අනේ මංදා බං

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
මෙන්න මේ ත්‍රෙඩ් එකේ කිව්ව කතාවම තමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1878513

මේකි දැන් ටිකක් මා එක්ක මැසේජ් කරනවා. හැමදාම නැති උනාට. ඒ මැසේජ් කරද්දි මැසේජ් වල වාක්‍යය ඉවර වෙද්දි ඩොට් ...... ටිකක් දාලා අදිනවා. නැත්නම් ඉමොජි කීපයක් දානවා කට ඇරන් හිනා වෙන මුණු වගේ. සමහර වෙලේට "හොදේ" වගේ වචන මැසේජ් වලට ඔබනවා.

මේකි මොකාටද බං එන්න හදන්නෙ කොල්ලෙකුත් ඉද්දි බදින්න.
 
Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    අනේ හුකේ..බබා හුකුන් වැඩක් නැහැ..වෙඩිමට කලින් ඔකිගේ පුක පලහන්...බැන්දට පස්සේ ඉතින් උබේ චාන්ස් එක තවත් වැඩි වෙයි!!සෙක්ස් වලට තියා ගනින් ඕකිව!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,049
    16,756
    113
    අනේ හුකේ..බබා හුකුන් වැඩක් නැහැ..වෙඩිමට කලින් ඔකිගේ පුක පලහන්...බැන්දට පස්සේ ඉතින් උබේ චාන්ස් එක තවත් වැඩි වෙයි!!සෙක්ස් වලට තියා ගනින් ඕකිව!

    :P
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    අනේ හුකේ..බබා හුකුන් වැඩක් නැහැ..වෙඩිමට කලින් ඔකිගේ පුක පලහන්...බැන්දට පස්සේ ඉතින් උබේ චාන්ස් එක තවත් වැඩි වෙයි!!සෙක්ස් වලට තියා ගනින් ඕකිව!

    උඹ කියන්නෙ ඒකි මට ලයින් කියලද බං?
    ඒ උනාට ඒකි එන අවුරුද්දේ බදින්න බං ඉන්නෙ.
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Sry. But you're a toxic person.
    OLd4gyAh.png
     
    Last edited:

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    උඹ කියන්නෙ ඒකි මට ලයින් කියලද බං?
    ඒ උනාට ඒකි එන අවුරුද්දේ බදින්න බං ඉන්නෙ.

    අනේ බන්...දැන් ලංකාව වෙනස් බන්...ඕවා සාමාන්‍ය දේවල්...ඕකිට දැන්ම කරන දෙයක් කරපං උබ පොන්ස් වගේ හිටියොත් වෙන එකෙක් ඇතුළු කරයි!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    Kohe kellekda?Gama Kiyapan. Galle, Matarada? Kandy da? Apura Pollonnaruwa patteda? Ehema nattan Badulu bandarawelada?
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    Kohe kellekda?Gama Kiyapan. Galle, Matarada? Kandy da? Apura Pollonnaruwa patteda? Ehema nattan Badulu bandarawelada?

    ගම කියන්න බෑ. ඒකිගෙ කොල්ලා මේකේ ඉන්නව නන් පව්නේ බං. :angry:
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    අනේ බන්...දැන් ලංකාව වෙනස් බන්...ඕවා සාමාන්‍ය දේවල්...ඕකිට දැන්ම කරන දෙයක් කරපං උබ පොන්ස් වගේ හිටියොත් වෙන එකෙක් ඇතුළු කරයි!

    ඒ උනාට ඒකි පට්ට අහිංසකයි බං. ඔය ෆ්‍රෙන්ඩ්ශිප් එකට නෙමෙයිද.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඒ උනාට ඒකි පට්ට අහිංසකයි බං. ඔය ෆ්‍රෙන්ඩ්ශිප් එකට නෙමෙයිද.

    එහෙනම් ඉතින් යාලුවෙක් වගේ ඉදපන්...මෙතන වැඩි දෙයක් නැහැ...දෙකයි තියෙන්නේ එක්කෝ උබ වැඩේ දෙනවා../පැත්තකට වෙලා යාලුවෝ වගේ ඉන්නවා!
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    Ai yako uba hithuwada... Game idan colombo wada karanne Oya kella witharai kiyalda? :rofl::rofl:

    නෑ බං කලින් ත්‍රෙඩ් එකේ මම කෙල්ලගෙ ටෝක්ස් වගයක් එහෙමත් දාලා තියෙනවනෙ බං. පී එම් එකක් දාන්නම් හිටපන්.
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0

    එහෙනම් ඉතින් යාලුවෙක් වගේ ඉදපන්...මෙතන වැඩි දෙයක් නැහැ...දෙකයි තියෙන්නේ එක්කෝ උබ වැඩේ දෙනවා../පැත්තකට වෙලා යාලුවෝ වගේ ඉන්නවා!

    උඹට මොනාද හිතෙන්නෙ කියපන්කෝ ඒකි එන පොට ගැන
     
    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    වේස ගෑනු සහ කුපාඩි මිනිස්සු..

    කලකිරෙනව :sorry:

    පරයෝ ඒකිට වේසි කියන්න එපා. ඒකි පට්ට හොද කෙල්ලෙක්.මමත් කුපාඩියෙක් නෙමෙයි.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    උඹට මොනාද හිතෙන්නෙ කියපන්කෝ ඒකි එන පොට ගැන

    මම කොහොමද බන් දන්නේ!!:baffled:පැරණ ත්‍රෙඩ් කියව කියව ඉන්න බැහැ...:rofl:හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා යාළුකමට ගොඩක් ෆිට් වෙන...මටත් ඉන්නවා කුණු හර්ප, සෙක්ස් ජෝක් කියන උන් එහෙම...උන් එහෙම ඇර ගන්න බලන් ඉන්න උන් නෙවේ!හබැයි ඔය එහෙම එකියක් නම් අරින්න යන්න එපා යාලුකමත් නැති වෙයි!!පුද්ගලික දේවල් කියනවනම් බොහෝ වෙලාවට යාලුවෙක් වගේ වෙන්නැති කතා කරන්නේ...:yes:
     
    එල බං. හොද පිලිතුරක්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    meke innawa Sharma01 kiala kenek. me tike nm OL lianawa athi poragen ahanna answer ekak dewi pren