙනිදායින් පස්සේ මුන් පැටලිලා ඉන්නේ යන්න ඕනේ මොන කඩේටද කියලා. දැන් මුන්ට මහින්දගේ කඩේට යන්න බෑ මොකද එකේ සිරිසේන ඉන්නවා . ගොටබයගේ කඩේට යන්න බෑ මහින්ද තරහ වෙනවා (මම මේ කියන දේ 2019 පස්සසේ තේරෙයි )
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එහෙම හිතෙන හිතෙන දේවල් කරන්න පුලුවන් නම් රටක මූලික නීතියක් හදාගෙන වැඩක් නෑනෙ. ඒක රෝල් කරල ගහගන්න ඕන පුපේ . ඕක නෙමෙයිනෙ මහත්තයෝ කරන්න ඕන . මෙත්තපාල රනිල්ගෙ ආණ්ඩුවෙන් අයින් වෙන්න තීරනේ කරපු ගමන් විශ්වාසභංගයක් ගේන්න තිබ්බ . එහෙම ගෙනාවනම් ජෙප්පො ඒකට කොහොමත් චන්දෙ දෙනව TNA එකේ ටික දෙනෙක් ඇබ්සන් වෙනව .ගියපාරත් උනා . එහෙනම් විශ්වාසභංගෙ වැඩි චන්දෙන් සම්මත වෙනව රනිල් අයින් වෙනව චන්දෙකට යන්න වෙනව .

    එහෙම නැත්තන් නොවැම්බර් 5 එන්න තිබ්බ බජට් එක දවසෙ පරද්දන්න තිබ්බ . ඒ මොකුත් නැතුව නීතිය බල්ලට දාල රෙද්ද උස්සන් ගිහින් අගමැති කම ගත්ත.වැඩේ ඇනුනට පස්සෙ අහිගුන්ටිකයො වගේ වටේ යනව දැන් .:rofl::rofl:

    ඇත්ත උවමනාව රට ගොඩගන්න නම් මන් උඩින් කියපු දේවල් දෙක බොහොම පහසුවෙන් කරන්න තිබ්බනෙ . ඕන නම් මෙත්තපාල එක්ක කතා කරල වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉදල බජට් එකේ චන්ද විමසීමෙදි විරුද්දව චන්දෙ දෙන්න තිබ්බ . ඒවයි දේශපාලන ගේම් කියන්නෙ . මේ මොනවද මේ . මේව පිම්පි වැඩනෙ . රට ගොඩගන්නද නඩු කල්දාගන්නද කියල තේරෙන්න ඕන මේක කියෙව්වහම උබට උනත් . ඒත් මන් ද්න්නව උබ ඉන්ජිනේරුවෙක් විදිහට මේ ඇත්ත මොලේට තේරෙනව හැබැයි උබේ හදවත තේරුම්ගන්න කැමති නෑ .
    Ow. Eehen mehen atawala hadapu 19 sammatha karagaththu eken thama me prashna godak awe.
    oka hariyata hadala thibbanam, mehema nithi ehen mehen dala ringanna baa. dan me sira karanne eka, wyawasthawe loophole hoyagena ewain wade goda daganna balanawa, eka waradi. eka nisa thama dan hama ekatama nadu watila, ewa wisadennath godak kal yanne.

    wade thiyenne eka wyawasthawe samahara karunu baluwoth sira karapu eka hari, thawa kotasak baluwama Ranil kiyana eka hari. Hari pahadila widiyata 19 hadala sammatha karagaththanam me prashna godak adu wenna thibba.

    Mamath paudgalikawa hithanawa budget eka paraddala wade goda ganna thibba kiyala, Mahinda & Sira dunna gema "mahathma deshapalanayen" bohoma aathai.

    Uba kiwwa kiwwa karunu deka hari, eka aththa. ehema thawa wenna one.
    Eth bn lankawe deshapalane danata balaye inna unta thama hamoma support karanne, budget eka parada karana plan ekek giyanam budget eka paraddanna inne mahindage pohottu karayoi wadima unoth jeppoi, anith okkoma (including nidahas pakshe 95%) budget eka dinawanawa. Ekata hodama udaharane dan wela thiyena dema balapan, MR agamathi wela kiwwa gaman kattiyak sutus gala giya u lagata, thawa kattiyak MR PM kiyala confirm wenakan innawa wata uda. habai wade ala wenawa dakka gaman aye giya Ranil lagata. Anith eka MR ge kale u genapu awul thiyena budget, wyawastha wala ewata wirudda wunada bahuthare nane bn, e welawe balaya thiyenne MR ta nisa Bahuthare uth ekka hitiya. Eka thama wenne lankawe. Dinana paththatai support eka.

    ekanisa ara budget eka parada karala ganna thibba eka hari widiya unata eka lankawe wenne naa.
    Uba kiwwa anith ekath krameth hari, eth 19 wyawasthawa thiyena apadilikam nisa, ehema wiswasabangayak genawath wenne bn, wyasawtha gatalu nisa aye me widiyatama adikaraneta yanawa parliment eka ohoma wisuruwanna baa kiyala, ethakota ranil paradina eka sure nathi nisa kawruth ranilta wiruddawa bahutharaya vote karanne naa wiswasabange. ethanath Pohottu karayoi, jeppoi witharai wirudda wenne.

    Anna ekai wenne, e dekama hoda krama unata, eth Asikiland deshapalane anuwa e dekama practicle naa. Hamoma support karanne Dinanawa kiyana eka sure paththata, bohowita dinnatath passe thama bahuthare hadenne, ethakan ekekwath issarahata enne naa. Habai eken Sira & MR karapu eka 100% hari kiyanna baa. Eka wade karaganna puluwan chance ekak thiyena widiyak unata, eka poddak katha widiyak