දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
ඔයාගෙ මාර ලොජික් තියෙන්නෙ.වෙන එෆෙයා එකකට නොයන කෙනා අසහනනෙන් ඉන්නෙ......:P:rolleyes:
මට ඔනි තරම් අවස්තා තියෙනවා එකට..එත් මම එකට නොයන්නෙ මම හොයපු කෙනා මට ලැබුන නිසා..මේයා මගෙ පලවෙනියා නෙමෙයි 3 හො 4 කියන්න පුලුවන්..එ කියන්නෙ සම්බන්දයක් ගොඩ නගාගත්ත..එ අතර කතා බහ කල අයත් ඉන්නවා...එත් මේයා ලැබුනාම එ ඔක්කොම නැවත්තුවා.එයා කියලාත් නෙමෙයි.මම හිතලාත් නෙමෙයි..එක වෙන්නෙ ඉබේම..මට එක එක්ස්ප්ලෙන් කරන්න තෙරෙන්නෙ නැ..
එයාගෙ අඩුපාඩු නැතුව නෙමෙයි..එවා මම වෙනස් කරන්න්නෙත් නැ..කියන්නෙත් නැ..එත් එයාගෙන් මිදෙන්නත් බැහැ..
අනෙක් සම්බන්ද වලින් මම බොහොම පහසුවෙන් ඉවර කරලා අයින් උනා..එත් මෙතනත් එහෙම වෙවි කියලා හිතන්නෙ නැහැ...
හැබැයි එයාට අවශ්‍ය උනොත් මගෙන් අයින් වෙලා යන්න.මම බොහොම සතුටෙන් එයාට යන්න ඉඩ දෙනවා....මොකද මම දන්නවා එයා ගියාට ආයෙ එයාට එන්න වෙනවා කියන එක...

ඒකම තමයි මම කිව්වෙ උබ මිනිහට යන්න දුන්නට යටි හිතෙන් ඌව ආයෙ බලාපොරෙත්තු වෙනව කියන එක.

එතනයි අසහනේ තියෙන්නෙ. ආයෙ බලාපොරොත්තු නොවී සදහටම අත අරින්න පුලුවන් වෙන්නයි ඕනෙ.

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Owa katha vithrayi ban,ape nona balanna mulinma giya dawase trey ekaka tiyala pirisiyen whla kiri daala dekata namila thee eka aran awe.dewini dawase prisiya neha.3 weni dawase trey eka neha.e langa dawase nikan thee eka anda kadiccha koppeta daala.owa ohoma thmayi

    Ammoo kotaa.... 😂😂😂
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකම තමයි මම කිව්වෙ උබ මිනිහට යන්න දුන්නට යටි හිතෙන් ඌව ආයෙ බලාපොරෙත්තු වෙනව කියන එක.

    එතනයි අසහනේ තියෙන්නෙ. ආයෙ බලාපොරොත්තු නොවී සදහටම අත අරින්න පුලුවන් වෙන්නයි ඕනෙ.

    මම මොකටද බලාපොරොත්තු වෙන්නෙ..මම දන්නවා නෙ එයා එනවා කියලා....එක බලාපොරොත්තුවිමක් නෙමෙයි..ආවොත් තියාගන්නවා..නාවොත් මම මගෙ පාඩුවෙ ඉන්නවා..එන නොඑන එක එයාගෙ වැඩක්.....මගෙ නෙමෙයි.....
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම වෙන සම්බන්දයකට නොයන්නෙ මට අවශ්‍ය නැති නිසා..එහෙම අවශ්‍ය උනා නම් මම යන්න දෙසැරයක් හිතන්නෙත් නැ..මේක මගෙ ජිවිතෙ..මට බඩගිනි නම් මම කැවොත් තමා මට බඩපිරින්නෙ..
    මෙතන වෙනස මට තාම කඩ කැම ඔනි වෙලා නැ.....

    හරියටම හරි. ඒ එහෙම වෙන්නෙ ඔය affair එකෙන් උබ දැනට satis වෙන නිසා. හැබැයි ඒ සැටිස් එක අවුරුදු ගානකට පස්සෙ හරි දවසක් එනව එපා වෙන. ඒ දවසට තමයි ඕක තේරෙන්නෙ. ඒ සැටිස් වෙන්න අදාල conditions කාලයත් එක්ක නැති වෙනව.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරියටම හරි. ඒ එහෙම වෙන්නෙ ඔය affair එකෙන් උබ දැනට satis වෙන නිසා. හැබැයි ඒ සැටිස් එක අවුරුදු ගානකට පස්සෙ හරි දවසක් එනව එපා වෙන. ඒ දවසට තමයි ඕක තේරෙන්නෙ. ඒ සැටිස් වෙන්න අදාල conditions කාලයත් එක්ක නැති වෙනව.

    එක ඉතින් එදාට බලනවා..මුහුද හත් ගවුවක් තියන් අමුඩ ගහන්න ඔනි නැනෙ.....සමහර විට එහෙම දවසක් එවි..සමහර විට නොඑවි......
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    එක ඉතින් එදාට බලනවා..මුහුද හත් ගවුවක් තියන් අමුඩ ගහන්න ඔනි නැනෙ.....සමහර විට එහෙම දවසක් එවි..සමහර විට නොඑවි......

    ehema davasak avoth man innava oyata:love:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම මොකටද බලාපොරොත්තු වෙන්නෙ..මම දන්නවා නෙ එයා එනවා කියලා....එක බලාපොරොත්තුවිමක් නෙමෙයි..ආවොත් තියාගන්නවා..නාවොත් මම මගෙ පාඩුවෙ ඉන්නවා..එන නොඑන එක එයාගෙ වැඩක්.....මගෙ නෙමෙයි.....

    අන්න ඒ ආපහු එන බව උබ දන්න නිසා තමයි උබේ ඔය ආත්ම විශ්වාසය රැඳිල තියෙන්නෙ. උබේ ඔය වචනවල තියෙන්නෙ විශ්වාසයක්. ඒ වචන විශ්වාසයෙන් යුතු උනාම free thinking නෑ.
    ඒ විශ්වාසයෙනුත් මිදෙන්න ඔනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හා.........................
    ඉමිටෙශන් නිසා අවුලක් නැ..[/COLOR]

    :angry::angry::angry::angry:
    මන් දැනගත්තා. මුද්දක් දෙනවා කිව්වම ඔය මට ආදරේට නෙමෙයි කියන්නේ කියලා
    ඒවා කොහෙද මාත් එක්ක :angry: