වෙලා තියෙන දේ උබලට තාම හිතාගන්න බෑනේ. මේ ඔක්තෝම්බර් 26 ඉඳන් අද දක්වා දේශපාලනයේ සිද්ද වෙච්ච වෙනස්වීම් ගොඩක් තියෙනවා. මේවා දැන් මේ මාධ්යවේදියොන්ටත් පැටලැවිලා තියෙන්නෙ. කාලයක් තිබ්බනෙ ජනාධිපති මහින්දව අගමැති කරපු දවස් ටිකේ ඒ පැත්තට මන්ත්රීවරු බාගන්න. ඒ දවස්වලනෙ දෙගොල්ලොම අපිට 113 තියෙනව කිය කිය හිටියෙ. ඒ දවස්වල රනිල්ට කවුරුවත් අත්සන් දීලා තිබ්බෙත් නෑ. ඒ දවස් වලදි තමයි 113+ කියලා තඩි ස්ටේජ් එකකුත් ගහලා රැලියක් තිබ්බෙ.
දැන් මෙතුමියගෙ හිතේ තියෙන්නෙ ඒ ගෙවිලා ඉවර වෙච්ච කාලෙදි මහින්ද මහත්තයා කියපු දේවල් තමයි. ඒකයි පැටලුනේ. ඒ නිසයි නලවලා පද්දලා හෙන සීරියස් වොයිස් එහෙකින් "එහෙම මහින්ද මහත්තයත් කියනවනෙ එයාට තියෙනව කියලා" කිව්වෙ. දිල්කට අමතක උනා අලුත් තේමාව. ඕවා ඉතින් සුළු සුළු අත්වැරදීම්.
අළුත් සටන්පාඨය, "225ම කිව්වත් රනිල්ව නම් අගමැති කරන්නෙ නෑ"