රැවුල වවපු අයට අකමැති ඇයි ?

Funny_stuff

Member
Nov 7, 2018
16
3
0
රැවුල වවපු අයට අකමැති ඇයි ?

රැවුල වවපු අයව ඇයි ජොබ්ස් වලට ගන්නේ ගත්තේ . රවුලෙන්ද මිහිහව මනින්නේ . ජොබ්ස් වලට ඉන්ටව් යන අයව රැවුල වවලනම් ගන්නේ නැ . හැම තැනම මෙහෙමයි ඇයි එහෙම කරන්නේ .

මේකේ ඇතිනේ ඉන්ටව් බෝර්ඩ් වල හිටපු සහ ඉන්න අය උත්තර දෙන්න බලන්න ඒකට හේතුව මොකද්ද කියලා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රැවුල කොන්ඩෙ කපල මනුස්සයෙක් වගේ යන්ඩ ඔනෙ ඉතින්, එතකොට හොදයි හැමෝටම ප්‍රසන්නයිනෙ...
     
    Funny_stuff

    Member
    Nov 7, 2018
    16
    3
    0
    රැවුල කොන්ඩෙ කපල මනුස්සයෙක් වගේ යන්ඩ ඔනෙ ඉතින්, එතකොට හොදයි හැමෝටම ප්‍රසන්නයිනෙ...

    මම කියන්නේ මුණ පුරා ලොකුවට නෙවේ මේ විදියට වැදගත් පාටට වැවුවට ප්‍රස්නයක් වෙන්න විදියක් නැනේ

    OqhZ7U6.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කියන්නේ මුණ පුරා ලොකුවට නෙවේ මේ විදියට වැදගත් පාටට වැවුවට ප්‍රස්නයක් වෙන්න විදියක් නැනේ

    ph-beard-styles-stubble.jpg

    උඹට වැදගත් වගේ පේන පාට ඉන්ටවිව් කරන උන්ට වැදගත් නෑ වගේ පේනව ඇති :yes: මුස්ලිම් අයටත් මුස්ලිම් රැවුල වැදගත් වුනාට අපිට නිකං එලුවො වගේනෙ පේන්නෙ :yes: අනික රැවුල කියන්නෙ ජීවිතේ නෙමේනෙ :yes:
     
    Funny_stuff

    Member
    Nov 7, 2018
    16
    3
    0
    උඹට වැදගත් වගේ පේන පාට ඉන්ටවිව් කරන උන්ට වැදගත් නෑ වගේ පේනව ඇති :yes: මුස්ලිම් අයටත් මුස්ලිම් රැවුල වැදගත් වුනාට අපිට නිකං එලුවො වගේනෙ පේන්නෙ :yes: අනික රැවුල කියන්නෙ ජීවිතේ නෙමේනෙ :yes:

    මන් හිතන්නේ ඔය ඉන්ටව් වල ඉන්න උන්ට රැවුල වැවෙන්නේ නැද්ද කොහෙද , ඒ නිසා රැවුල වවලා එන අයට ඉරිසියයි :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් හිතන්නේ ඔය ඉන්ටව් වල ඉන්න උන්ට රැවුල වැවෙන්නේ නැද්ද කොහෙද , ඒ නිසා රැවුල වවලා එන අයට ඉරිසියයි :angry:

    රැවුලෙන් මිනිස්සුන්ව මනින්න එපා කියල දැන් මෙන්න මේ යකා රැවුලෙන් මිනිස්සු මනිනව :baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    රැවුල කොන්ඩෙ කපල මනුස්සයෙක් වගේ යන්ඩ ඔනෙ ඉතින්, එතකොට හොදයි හැමෝටම ප්‍රසන්නයිනෙ...

    උබල වගේ උන් ඉන්න රටවල තමා ඔවා බලල මිනිස්සු ගන්නේ , වැදගත් වෙන්නේ දැනුමයි හැකියාවයි මිසක් රැවුලයි ඇදුමයි නෙමෙයි. උබල තමා රැවුල ඇදුම බලල රටේ නයකයෝ හිටන් තෝරන්නේ මැටි කල වගේ මොලගෙඩි තියන , එකනේ යකූ රට තාම කෙලවෙලා දුවන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [SIZE="e"]මම කියන්නේ මුණ පුරා ලොකුවට නෙවේ මේ විදියට වැදගත් පාටට වැවුවට ප්‍රස්නයක් වෙන්න විදියක් නැනේ
    [/SIZE]

    OqhZ7U6.jpg

    ඕකට මාත් එක්ක තර්ක කරල වැඩක් නැ නේද..හොද හෝ නරක..උබට ජොබ් එක නොලැබෙන්නෙ රැවුල නිසානම් ඔක කපපන් ඉවරනෙ..බෙල්ල කපනව නෙමේනෙ..:P:P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඕකට මාත් එක්ක තර්ක කරල වැඩක් නැ නේද..හොද හෝ නරක..උබට ජොබ් එක නොලැබෙන්නෙ රැවුල නිසානම් ඔක කපපන් ඉවරනෙ..බෙල්ල කපනව නෙමේනෙ..:P:P

