meke innawa Sharma01 kiala kenek. me tike nm OL lianawa athi poragen ahanna answer ekak dewi pren
ශර්මා ඇවිත් කරන්නෙ සිංහල ගෑණුන්ට බනින එකනෙ බං.

meke innawa Sharma01 kiala kenek. me tike nm OL lianawa athi poragen ahanna answer ekak dewi pren

එහෙනම් ඉතින් යාලුවෙක් වගේ ඉදපන්...මෙතන වැඩි දෙයක් නැහැ...දෙකයි තියෙන්නේ එක්කෝ උබ වැඩේ දෙනවා../පැත්තකට වෙලා යාලුවෝ වගේ ඉන්නවා!



monawada ban apen ahanne..api dannwada e kellage hithe tiyena dewal..uba ahapan kelinm kellagen
ඔයවගේ දේවලදි කොච්චර පොරක් උනත් මයින්ඩ් එක බ්ලයින්ඩ් වෙනවා බං
ubata ati wennawath nati wennawath deyak nane..word eka dala balapan..mam eka parak ehema kala..ona deyak unaden kiyala ahuwa kelinma..kiyanna deyak ne itin..
මට ඇති වෙන්න නම් දෙයක් නෑ තමයි බං
නමුත් ඔක්කොම තියෙන්නෙ නැති වෙන්න. ඕක නොඅහා හිතේ තදකරන් ඉන්නවා. ඕක නිසා මට මගේ ආදරේ, මගෙ කෙල්ල, මගේ ආත්ම අභිමානය, රස්සාව කරන තැන අනික් උන්ගෙ හිතේ තියෙන ගෞරවය, නම්බුව ඔය හැමදේම නැතිවෙන්න පුලුවන්.
කොටින්ම ඔෆිස් එකේ එකෙක් මේකිගෙන් අහලා යාලුවෙන්න තව එකෙක් අතේ. මේකි ඒකත් මා එක්ක කිව්වා අරය අතේ මෙයා යාලුවෙන්න අහලා එව්වනේ මම හැරෙන තැපෑලෙන් කිව්වා කියලා එන අවුරිද්දේ මැරිකරන්න ඉන්නෙ කියන්න කිටලා කතාවක්. මම ඒට පස්සෙ කිව්වා ඔව්නේ ගෑණුන්ට කොහොමත් මැරිකරන්න හදිසියි නේද කියලා. එතකොට මා එක්ක කියපි අනේ ඇත්තටම මට නම් එහෙම හදිසියක් නෑ කියලා.
ජීවිතේ හිතට එන හැම දේම ක්රියාවට නංවන්න බෑ බං. ඒ පැත්තෙන් ඒකි ඉස්සර උනොත් මම සමහර විට මගේ සීමාවපනීවි. නැත්නම් මෙහෙම ඉන්නවා.
ela ela..situation eka different machan..btw sirawatama kiyannam..oya wge seen walin ath wela inna balapan pluwn tram..antimata loke nati kunu godawal enne..e nisa parissamin wada karapan..oya okkoma badu tika yanakam witarai machan..eta passe tmai hitenne ane aparade kiyala..
හ්ම්ම්. ඇත්ත බං. ටිකක් වෙලාව අරන් අද ඔය ගැන කල්පනා කලා. වීකෙන්ඩ් නිසා ආයේ ටිකක් හිතට ශේප්. නමුත් සදුදා වැඩට ගිහින් ඒකිඋකුලු මුකුලු වෙද්දී ආයේ මයින්ඩ් අවුල් යනවා. මම බොහොම පාලනයක් තියන් ඉන්නෙ. ඕක සෙට් උනොත් මට එතනින් එහාට වෙන දේ හෝ කරන දේ හිතා ගන්න බෑ බං. මගේ ලයිෆ් එක කන්ෆියුස්ම වේවි.
nikan hithapan uba owa hite tiyan idala eki antimata kiwwoth ane mage hite nam ehema mukuth tibune ne..mam kata kale friendship ekata kiyala..iwarai neda..etaninma uba watenawa..soo danma hita wenas karaganin..natnam itin kudu gahuwa wage tmai sick eka..