    උබලනේ රැවුලයි ඇගයි බලල මිනිස්සු පත් කරන සංකල්පය හැදුවේ. පාර්ලිමේන්තුවෙන් පටන් ගනින් කෝ . මොලේට නෙමෙයිනේ දෙන්නේ කද බඩ මුනටනේ. කපන්නේ ඕනේ උබේ ජනනේද්‍රය බන්. කපල ඇත්තේ මැදමුලනේ බෙබිල ටික ලොවෙත් නැති වෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල වගේ උන් ඉන්න රටවල තමා ඔවා බලල මිනිස්සු ගන්නේ , වැදගත් වෙන්නේ දැනුමයි හැකියාවයි මිසක් රැවුලයි ඇදුමයි නෙමෙයි. උබල තමා රැවුල ඇදුම බලල රටේ නයකයෝ හිටන් තෝරන්නේ මැටි කල වගේ මොලගෙඩි තියන , එකනේ යකූ රට තාම කෙලවෙලා දුවන්නේ

    ඕක කියපල්ල ඉන්ටවු බෝඩ් එකේ ඉන්න උන්ට ඉවරනෙ..මම කියුවෙ ඉන්ටවු එකක් ෆේස් කරන විදිහ,, අකමැති නම් රෙද්ද ගලෝගෙන හරි පලයල්ල, ගිහින් කියාපියවු නිරුවතින් නෙමේ දැනුම සහ හැකියාව තීරනය වෙන්නෙ කියල :yes::yes:
     
    • Like
    Reactions: Pessimist

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    රැවුල වවපු අයව ඇයි ජොබ්ස් වලට ගන්නේ ගත්තේ . රවුලෙන්ද මිහිහව මනින්නේ . ජොබ්ස් වලට ඉන්ටව් යන අයව රැවුල වවලනම් ගන්නේ නැ . හැම තැනම මෙහෙමයි ඇයි එහෙම කරන්නේ .

    මේකේ ඇතිනේ ඉන්ටව් බෝර්ඩ් වල හිටපු සහ ඉන්න අය උත්තර දෙන්න බලන්න ඒකට හේතුව මොකද්ද කියලා

    රැවුල් කොන්ඩේ වවාගත්තු ගල් බමුණෝ වගේ උන් ජොබ් වලට ගන්නේ නෑ තමයි. රනිල් සෑර්, අකිල සෑර්, සාගල සෑර් වගේ හොඳට රුවුල කපලා කොල්ලෝ වගේ යන්න ඕන ඉන්ටර්විව් යද්දී
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තමන් තමන්ට ගැලපෙන විදියට ඉදපන්..
    ෆුල් ෂේව් කරල ඉන්නකොට ඕන එකෙක් මහ හාල් පාරු පොන්න පාටක් එනව..
    එක එකාට ඕන විදියට තමන් හැඩ ගැහෙනව කියන්නෙ වහලෙක් කියන එක..
    කන්ෆිඩන්ස් නෑ තමන් ගැන..
    හැකියාව මනින්නෙ රැවුලෙන් ද ?
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    Raula wawalada nedda kiyana eka adala ne, ena manussaya piliwelata sudanamwada enne kiyala balanawa, kale wage ohe raulath wawagena awama eken miniha apiliwela dont care minihek kiyala hithanawa, raula unath ganata maintain karala (ehema karanawa kiyala pennath oni balana minihekta) smart ekata awa kiyala awlak ne. Eth yam awasthawala board eke ayage pudgalika adahas, company decpln eka mathath owa thirane wenna puluwan.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :baffled::baffled: adooo...rawla kapala palayan interview ekata.. joba hambunata passe wawahan .. rawla wageda yakz job eka.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලනේ රැවුලයි ඇගයි බලල මිනිස්සු පත් කරන සංකල්පය හැදුවේ. පාර්ලිමේන්තුවෙන් පටන් ගනින් කෝ . මොලේට නෙමෙයිනේ දෙන්නේ කද බඩ මුනටනේ. කපන්නේ ඕනේ උබේ ජනනේද්‍රය බන්. කපල ඇත්තේ මැදමුලනේ බෙබිල ටික ලොවෙත් නැති වෙන්න

    රැවුලයි ඇගයි බලන්ඩ ඔනෙ තමයි, බලාපල්ලකො අපේ මහින්ද මහත්තය ඔය ඉන්න සිoහ රාජයයෙක් වගේ..:cool::cool::cool:.ඒකට තොපේ පොන්න රනිල උදේක දැක්කොත් දවසම මුස්පේන්තුයි..:lol::lol::lol: එහෙවු එකෙක් වැඩට ගත්තොත් ආයතනයක් දියුනු වෙයිද නැනෙ නැනෙ.. :no::no::no:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    තමන් තමන්ට ගැලපෙන විදියට ඉදපන්..
    ෆුල් ෂේව් කරල ඉන්නකොට ඕන එකෙක් මහ හාල් පාරු පොන්න පාටක් එනව..
    එක එකාට ඕන විදියට තමන් හැඩ ගැහෙනව කියන්නෙ වහලෙක් කියන එක..
    කන්ෆිඩන්ස් නෑ තමන් ගැන..
    හැකියාව මනින්නෙ රැවුලෙන් ද ?

    රුවුලෙන් මූනේ කැත වහගත්ත එකෙක්ට රිදලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රැවුලයි ඇගයි බලන්ඩ ඔනෙ තමයි, බලාපල්ලකො අපේ මහින්ද මහත්තය ඔය ඉන්න සිoහ රාජයයෙක් වගේ..:cool::cool::cool:.ඒකට තොපේ පොන්න රනිල උදේක දැක්කොත් දවසම මුස්පේන්තුයි..:lol::lol::lol: එහෙවු එකෙක් වැඩට ගත්තොත් ආයතනයක් දියුනු වෙයිද නැනෙ නැනෙ.. :no::no::no:

    උඹව නං හදන්න බෑ :no: